පොඩිම පොඩි Faceb-o-o-K Chat වැඩ කෑල්ලක්

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    පොඩිම පොඩි Faceb-o-o-K Chat වැඩ කෑල්ලක්

    [FONT=&quot]:eek::eek::eek::eek::eek:

    දැන් ලංකාවේ ලොකු කුඩා කව්වුත්
    [FONT=&quot]Facebook [/FONT][FONT=&quot]පාවිච්චි කරනවනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අතරම යාළුවෝ[/FONT][FONT=&quot] කවුරු කවුරුත් [/FONT][FONT=&quot]Chat [/FONT][FONT=&quot]එහෙමත් කරනවානේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ නිසා [/FONT][FONT=&quot]Chat [/FONT][FONT=&quot]සම්බන්ධව පොඩි [/FONT][FONT=&quot]Trick [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] මෙන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙය සමහරක් අය දන්නවා වෙන්නත් පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දන්නේ නැති අය [/FONT][FONT=&quot]Chat [/FONT][FONT=&quot]කරන ගමන් කරලා බලන්න[/FONT][FONT=&quot].[/FONT][/FONT]


    01. [FONT=&quot]වචනය Bold [FONT=&quot]කිරීම[/FONT][/FONT]

    [FONT=&quot]වචනය Bold [FONT=&quot]කිරීම සදහා, [/FONT]Bold [FONT=&quot]කිරීම අවශ්‍ය වචනයේ දෙපසින්ම * ලකුණ යොදන්න.[/FONT][/FONT]

    Ex :[FONT=&quot] *message*[/FONT]

    15dnwp.gif
    10rqt93.gif



    02. [FONT=&quot]වචනය Underline [FONT=&quot]කිරීම[/FONT][/FONT]

    [FONT=&quot]වචනය Underline [FONT=&quot]කිරීම සදහා, [/FONT]Underline [FONT=&quot]කිරීම අවශ්‍ය වචනයේ දෙපසින්ම [/FONT]_[FONT=&quot] ලකුණ යොදන්න.[/FONT][/FONT]

    Ex : _message_

    jhpsb9.gif
    34dl6jb.gif



    _Simple Plan එකක්_
    :yes::yes::yes:

    චැට් කරන්න මෙන්න වෙනස් මුහුණු ටිකක්

    2rpxrtj.jpg


    :yes::confused:;):cool::sorry::eek::shocked::):lol::(:growl::nerd::frown::no::dull:

    මගේ පෝස්ට් එක හොදයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් / + දාලා යන්න.
    :love:+++:love: