රන්දිව් ව නැති කර ගමුද

අත්වැරද්දකින් ක&


  • Total voters
    181
Feb 9, 2010
231
5
0
sportsmanship gena katha karanda epa? gon talk denda epa ban!

randiv waraddak kare, eka ehema newei kiyala katawath kiyanda be..

ape side ekatath oya wage k*ri wada wena team wala un karala thiyenawa.. eth ape ekekuth e thathweta watuna eka monawa unath chaa..

kohomin kohoma hari randiv, shewagta dan sorry kiyala ney :D case over!!

ape board eke haththa indian cricket board eken samawa gaththanan (e kathawa aththanan) anna eka gon wadak.. meka echchara dura diga yanda ona scene ekak newei
 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
දැන් ඇතිවෙලා තියෙන ලොකුම කතා බහ තමයි රන්දිව් ගේ නෝ බෝල් එක
මේ ප්‍රශ්නේ මෙච්චර ඔඩු දිව්වේ අපේ රටෙම ඉන්න යම් පිරිසකගෙ උවමනාවට තමයි :eek:
රන්දිව් කියන්නේ මෑත කාලේ පහල වෙච්ච දක්ශ ක්‍රීඩකයෙක්
දකිනා ඇති ඊයේ තරගයේ පිතිකරණය වගේම පන්දු රැකීම :D

දැන් හැමෝම කියනවා ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවෙන සමාව ගත්තලු :dull:
පොඩ්ඩක් හොයලා බලන්න ඔය කතාව කොහෙද තියෙන්නෙ කියලා
ඔක්කොම ඔය කෙබර තියෙන්නේ ඉන්දියන් සයිට් වලයි පත්තර වලයි:frown:

ගිහින් බලන්න එක වැදගත් ලෝක ප්‍රසිද්ද වෙබ් අදවියක හරි ඔය ගැන කියලා තියෙනවද කියලා
වල් පල් වාර්තා කරන ඉන්දියන් සයිට් කෑ ගැහුවම ඒවට උල්පන්දම් දෙන මිනිස්සු කොට්ඨාශයක් තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නේ :growl::growl:
මෙන්න CNN එකේ Sports coverage page එක

Code:
http://edition.cnn.com/SPORT/?hpt=Sbin#fbid=qHAjv_CaQfX&wom=false
එකේ වත් මේ වල් පල් නිව්ස් එක නෑ
මේ සයිට් එකේ තියෙන දේවල්..ඒකෙවත් මෙහෙම බහු බූත දලා නෑ :nerd:


Code:
http://news.bbc.co.uk/sport2/hi/cricket/8918050.stm
මේ ඔක්කොම උඩට ඇදලා ගන්නේ අසික්කිත ඉන්දියන් මාධ්‍ය සහ වෙබ් අඩ්වි
ඒ වගේම් ලංකාවෙ මෝඩ බූරුවොත් ඉන්නව රන්දිව්ට විරුද්දව sportsmanship කතා කරන
රන්දිව් ට බැනින්නෙ නැතිව ඒ මනුස්සයා කරපු දේ විවේචනය නොකර ඉන්න :frown: :confused:
රන්දිව් ඔය නෝ බෝල් එක දානවා නම් කලින් බෝල් 3ක් ම තිබ්බ
ඒවත් මතක තියාගන්න
ඒ වගේම රන්දිව් සමාව ඉල්ලලා තියෙනව අර පඩයා ශෙවාග් ගෙන්

w9f9ro.png


ඒ මහත්මා කමට ගරු කරන්න :yes::confused::)
ඉන්දියාව අපිට කරපු බලු වැඩ වලදි අපෙන් උන් සමාව ඉල්ලුවද කියලත් හිතලා බලන්න

මේ දෙරණ වෙබ් අඩවියේ වාර්තාව

ඒකත් කියවන්න..කවුරුත් කියන නිසා මනුස්සයෙක්ට බනින්න්න එපා



රටට තියෙන සම්පතක් නැති කරගන්න සහාය දෙන්න එපා :no::no:

මට නම් ඒ මනුස්සයා ඒ දේ හිතා මතා කලත් කාලකන්නි කන්දායමකට විරුද්දව කරපු හින්දා රන්දිව් වීරයෙක් :yes:

suraj-randiv-kumar-sangakkara-2010-1-4-7-10-40.jpg



මේකෙ ඉන්න සමහර එවුන්ට ඕන අපෙ එකාටම කෙලවන්න... මැච් එක ඉවර උන ගමන්ම රෑ ජාමෙට ත්‍රෙඩ් ඕපන් කරනව අපේ එකාට බැනල... පාහරයො...

http://www.elakiri.com/forum/showthread.php?t=765297

උන්ට ඕන "Sportsmanship"...
අපේ එකාට හෙන ගැහිල ගියත් කමක් නෑ...
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේකෙ ඉන්න සමහර එවුන්ට ඕන අපෙ එකාටම කෙලවන්න... මැච් එක ඉවර උන ගමන්ම රෑ ජාමෙට ත්‍රෙඩ් ඕපන් කරනව අපේ එකාට බැනල... පාහරයො...

http://www.elakiri.com/forum/showthread.php?t=765297

උන්ට ඕන "Sportsmanship"...
අපේ එකාට හෙන ගැහිල ගියත් කමක් නෑ...

kohomath dan randiv ta chance dena eka adu wei
ape cricket board eka ithin indian haththawa sathutu karawanawane:(
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේකෙ ඉන්න සමහර එවුන්ට ඕන අපෙ එකාටම කෙලවන්න... මැච් එක ඉවර උන ගමන්ම රෑ ජාමෙට ත්‍රෙඩ් ඕපන් කරනව අපේ එකාට බැනල... පාහරයො...

    http://www.elakiri.com/forum/showthread.php?t=765297

    උන්ට ඕන "Sportsmanship"...
    අපේ එකාට හෙන ගැහිල ගියත් කමක් නෑ...

    කතාව ඇත්ත, අපේ එකා හිතලමයි ඒක දැම්මෙ, අපෙ එකාමයි වැරැදි කියල, අපේ ලංකාවෙ උන්ම කියනකොට ඉන්දියන්කාරයො පස්ස පැත්තෙනුත් හිනාවෙනව ඇති. මොකද පන්දු යවන්නෙක් අතින් නෝබෝලයක් වැටෙන්න බැරිද? ඒක නිවැරැදි පන්දුවක් වෙලා ඒකට හයක් ගැහුවත් අපේ ලංකාවෙ හැත්ත බනින්නෙ අපේ එකාට, දැන් මුන්ට අෆ්සෙට් ගිහින් තියෙන්නෙ ශෙවාග්කාරයගෙ 100 මිස්වෙච්ච එකට..:angry::angry::angry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ape selectors lage konda pana thiyenawanam uwa danna ona machan :dull::nerd:

    නෑ. ලංකාවට අපහාස කරපු වැරැද්දට මේ මුලු series එකටම play කරන්න බැරිවිදිහට punishment එකක් දෙන්න ඕන
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ape selectors lage konda pana thiyenawanam uwa danna ona machan :dull::nerd:

    koheda da ban ape unta loku india walin labena salli kuttiya misak ape players la nemei, munta indian karayoo Randiv banned karanna kiwvoth lajja nathuwa ekath karanawa ban, kiyala wadak na ape cricket board eka unge rookadayak wela iwarai :no::no::no::no:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    kohomath dan randiv ta chance dena eka adu wei
    ape cricket board eka ithin indian haththawa sathutu karawanawane:(

    අපේ හැත්ත එක එකාගේ පදේට නටන්නැතුව මේ වෙලාවෙ රන්දිව්ට සපෝර්ට් එකක් දුන්න නම් ඒක තමයි වටින්නෙ. එක එකාව චූන් කරන්න අපේ එකාව පාගන එක තමයි දුක:(:(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    නෑ. ලංකාවට අපහාස කරපුඑකට මේ මුලු series එකටම play කරන්න බැරිවිදිහට punishment එකක් දෙන්න ඕන

    :lol::lol::lol::lol: adoo uba mokekda ban, mata uba wage un lankaveda kiyala hithenawa mathaka tiya ganin ubala wage wena wena unta deegena inna un nisa tamai ape ratata mehema wela tiyenne, indian un wath ohoma kiyanne na, oya match eken ma hoda example ekak mama dennam koo, ai uba ara shewag karaya umpair gen LBW eka gana ahapu ekata sportmenship eka ata karanne naththe, ethakota ara mahela ge LBW eka... sirawata ubala wage unuth innawa ne ban
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    බැසිල්ගෙ ගෝලයෙක් වෙන්නැති.
    බැසිල් මැකෝ ලව්ව SFට කළෙත් ඕකනෙ.