case over!!දැන් ඇතිවෙලා තියෙන ලොකුම කතා බහ තමයි රන්දිව් ගේ නෝ බෝල් එක
මේ ප්‍රශ්නේ මෙච්චර ඔඩු දිව්වේ අපේ රටෙම ඉන්න යම් පිරිසකගෙ උවමනාවට තමයි
රන්දිව් කියන්නේ මෑත කාලේ පහල වෙච්ච දක්ශ ක්‍රීඩකයෙක්
දකිනා ඇති ඊයේ තරගයේ පිතිකරණය වගේම පන්දු රැකීම
දැන් හැමෝම කියනවා ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවෙන සමාව ගත්තලු
පොඩ්ඩක් හොයලා බලන්න ඔය කතාව කොහෙද තියෙන්නෙ කියලා
ඔක්කොම ඔය කෙබර තියෙන්නේ ඉන්දියන් සයිට් වලයි පත්තර වලයි
ගිහින් බලන්න එක වැදගත් ලෝක ප්‍රසිද්ද වෙබ් අදවියක හරි ඔය ගැන කියලා තියෙනවද කියලා
වල් පල් වාර්තා කරන ඉන්දියන් සයිට් කෑ ගැහුවම ඒවට උල්පන්දම් දෙන මිනිස්සු කොට්ඨාශයක් තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නේ
මෙන්න CNN එකේ Sports coverage page එක
එකේ වත් මේ වල් පල් නිව්ස් එක නෑCode:http://edition.cnn.com/SPORT/?hpt=Sbin#fbid=qHAjv_CaQfX&wom=false
මේ සයිට් එකේ තියෙන දේවල්..ඒකෙවත් මෙහෙම බහු බූත දලා නෑ
මේ ඔක්කොම උඩට ඇදලා ගන්නේ අසික්කිත ඉන්දියන් මාධ්‍ය සහ වෙබ් අඩ්විCode:http://news.bbc.co.uk/sport2/hi/cricket/8918050.stm
ඒ වගේම් ලංකාවෙ මෝඩ බූරුවොත් ඉන්නව රන්දිව්ට විරුද්දව sportsmanship කතා කරන
රන්දිව් ට බැනින්නෙ නැතිව ඒ මනුස්සයා කරපු දේ විවේචනය නොකර ඉන්න![]()
රන්දිව් ඔය නෝ බෝල් එක දානවා නම් කලින් බෝල් 3ක් ම තිබ්බ
ඒවත් මතක තියාගන්න
ඒ වගේම රන්දිව් සමාව ඉල්ලලා තියෙනව අර පඩයා ශෙවාග් ගෙන්
![]()
ඒ මහත්මා කමට ගරු කරන්න
ඉන්දියාව අපිට කරපු බලු වැඩ වලදි අපෙන් උන් සමාව ඉල්ලුවද කියලත් හිතලා බලන්න
මේ දෙරණ වෙබ් අඩවියේ වාර්තාව
ඒකත් කියවන්න..කවුරුත් කියන නිසා මනුස්සයෙක්ට බනින්න්න එපා
රටට තියෙන සම්පතක් නැති කරගන්න සහාය දෙන්න එපා
මට නම් ඒ මනුස්සයා ඒ දේ හිතා මතා කලත් කාලකන්නි කන්දායමකට විරුද්දව කරපු හින්දා රන්දිව් වීරයෙක්
![]()
මේකෙ ඉන්න සමහර එවුන්ට ඕන අපෙ එකාටම කෙලවන්න... මැච් එක ඉවර උන ගමන්ම රෑ ජාමෙට ත්‍රෙඩ් ඕපන් කරනව අපේ එකාට බැනල... පාහරයො...
http://www.elakiri.com/forum/showthread.php?t=765297
උන්ට ඕන "Sportsmanship"...
අපේ එකාට හෙන ගැහිල ගියත් කමක් නෑ...

kohomath dan randiv ta chance dena eka adu wei
ape cricket board eka ithin indian haththawa sathutu karawanawane![]()
kohomath dan randiv ta chance dena eka adu wei
ape cricket board eka ithin indian haththawa sathutu karawanawane![]()



Aniwa indian match ekata Randiv na 100ta 1000k ottu danawa


මේකෙ ඉන්න සමහර එවුන්ට ඕන අපෙ එකාටම කෙලවන්න... මැච් එක ඉවර උන ගමන්ම රෑ ජාමෙට ත්‍රෙඩ් ඕපන් කරනව අපේ එකාට බැනල... පාහරයො...
http://www.elakiri.com/forum/showthread.php?t=765297
උන්ට ඕන "Sportsmanship"...
අපේ එකාට හෙන ගැහිල ගියත් කමක් නෑ...



ape selectors lage konda pana thiyenawanam uwa danna ona machan![]()
ape selectors lage konda pana thiyenawanam uwa danna ona machan![]()




kohomath dan randiv ta chance dena eka adu wei
ape cricket board eka ithin indian haththawa sathutu karawanawane![]()


නෑ. ලංකාවට අපහාස කරපුඑකට මේ මුලු series එකටම play කරන්න බැරිවිදිහට punishment එකක් දෙන්න ඕන



adoo uba mokekda ban, mata uba wage un lankaveda kiyala hithenawa mathaka tiya ganin ubala wage wena wena unta deegena inna un nisa tamai ape ratata mehema wela tiyenne, indian un wath ohoma kiyanne na, oya match eken ma hoda example ekak mama dennam koo, ai uba ara shewag karaya umpair gen LBW eka gana ahapu ekata sportmenship eka ata karanne naththe, ethakota ara mahela ge LBW eka... sirawata ubala wage unuth innawa ne banනෑ. ලංකාවට අපහාස කරපු වැරැද්දට මේ මුලු series එකටම play කරන්න බැරිවිදිහට punishment එකක් දෙන්න ඕන
