අම්මෝ මොකද අමතක?
e dawas wala mama mukutma danne natiwa hitiye...
woOooOOoOOAaahhhh!!! maaara lassanaiiiiiiiiiiiiiiii![]()
digatama liyanna akkiiiii!!!!

බොහොම ස්තූතියි සහෝ...බොහෝම සOවේදී විදිහට ලියලා තියෙනවා. දිගටම ලියන්න සහෝ..අපි කියනවනවා. සුභ පතනවා දිගටම ලියන්න ලෑබේවා කියලා. ලිවීම නවත්වන්න එපා
බොහොම ස්තූතියි සහෝ...ඉතිරිය ඉක්මනින්ම ලියන්නම්හරිම ලස්සනයි ආරම්බය.
ලස්සන ආදරණීය කතාවක් වේවි කියලා දැනෙනවා
ඉතුරු ටික ලියනකම් අපි බලන් ඉන්නවා..

magen marum kanne nathuwa ithuru tikath dapiya ikmanata ....![]()




එසේය..එසේය..බොහොම ස්තූතියි සහෝ...Im sis+Rep adanawa Ban
මට නං ඈඩෙනවා සහෝදරයා.... ඈත්තටම සංවේදී කතාවක්....



