මේකනෙ සිද්දිය,මම අලුතින් බූට් දෙකක් ගත්තලු. ඒක දකින දකිනසැරේට මට මේ වගේ දේවල් හිතෙනවලු![]()


bump

තෑන්ක්ස් ලොක්කාපට්ට පට්ට.

ගනන් මතක නෑ බංඋඹ දැනට බූට් කීයක් අරන් තියෙනවද බන්?![]()
බර ගානක්
ඒකතමයිඔය වගේ කට්ටිය නම් යන එකමයි හොද , නැද්දඅපූරුයි
![]()
යන එකමයි හොද
ඒ මිදිනෙ බංමීදි අන්තිමට ඇඹුලයි කිව්වලු.....එල... එල....


ayyage nirmaana dakkama mata kawadath kiyanna hithenne eka deyayi...
maxxama maxxaaaaaa nirmaanaya....
harima apoooru widiyata,amuthuma style ekak thamai lokkata thiyenne...elamakiri.....


තෑන්ක්ස් ලොක්කාManame ..maname..ane manda ubanam...ELA ELA!

හිහි, වැද්ද පව් තමයි මල්ලිpaw affa wadda
elamakiri thama

මේක නම් ඉතා එල.
කොහොම හරි උඹ මනමේ උනා නේ
කවද හරි මේ නිර්මාණ එකතු කරල, පොතක් එලි දක්වපන්, bootable TakurZ කියල. මමත් කොපියක් ගන්නව පළවෙනි සෙට් එකෙන්ම.


