Rock Fiesta 2010 After A/L Party!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි එන්නෙ කොහොමද බන් අපි උසස් පෙල කලේ කලින් නෙ බන් මේ පාර කරේ නෑ

    නෑ, යාලුවා..
    අපේ ඈඩ්මින් සහෝදරයා මුල් පිටුවේම කියලා තියෙනවා නේ..
    කොයි කාටත් මේ දේට සහභාගි වෙන්න පුලුවන් කියලා..
    :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    නෑ, යාලුවා..
    අපේ ඈඩ්මින් සහෝදරයා මුල් පිටුවේම කියලා තියෙනවා නේ..
    කොයි කාටත් මේ දේට සහභාගි වෙන්න පුලුවන් කියලා..
    :D

    ookata sinhala theren na wadiya..eekai ..oya podi kaale indanama ookage hati :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eeka thama..me CJ kaaraya awith ethana natala pissu kaloth ehema iwarai

    ආහ්, ඒකත් එහෙමද ?
    මිනිහාට නටන්න පුලුවන් කියලා දැන ගත්තේ දෑන් තමයි..
    :D;)

    ookata sinhala theren na wadiya..eekai ..oya podi kaale indanama ookage hati :lol:
    :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආහ්, ඒකත් එහෙමද ?
    මිනිහාට නටන්න පුලුවන් කියලා දැන ගත්තේ දෑන් තමයි..
    :D;)


    :D



    ow ow..miniha aniwa natanawa ... kanna bonna oneth na..man num dakala na..but dakapu aya num innawa...patta dance daanawalu..

    Mal baba ta kello kothanada u ethana
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් after AL තමයි... හැබැයි අවුරුදු එකොලහකට කලින්... අපි ආවට කමක් නැද්ද දන්නේ නෑ... :nerd: