ඔය එකේ නම් මට පේන විදිහට ගැටලුවක් තියෙන්නේ.....අන්තිම Scene එකේ විතරයි. ඔය සංස්කෘතිය කිව්වම.....මොන මගුලටද....සංස්කෘතිය කියන්නේ කියලා අහන එක තමා මෙහේ එවුන්ගේ ඇඟේ Victoria Plant කරලා ගියේ. උඹලා What the f*** කියලා....අහන්නේ ලංකාවේ මිනිස්සු ජීවත් විච්ච ඒ නිදහස් ජීවිත ගැන දෙන්නේ නැති හින්දා. අපේ සංස්කෘතිය තමා රොබට් නොක්ස්ලා ඒ කාලේ ලියලා තියෙන්නේ.
ටිකක් හිතපන් ටොලමි ඇඳපු ලෝක සිතියමේ....ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතානය තිබ්බද... නැ... ඒත් තැප්‍රෝබේන් තියෙනවා.... ඒකයි... අපේ සංස්කෘතිය, රටේ දියුණුව කියන්නේ.
තමන්ගේ දෙමව්පියන්ට සලකන, හැම දෙනාටම උදව් කරගෙන ජීවත් විච්ච.... ඒ දේට තමා ලංකාවේ සංස්කෘතිය කියන්නේ. එහෙම නැතුව මහළු මඩම් ගෙනත්.... පුරෝන එක නෙමේ. මුළු රටම වැරදි පාරේ ගියත්.....තමන් හරි පාරේ යන එකයි වෙන්න ඕනේ. නැතුව Keyboard එකෙන් කරගන්න පුළුවන් උනයි...කියලා... හැම දේම නොදැන විවේචනය කරන එක නෙමෙයි.
I agree with u bro !! We have a gud culture ! traditions and manners ! We being the young genaration are responsible in preserving our great culture ! True thats being spoiled but we should attempt do our level best to do something !






