ubata mathakada Jayasuriyawa wide ekak dal 189 out kara.........![]()




ඔව් මට මතකයි.. ඒක මහ ජරා වැඩක් තමයි..
රන්දිව් කරපු වැඩේත් ඒකට දෙවනි නෑ
උඹ මේක තේරුම් ගනින් අපි ආදර්ශයට ගන්න ඕනෙ කවුරුහරි කරපු ජරා වැඩ නෙවෙයි හොඳ වැඩ
![]()
ethakota eda ball karapu ekawa tour eka play karanna dennathuwa thibbada?
ඒ බෝල් කරපු එකා ලංකාවෙ team එකේ එකෙක්ද? උන්ගෙ team එකට කවදාවත් spirit of the game award එක හම්බවෙලා තියෙනවද?
ubata mee award ekak da prashne.......yakoo awrds nam oonatharam ganna puluwan.........okkotama issara ape kollonwa chaa karannathuwa indhapan......indians la award eka hambunnaha kiyala dukenda oya play karanne....


උඹලට මම කියන කිසිම දෙයක් හරියට තේරෙන්නෙ නෑ
මම කිව්වේ එදා ජයසූරිය wide එකක් දාල out කරපු උන්ට ලෝකෙ කවුරුහරි හොඳයි කිව්වද? උන් එහෙම කරල තමන්ගෙම ට්team එක චොර කරගත්ත
රනදිව් ඊයෙ කරපු වැඩෙන් උනේ අපේ team එකට මෙච්චරකල් තිබුන හොඳ නම නැතිවෙච්ච එක.
cricket කියන්නෙ game එකක් විතරයි.. matches දිනනවා පරදිනවා.. match එක යන වෙලාවෙ නීතියට අනුව හොදට play කරල result එක සංතෝසෙන් බාරගන්න පුරුදු වෙන්න ඕන.. (අපිට එහෙම team එකක් ඉස්සර තිබුන අර්ජුන, අරවින්ද, මහානාම වගේ අය ගහපු කාලෙ)
matches ගහන්න යන්න ඕනෙ team එක දිනවන්න හිතාගෙන මිසක් එකඑකාව කෙලවන්න හිතාගෙන නෙවෙයි..![]()

ඒ බෝල් කරපු එකා ලංකාවෙ team එකේ එකෙක්ද? උන්ගෙ team එකට කවදාවත් spirit of the game award එක හම්බවෙලා තියෙනවද?







ඒයි.. උබට පොඩි බඩ්ඩක් කියන්නද...
උඹ දැනටම මේ එලකිරි එකේ හොදටම චා වෙලා ඉන්නෙ ඉන්දියාවට කඩේ ගිහිල්ල..
දැන් ටිකක් සද්ද බද්ද නැතුව පැත්තකට වෙලා ඉඳපන්..
තව කෑ ගහන්න උඹමයි චාටර් වෙන්නෙ...![]()

















ඒ බෝල් කරපු එකා ලංකාවෙ team එකේ එකෙක්ද? උන්ගෙ team එකට කවදාවත් spirit of the game award එක හම්බවෙලා තියෙනවද?



uba kiyanne eka neethi wirodhi kiyalada....![]()
ඒයි.. උබට පොඩි බඩ්ඩක් කියන්නද...
උඹ දැනටම මේ එලකිරි එකේ හොදටම චා වෙලා ඉන්නෙ ඉන්දියාවට කඩේ ගිහිල්ල..
දැන් ටිකක් සද්ද බද්ද නැතුව පැත්තකට වෙලා ඉඳපන්..
තව කෑ ගහන්න උඹමයි චාටර් වෙන්නෙ...![]()
මේකෙ ඉන්න අයට ඇත්ත කියනකොට තද වෙනව..
රන්දිව් කරපු වැඩේ කැතයි. වැරදියි.. එච්චරයි. ඒක ඉන්දියාවට කඩේ යෑමක් වෙන්නෙ කොහොමද
නෑ. රන්දිව් no-ball දාපු එකයි, ජයසූරියව wide දාල 189දි out කරපු එකයි, Gilchrist Squash ball එකක් glove එක අස්සෙ දාගෙන play කරපු එකයි, NZ එවුන් සංග century එකක් ගහල murali congratulate කරද්දි run-out කරපු එකයි .. මේ එකක් වත් නීති විරෝදී නෑ..
ඒ වුනාට gentleman's game විදිහට සැලකෙන cricket ක්රීඩාවට මේ එකක්වත් ගැලපෙන්නෙ නෑ



මේකෙ ඉන්න අයට ඇත්ත කියනකොට තද වෙනව..
රන්දිව් කරපු වැඩේ කැතයි. වැරදියි.. එච්චරයි. ඒක ඉන්දියාවට කඩේ යෑමක් වෙන්නෙ කොහොමද



























:

මචන් රජිත, උඹ කියන දේ හරිවෙන්න පුළුවන්, නමුත් එහෙමයි කියලා අපේ ක්රීඩකයාට එලව එලව පහරදෙන්න හොඳ නෑ
මොනා නැතත් මුලින්ම තමන්ගෙ රට ගැන හිතපං!
ඔහොම හිතන්න ගිහිං තමයි ජෙනරල් තුමත් හම්බු කරපු හැම ලබ්බම නැති කරගත්තෙ
ඉන්දියන් කාරයෝ කවදාවත් එන්නෙ නෑ උන්ගෙ එවුන් කරන තුප්පහි වැඩ වලට කතා කරන්න..
අපේ ජාතියෙ අවුලක්ද මන්දා අපේ උන් ඕන තැනක අපේ උන්ටමයි දාගෙන කපන්නෙ:
කොහෙවත් තියෙන Award එකක් හින්දා, රටේ සම්පත් බාල්දුවට දාලා කතා කරන්නෙපා!![]()

