රන්දිව් ව නැති කර ගමුද

අත්වැරද්දකින් ක&

  • Total voters
    181

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol::lol::lol: adoo uba mokekda ban, mata uba wage un lankaveda kiyala hithenawa mathaka tiya ganin ubala wage wena wena unta deegena inna un nisa tamai ape ratata mehema wela tiyenne, indian un wath ohoma kiyanne na, oya match eken ma hoda example ekak mama dennam koo, ai uba ara shewag karaya umpair gen LBW eka gana ahapu ekata sportmenship eka ata karanne naththe, ethakota ara mahela ge LBW eka... sirawata ubala wage unuth innawa ne ban

    ඒ ඔක්කොම අන්තිම ජරා බලු වැඩ.. ඒව එකක්වත් cricket sportsmanship එකට ගැලපෙන්නෙ නෑ. ඒවට indian cricket board එකෙන් punish කරන්න ඕන.. අනික ශෙවග් කියන්නෙත් හොද පොරක් නෙමෙයි කියල මම දන්නව..

    ඒව එහෙම උනා කියල රන්දිව් කරපු වැඩේ හරි වෙන්නෙ නෑ.. රන්දිව් international community එක ඉස්සරහ ලංකාව ලැජ්ජාවට පත් කලා.. ඔයවගේ ඒවට punishment දෙන්න ඕන
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඒ ඔක්කොම අන්තිම ජරා බලු වැඩ.. ඒව එකක්වත් cricket sportsmanship එකට ගැලපෙන්නෙ නෑ. ඒවට indian cricket board එකෙන් punish කරන්න ඕන.. අනික ශෙවග් කියන්නෙත් හොද පොරක් නෙමෙයි කියල මම දන්නව..

    ඒව එහෙම උනා කියල රන්දිව් කරපු වැඩේ හරි වෙන්නෙ නෑ.. රන්දිව් international community එක ඉස්සරහ ලංකාව ලැජ්ජාවට පත් කලා.. ඔයවගේ ඒවට punishment දෙන්න ඕන

    A simple answer for u

    :nerd: :P
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    මමනම් රන්ඩිව් කරපු පරබලු වැඩේට ස්ම්පූර්ණයෙන්ම විරුද්දයි. cricket කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. රන්ඩිවි ශෙවග් ගෙ century එක විතරක් නෙමෙයි නැතිකරේ.. අවුරුදු ගානක් තිස්සේ අමාරුවෙන් ගොඩනගාගෙන තිබුන ශ්‍රී ලංකාවෙ හොඳ නමත් කෑවා.

    දැන් ඉතින් කට්ටියම එකතුවෙලා මට -ve rep දෙන්න. මම rep වලට බයේ මගෙ අදහස් හංගගෙන ඉන්නෙ නෑ
    :lol:

    thota -rep nemei denna one.kanata denna one....tho wage sakkilith innawane ape rate.thopita thamai desha drohi kiyanne.:frown::frown::frown::frown::frown::frown:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    thota -rep nemei denna one.kanata denna one....tho wage sakkilith innawane ape rate.thopita thamai desha drohi kiyanne.:frown::frown::frown::frown::frown::frown:

    රන්දිව් තමයි දේශ ද්‍රෝහියා.. අපේ රටේ හොඳ නම නැතිකරා..
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    ඒ ඔක්කොම අන්තිම ජරා බලු වැඩ.. ඒව එකක්වත් cricket sportsmanship එකට ගැලපෙන්නෙ නෑ. ඒවට indian cricket board එකෙන් punish කරන්න ඕන.. අනික ශෙවග් කියන්නෙත් හොද පොරක් නෙමෙයි කියල මම දන්නව..

    ඒව එහෙම උනා කියල රන්දිව් කරපු වැඩේ හරි වෙන්නෙ නෑ.. රන්දිව් international community එක ඉස්සරහ ලංකාව ලැජ්ජාවට පත් කලා.. ඔයවගේ ඒවට punishment දෙන්න ඕන

    umba shewag ge hora shota ekada.ekada ochchara nahayen andanne ???:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    moota hari dukai Shewag 100 gahapu nathi ekata........:lol:

    මට ශෙවග් ගැන අමාරුවක් නෑ:lol:. මට දුක අපේ team එක ගැන තිබුන reputation එක එක බෝලයක් නිසා නැතිවුන එක..

    උඹල match එකෙන් පස්සෙ තිබුන discussion එක ඇහුවනම් තේරයි...

    අනික හිතපන් ඔය වැඩේ මහේලට හරි ස්ංගට හරි උනා නම් මෙතන ඉන්න උන් කොහොම කෑගහයිද
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    mcn ape padattala hatta Gas bandinna ona ban.mata duka muta oka poddak nondi wenne natuwa kara ganna beri unane.oya shewag wage padayekuta oya wage ekak hitala karanne natnam..........mangulak katha karanawa.
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    මට ශෙවග් ගැන අමාරුවක් නෑ:lol:. මට දුක අපේ team එක ගැන තිබුන reputation එක එක බෝලයක් නිසා නැතිවුන එක..

    උඹල match එකෙන් පස්සෙ තිබුන discussion එක ඇහුවනම් තේරයි...

    අනික හිතපන් ඔය වැඩේ මහේලට හරි ස්ංගට හරි උනා නම් මෙතන ඉන්න උන් කොහොම කෑගහයිද

    umba sportmanship eka thiyagena wadi weyan...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මට ශෙවග් ගැන අමාරුවක් නෑ:lol:. මට දුක අපේ team එක ගැන තිබුන reputation එක එක බෝලයක් නිසා නැතිවුන එක..

    උඹල match එකෙන් පස්සෙ තිබුන discussion එක ඇහුවනම් තේරයි...

    අනික හිතපන් ඔය වැඩේ මහේලට හරි ස්ංගට හරි උනා නම් මෙතන ඉන්න උන් කොහොම කෑගහයිද

    ubata mathakada Jayasuriyawa wide ekak dal 189 out kara.........:angry::angry::angry::angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    A simple answer for u

    :nerd: :P

    so what's ur point? are you implying since Kapil Dev had already played dirty in the past we can do the same?

    remember 2007 world cup final where Gilly played with a ball inside his glove and went on to make a century against us? so according to you since he already did the dirty trick there's no harm in someone else doing the same?:lol: