NIKAN LBENA $$$$ ZZZZZzzzzz!!!

Status
Not open for further replies.

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ


    Onbux එකෙන් සල්ලි හොයන්න බැරිද?


    ****************************

    පුළුවන්.සල්ලි හොයනව වගේම ඉතාම ඉක්මනින් සල්ලි ටික Account එකට දාගන්නත් පුළුවන්.කෙනෙක් හිතයි මේක හිගාකනව වගේ වැඩක් කියල.මොකද දවසට ලැබෙන්නෙ Ads 4යිනෙ.මාසෙම කලොත් 4x30=120 නේද? Account එකට සල්ලි දා ගන්නත් $2ක් වෙන්න ඕනෙ.එත් මේ Ads 4 බලන්න ඔයාට දවසට යන්නෙ විනාඩි 2යිනෙ නේද?අනික විනාඩියට ශතයක්වත් නැතිව Facebook එකේ පැය ගනන් මොනතරම් කාලයක් ගත කරනවද? මම මේ සටහන ලියන්න හිතුවෙ ගොඩක් අය එකපාරටම ගොඩක් මුදල් බලාපොරොත්තු වෙනවනෙ.සල්ලි හොයන්න ඒ තරම් ලේසිනම් හැමෝම ඇග මහන්සි වෙන වැඩ අතැරල Computer ටිකක් ගනියිනෙ.ඒක නිසා ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩක් මේක .Ads බලනකොට ඔයලට හිතෙයි මේ මොන දුකක්ද කියල.හැබැයි මාසෙ අන්තිමට හිතෙයි අපරාදෙ Ads ටික Click කලානම් මේවෙනකොට කීයක් හරි ලැබෙයිනෙ කියල.
    අනිත් එක තමයි අපි මේ වැඩසටහනට සම්බන්ද වුනේ නොමිළයේනෙ.නොමිලයේ අපි පටන් ගත්තු ගිණුමකට පහසුකම් අඩුයි.එත් මේව ගැන හරියටම දන්නෙ නැති නිසා මුදල් ගෙවල Upgrade කරන්න බයයිනෙ.ඒ නිසා ඉස්සෙල්ලාම $2ක් වෙනකන් Ads click කරල බලන්න මුදල් ලැබෙනවද කියල.මම නම් මුදල් ගත්ත.එහෙම කිව්වට ඔයාල කොහොම්ද මාව විශ්වාස කරන්නෙ නේද?ඔයාලට සල්ලි ලැබෙනකන් ෂුවර් නැහැනෙ.ඉතින් $2ක් වෙනකන් Click කරල බලන්න.
    මම මේ කියන්න හැදුවෙ ඒක ගැන නෙවෙයි.දැනට අපිට Ads 4නෙ ලැබෙන්නෙ.එත් ඔයාලගෙ යාළුවො එහෙම ඔයාලගෙ referral link එක හරහා බදව ගත්තොත් ආදායම වැඩිකරගන්න පුළුවන්.වෙන Site වල වගේ නෙවෙයි.මේකෙදි ඔයාලට යාළුවො 80ක් බදවගන්න පුළුවන්.ඔයාට Blog එකක් තියෙනවනම් ලේසියෙන්ම යාළුවො බදවගන්න පුළුවන්.අනික තව පහුවෙනකොට ඔයාලගෙ මුදල් එහෙම ලැබුනම මේ Site එක ගැන විශ්වාශයක් ඇතිවෙනවනෙ.එහෙම වුනාම ඔයාලගෙ හැකියාව මත් ඔයාගෙ Account එක Upgrade කරගන්න පුළුවන්.එමගින් ඔයාගෙ ආදායම දෙගුන ,තෙගුණ කරගන්න පුළුවන්.රස්සාවකට ගියත් එහෙමයිනෙ.මුලදි හැමදේම ලැබෙන්නෙ නැහැ.සතෙන් සතේ,රුපියලෙන් රුපියල කියල වැඩේ අත් හරින්නෙ නැතුව කරගෙන යන්න.

    තවමත් Onbux එකේ Register වුනේ නැද්ද?

    onbux කියන්නෙ Ads බලල සල්ලි හොයන්න පුළුවන් ගොඩාක් හොද Site එකක්.ඔයාගෙ මුදල් $2 ක් වෙනකොට ලබාගන්න පුළුවන්.මෙහි තියෙන විශේෂත්වය තමයි Instant cashout ඒ කියන්නෙ අනික් Site වල මුදල් අපේ ගිණුමට බැර කරන්න සමහර විට දින කිහිපයක් ගත වෙනව.නමුත් මේ Site එකේ අපි ඉල්ලුම් කල වහාම මුදල් ලැබෙනව.


    ****************************


    උඩින් තියෙන Logo එක Click Register වෙන්න.සමහරවිට Register වුනාට පස්සෙ Activation Link එකක් ඔයාගෙ Mail එකට ලැබෙයි.ඒක Click කරල Active කරගෙන log වෙන්න.
    දැන් View Ads කියන තැන Click කරන්න.ඔයාට මේ මොහොතෙ නරඹන්න තියෙන Ads කහපාට තරු ලකුණු වලින් පෙන්වල තියෙනව.
    එක වරකට එක බැගින් Click කරන්න.කහපාට තරු ලකුණ ඉදිරියෙ තියෙන රතුපාට පේලිය Click කරපුවහම එම තීරුවෙ නිල් පාට Button එකක් පෙන්නනව .
    එක Click කලහම Ad එක Load වෙනව.
    load වෙලා ඉවර වුනහම උඩින්ම අකුරු වගයක් පෙන්නනව.

    ඔයාටතියෙන්නෙ ඉස්සෙල්ලාම තියෙන අකුර අනික් අකුරු 4න් තෝරල click කරන එක.
    දැන් ඔයාට එක Ad එකකට මුල් ලැබුන.මේ විදියට ඔක්කොම Ads Click කරන්න.මතක තියාගන්න.එක Ad එක ම්ත දෙපාරක් Click කරන්න එපා.දවසකට සීමිත ප්‍රමානයක් Adsලැබුනත් ඔයා Click කරන එක Adඑකකට රුපියල් 1ක් ලැබෙනව.දවසට දෙපාරක් විතර Ads ලැබෙනව.මේ වගේ වෙබ් අඩවි කීපයක ලියාපදින්චි වුනාම දන්නෙම නැතුව මාසයක් යනකොට ඔයාට ලොකු මුදලක් එකතු වෙලා.ඔයාගෙ මුදල් $2 වෙනකොට ඔයාගෙ මුදල් Alertpay Accountඑකට මාරු කරන්න පුලුවන්.

    oyala meka karanna adahasak thianawanam hamadama nowaradawama karanna.....me site 1a bookmark karaganna nathnam Firefox use karanawanam wenama tab 1kaka thianna ethakota oyala Firefox ena hama welema 1 thiana nisa oyalata amathaka wenne na ads click karanna...

    me siyalla uputa ganimaki EK siyalu samajikayangen samawa ayadinawa nithi kada kirima gana....oyalata hodak wagema matath hodak wena nisai me lipiya idiripath kale...sthuthi...
    me mata labunu pay out 1a...

    ***********
    No Refferal Marketing In EK
    Read The Rules Bro.
    Thank You
    Moderator.
    Thread Locked.
     
    Last edited by a moderator:
    • Like
    Reactions: croshanlg

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    this is like begging > > > >

    ou aiya para higakanawa wage nemei meka .oyata ithin eka eka ratawala sallikara girls la innakota hodaine.oyata wage apita sallina...oya loku job 1 karala loku ganan hoyawa wage apita ba ne....ane way pitarata kellek badinawata wada hoda nadda aiya ape kamata hadunu ape kellek adina eka?????:frown:
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    mewath karala balanna mama nam salli hoyanawa Adsense walin

    kolla mamath kala owa dan auruddakata kalin eka acc 1k burn una mokek hari hrata click karala (38$) waladi...anith 1a dis una 92$ waladi hithahan ambaneta kattakala 92$ karala thawa 8$ thieddi dis unama hithata ena de...ban eda dawasatama kawe na mama...meka karanne podda podda hari aththata ganak labena nisa....
    :( :( :( :yes: :yes: :yes: ;)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ou aiya para higakanawa wage nemei meka .oyata ithin eka eka ratawala sallikara girls la innakota hodaine.oyata wage apita sallina...oya loku job 1 karala loku ganan hoyawa wage apita ba ne....ane way pitarata kellek badinawata wada hoda nadda aiya ape kamata hadunu ape kellek adina eka?????:frown:

    who are u ? :confused: :confused:
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    :):)machan mama me case 1 gana mikawath danne naha? account 1 hadagana add 4 wethara kara... ape hethamuko masa 2 geyama 4$ wethara labuna keyala.. komada api salli ganne? api normal bank account ekata transfer karaganna puluwan da? :):)
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    :):)machan mama me case 1 gana mikawath danne naha? account 1 hadagana add 4 wethara kara... ape hethamuko masa 2 geyama 4$ wethara labuna keyala.. komada api salli ganne? api normal bank account ekata transfer karaganna puluwan da? :):)

    mama danna tharamin nam ba ban eth PAYPAL walata ewaganna puluwan.....PAYPAL forum 1e mama dakka eyala lankawatath post payout karanna sudanam wena bawa eth owa kawada weida danne na....eth thawa widiyak thianawa...a wade mama lagadima dannam habai tikak amarui....narakada paypal 1ta dala ebay 1n badu aragaththoth mamanam karannema eka....eka labai okkotama wada salli kiana deban athe thienne na .....baduwak gaththoth penna hari thian inna puluwan......... :lol: :lol: :yes: :yes: ;) ;)
     
    Status
    Not open for further replies.