මෙදා මනමේ

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේකනෙ සිද්දිය,මම අලුතින් බූට් දෙකක් ගත්තලු. ඒක දකින දකිනසැරේට ‍මට මේ වගේ දේවල් හිතෙනවලු ;);):P:P

    උඹ දැනට බූට් කීයක් අරන් තියෙනවද බන්? :rolleyes::rolleyes:
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    ඔය වගේ කට්ටිය නම් යන එකමයි හොද , නැද්ද :P අපූරුයි :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ;)

    පට්ට පට්ට.
    තෑන්ක්ස් ලොක්කා:)

    උඹ දැනට බූට් කීයක් අරන් තියෙනවද බන්? :rolleyes::rolleyes:
    ගනන් මතක නෑ බං:P බර ගානක්;)

    ඔය වගේ කට්ටිය නම් යන එකමයි හොද , නැද්ද :P අපූරුයි :)
    ඒකතමයි:) යන එකමයි හොද

    ස්තූතියි හොදේ:)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මීදි අන්තිමට ඇඹුලයි කිව්වලු..... :lol: එල... එල.... :cool:;)
    ඒ මිදිනෙ බං ;)
    තෑන්ක්ස් ලොක්කා:)

    ayyage nirmaana dakkama mata kawadath kiyanna hithenne eka deyayi...
    maxxama maxxaaaaaa nirmaanaya....
    harima apoooru widiyata,amuthuma style ekak thamai lokkata thiyenne...elamakiri.....

    ‍‍ස්තූති වේවා මල්ලි:):)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක නම් ඉතා එල.

    කොහොම හරි උඹ මනමේ උනා නේ :D

    කවද හරි මේ නිර්මාණ එකතු කරල, පොතක් එලි දක්වපන්, bootable TakurZ කියල. මමත් කොපියක් ගන්නව පළවෙනි සෙට් එකෙන්ම.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේක නම් ඉතා එල.

    කොහොම හරි උඹ මනමේ උනා නේ :D

    කවද හරි මේ නිර්මාණ එකතු කරල, පොතක් එලි දක්වපන්, bootable TakurZ කියල. මමත් කොපියක් ගන්නව පළවෙනි සෙට් එකෙන්ම.

    තෑන්ක්ස් මචාං, එහෙම උනොත් මුලින්ම උඹට කියන්නාම්:D:D:yes: