ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram Bots - Link Zone -1

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,518
    6,673
    113
    United States
    18) Aximo Bot (RSS)

    විස්තරය:-

    මෙම Bot එක හරහා ඔබට සමාජ ජාල වන (TikTok, Instagram, Youtube, Twitter, Facebook, Telegram) සහ RSS Feeds Foward කිරීමේ හැකියාව ලබා දෙනු ලබයි.

    http://t.me/AximoBot


    19) IMDB Bot

    විස්තරය:-

    මෙම බොට් ඔබට චිත්‍රපට වල Details සහ Ratings සොයා ගැනීමට සහ එය බෙදා ගැනීමට උපකාරී වේ. Inline Mod එකක්ද ඇති නිසා එය ඕනෑම Chat එකක් තුල ක්‍රියාත්මක වේ.

    භාවිතා කිරීමට ඕනෑම Chat එකක් තුළ @imdb ලෙස Type කරන්න. ඉන්පසු ඔබට විස්තර අවශ්‍ය Movie එක හෝ Series එකේ නම Type කරන්න.

    http://t.me/imdb


    20) Music Downloader Bot (Spotify)

    විස්තරය:-

    මෙයා කොයි කාටත් හුඟක් ප්‍රයෝජනවත් බොට් කෙනෙක්.
    මෙයා හරහා ඔයාට Spotify Music Tracks සහ Albums Telegram App එක හරහාම Download කරන්න පුලුවන් හොඳම Qualities වලින්.
    මෙයා තමයි Telegram එකේ අපට දැනට හමුවෙලා තිබෙන Music Downloader Botsලා අතුරින් වැඩිම Usersලා සංඛ්‍යාවක් සිටින සහ හොඳම Features තිබෙන බොට්.

    Qualities :- 128/320/FLAC
    👤 Users:- 206652 (2021/06/29)
    ⏬ Downloads:- 5323653

    21) Inline File Saver Bot

    විස්තරය:-

    ඔබට Save කර ගැනීමට අවශ්‍ය Files මේ බොට් වෙත Foward කර /add command එක යොදා Reply කරන්න. එවිට මෙම File Saver බොට් විසින් අදාල File එක Save කර ගනු ලබයි. මෙය Inline Bot එකකි, එබැවින් ඕනෑම Chat එකක් තුල @InlineSaverXBot ලෙස Type කර ඔබ Save කර ගත් File එක Select කර අදාල Chat එක වෙත Send කරන්න

    http://t.me/InlineSaverXBot



    21) Screenshot Generator Bot

    විස්තරය:-

    අද ඔයාලට හඳුන්වලා දෙන්නෙ Screenshot Generator bot කෙනෙක්ව.

    "Screenshot ගහන්න බොට්ටු ඕනෙද? "

    මෙයාව නොදන්න අයට එහෙම හිතෙන්න පුලුවන්. ඒ Screenshot ගැන නෙමෙයි මේ කියන්නෙ.

    මෙයාගෙන් වෙන්නෙ සරලවම මේකයි. දැන් ඔයාලා Telegram එක හරහා Movies,Series වගේ Video Files Download කරනවනෙ. ඉතින් මේ වගේ Quality එක කොහොමද කියලා බලන්න තමයි ගොඩක් වෙලාවට මේ Bot එක භාවිත වෙන්නෙ.

    ඔයා මෙයාට Video File එකක් Foward කලාම මෙයා ඔයාට Options කිහිපයක් පෙන්නවා.

    👉 ඔයාට ඒ Video File එකෙන් ලබා ගන්න අවශ්‍ය Screenshots ප්‍රමාණය තෝරන්න එනවා.

    👉 ඒ වගේම Manually Screenshot ලබා ගන්නත් පුලුවන්.

    👉 අදාල Video File එක Trim කිරීමේ හැකියාවත් තිබෙනවා.

    👉 හොඳම දේ තමයි ඔයාට මේ හරහා අදාල Video File එකෙන් තත්පර 30ක පමණ Sample Video එකක් ලබා ගන්නටත් හැකි වීම.

    ඉතින් මොකක් හරි Download කරන්න කලින් ඒක Quality එකටම තියෙනවද කියලා බලන එක තමයි සරලවම මෙයාගෙන් වෙන්නෙ.



    22) Media Downloader Bot
    (No.1 Bot in Bots Archive)

    විස්තරය:-

    අපි දන්නවා ඔයාට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රසිද්ධ Web Sites වල තියෙන Media Files Download කරන්න යද්දි විවිධ අවහිරතා වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා.
    ඉතින් ඒකට තිබෙන හොඳම විසඳුම තමයි මේ Media Files Downloader Bot. Bots Archive දර්ශකයේ වසරකට අධික කාලයක් තිස්සේ ප්‍රථම ස්ථානයේ රැඳී ඉන්නත් මේ බොට් සමත් වෙලා තියනවා වගේම මෙයාගෙ Ratings වුනත් මාරම හොඳයි.

    මෙයා Media Downloads වලට Support කරන Sites 👇

    Facebook.com
    Reddit.com
    Tiktok.com
    Soundcloud.com
    Pinterest.com
    Instagram.com
    Twitter.com

    Download කරන්න අවශ්‍ය Media File එකේ Link එක Copy කරන් මේ බොට් එකට Send කරලා බලන්නකො එහෙනම්.
    http://t.me/mediadownbot


    24) A Cute Bot

    විස්තරය:-

    ඔයාට මොකක් හරි Tv Series එකක හෝ Movie එකක විස්තර හොයා ගන්න අවශ්‍ය නම් මේකත් හොඳ Bot එකක් තමයි. තව මේ Bot හරහා Music Downloader Option එකකුත් ලබා දීලා තියෙනවා.

    Creator:- Starry

    http://t.me/acutebot


    25) Sinhala Sub Bot - Tv Series 🇱🇰

    විස්තරය:-

    ඔයාලා ගොඩ දන්න දෙයක් තමයි සිංහල සබ් ගන්න Website එකකට ගියාම අපි කන්න ඕන කට්ට. එපියෙන් එපියට සබ් ගන්න Web Page Load වෙනකන් බලන් ඉන්න වෙනවා.

    ඉතින් මේ Bot එක හරහා ඔයාට අවශ්‍ය Tv Series එකේ Sub එක ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.
    අනිත් එක තමයි Bot ඒකේ Creator ඒ Sub පිළිවෙලට Zip කරලා තමයි බොට් එකට ඇතුලත් කරලා තියෙන්නෙ. ඔයා තමත් මේ Botව Use කරලා නැත්නම් දැන්ම /Start කරලා බලන්න.👇

    t.me/sinhalasubbot

    Creator:- Delta Theta


    26) Dowload It Bot

    විස්තරය:-

    කලින් Media Downloader Bot එකේ Post එකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුන නිසා ඊටත් වඩා UseFul Bot කෙනෙක්ව ඔයාලට හඳුන්වා දෙන්න හිතුවා.

    මෙයා කලින් Media Downloader Bot එකට වඩා ගොඩක් Sites වල Downloads වලට Support කරනවා.
    ඒක තමයි මෙයාගෙ තිබෙන සුවිශේෂත්වය. ගොඩක් අය දැනටමත් මෙයාව භාවිතා කරනවා.

    අපි බලමු මෙයා දැනට Media Downloads වලට Support කරන ප්‍රධාන වෙබ්අඩවි ටික.

    ✔️YouTube
    ✔️Instagram
    ✔️TikTok
    ✔️Twitter
    ✔️PornHub
    ✔️Вконтакте (VK.com)
    ✔️Facebook
    ✔️SoundCloud
    ✔️Spotify
    ✔️ComedyCentral
    ✔️DropBox
    ✔️Discovery
    ✔️BBC
    ✔️Vimeo
    ✔️CartoonNetwork
    ✔️RuTube
    ✔️AppleConnect
    ✔️Chaturbate
    ✔️mailru
    ✔️Odnoklassniki
    ✔️MTV
    ✔️Patreon
    ✔️XVideos
    සහ තවත් බොහෝමයක් වෙබ්අඩවි....

    මෙමගින් Download කලහැකි වන්නේ public කර ඇති files සහ media පමණයි.

    Creator:- Mad Bots

    http://t.me/download_it_bot
     
    • Love
    Reactions: Bart_Allen