කැන්~කැන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කැන්~කැන් ඩොග් ෂැම්පු


    abcd0007o.jpg




    • කැන්~කැන් උසස් සංයෝග හතරකින් සමන්විත වන අතර එහි අඩංගු d-phenothrin මගින් මෑක්කන්, උකුණන් හා කිනිතුල්ලන් වෑනි පරපෝෂිතයන්ගෙන් ඔබේ සුරතලා ආරක්ෂා කරයි..

    • කැන්~කැන් සුළු ප්‍රමාණයක් අවශ්‍යවන නිසා එය අනෙක් ෂෑම්පු වර්ගවලට වඩා ඉතා පිරිමෑසුම්දායක වේ..
    ( 1 ml / 1 kg බරට ප්‍රමාණවත් )

    • කැන්~කැන් ඉතාම හොදින් පෙණ නගින ෂැම්පු වර්ගයක් නිසා සුරතලාගේ ශරිරය පුරා හොදින් පැතිර යයි..

    • කැන්~කැන් ඉතාම ආරක්ෂාකාරි හා ප්‍රතිඵලදායක ෂැම්පු වර්ගයක් වන අතර එහි ඇති සුවදවත් බව ඔබේ සුරතලා නෑවුම්ව තබයි..

    • කැන්~කැන් මගින් සුරතලාගේ සමෙහි ඇතිවන කැසිම් වැනි ආසාදන තත්ව මගහරින අතරම සමෙහි ලොම් වර්ධනයටද උපකාරි වේ..

    භාවිතයට පදෙස්

    කැන්~කැන් ඩොග් ෂැම්පු 1ml ප්‍රමාණයක් සුනඛයාගේ 1kg බර ප්‍රමාණයට සෑහේ. පළමුව සුරතලා ජලයෙන් නාවා ෂැම්පු තවරා මිනිත්තු 5-10 ක් ඉක්මවු පසු හොදින් ජලයෙන් සෝදා පිසදමන්න.


    භාවිතාකරන වස්ථාවන්

    මාස 3ක් හෝ සති 12 කට වඩා වයසෑති සුනඛයින් ට බෝවි ඇති මැක්කන්, කිනිතුල්ලන් හා උකුණන් හට ප්‍රතිකාර කිරිම සදහා
    කැන්~කැන් ඩොග් ෂැම්පු ඉතා යෝග්‍ය වේ. එය ඖෂධිය සංයෝග ඇතුලත් ජපන් ප්‍රමිතියකට අනුව නිපදවු ෂැම්පු විශේෂයකි.



    මේ ත්‍රේඩ් එක මං නිපදවන්න හිතුවේ.. බොහෝ දෙනෙක්.. තම නිවසේ ඇති කරන සුරතල් සතුන්ට ඒ හැටි සැලකිල්ලක් නොදක්වන හින්දා, මේ වගේ නිර්මාණයකින් හරි ඒ අයට දෑණුමක් එක් කරන්නයි මගේ බලාපොරොත්තුව වුනේ..
    මං හිතනවා මේ ත්‍රේඩ් එකෙන් මං සාධාරණයක් ඉටු කලා කියලා..


    මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්, ඒ ගෑන කියලා යන්නත් අමතක කරන්න එපා..

     
    • Like
    Reactions: NTuffey and Godage

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    අපේ එහා ගෙදර අක්කාගේ මචන් ඔලුව උකුනො විමානයක්
    මහා චාටර්
    මම එයාටත් මේක පාවිච්චි කොරලා බලන්ට කියන්නම්
    :yes: ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ එහා ගෙදර අක්කාගේ මචන් ඔලුව උකුනො විමානයක්
    මහා චාටර්
    මම එයාටත් මේක පාවිච්චි කොරලා බලන්ට කියන්නම්
    :yes: ;)

    ඒ අදහසත් වරදක් නෑ.. :D;)
    ඒ අක්කාට ගැලපෙන දෙයක් මං ඉදිරි ත්‍රේඩ් එකෙන් කියන්නම්..
    :)