මේ ගීතය කලකට පෙර මම මේ හුයෙන් ඉල්ලූ එකක්. එදා කා ලඟවත් මෙය තිබුනේ නැහැ. මට මෙය ලැබුණු විට ඔබ සමඟ බෙදා හදා ගන්න සිතුනා.
රෝස කුසුමක් පිපේවි - නන්දා මාලිනි
නන්දා මාලිනි නිකුත් කල 'කප් සුවහස්' ගීත සමුච්චයට (මට මතක අයුරින් තරංගා ලේබලය යටතේ) ඇතුලත් වූ මියුරු ගීයක්. රස විඳින්න.
එදා මෙතැන සිටි සොයුරු සොයුරියන් රැසක් අද දුරස් වී සිටීම කණගාටුවට කරුණක්.