බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරියට සිරජ්ට ලැබිල තියන එක වගේ .

    kawuda??? kohoma unath nam kiyala kathandara epane! anika mama dakka thawa wena agam kathandareka oya godak ewa liyala thibuna... mama hithanne ehema kiwwata wenasak karanna bariweyi. mewa danaganna labunu handane apith danne, attha nathuwa boru thogayak apitath igena ganna una nam apith yawenne kalema thamayi. mama nam kamathi one kenekuta therena widiyata attha kiyala dennayi. ethakota eyala ibema hadeyi.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    :yes::yes::yes:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    එහෙම නැතුව වඩාත් පැහැදිලිවෙයි නේද මේ ඇඟ, හතරමහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ, ඒක වැඩකරනවා! නාම, රූපත් එක්ක ඉන්නකම් 'පොර' live! නාම, රුපගෙන් වෙන් උන ගමන් 'පොර' dead!

    නාම රූපයි, පොර live වීමයි අතර සම්බන්ධය පැහැදිලි මදි. ඔබ කියන්නේ live නැති දෙයකට නාම රූප නැහැ කියලද???
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නාම රූපයි, පොර live වීමයි අතර සම්බන්ධය පැහැදිලි මදි. ඔබ කියන්නේ live නැති දෙයකට නාම රූප නැහැ කියලද???

    ඔව්! ඇයි පැහැදිලි නැද්ද? 'මළ සිරුරක්' කියන්නේ රුප විතරනේ... ඒකනේ රුප්පති වෙන්නේ, බිඳිලා, කුණුවෙලා, අන්තිමට පස්වෙලා යන්නේ... හරියටම කියනවනම්, මේක දෙපැත්තකින් බලන්න ඕනේ. මැරිච්ච කෙනාට, මලයින් පස්සේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර මොකුත්ම නැහැ. නාම කොටසේ සේරම ඉවරයි. ඒත් බාහිර කෙනෙකුට නම් ඒ මළසිරුර ගැන නාමරුප හැටියටම තමයි සලකන්න වෙන්නේ. පිටතින් බලන ඕනෙම සජීවී කෙනෙකුට මළසිරුර ගැන වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර සේරම ඇතිවෙනවනේ. ඒත් අපි ගන්න ඕනේ හරි තේරුම මම දීපු එක තමයි! තව ටික දවසකින් හැමෝටම සේරම තිතටම තේරේවි, චුට්ටක් ඉවසන්න. මේකත් ඇහුවේ කොනක් අල්ලගන්න අදහසකින්ද කියල සැකයි. ඒත් උවමනාවකින් එන ඕනෙම කෙනෙක් නවතින්නේ එක්කෝ අනාගාමී, නැත්නම් අරහත්!! එච්චරයි.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9

    ඊට ඉස්සෙල්ල සෝවාන් වෙලා ඉන්න එපැයි එතනට එන්න කලින් නේද ? ඒ ටික කරගන්න හැටි කියන්න.. ඉතුරු ටික තනියම කර ගන්න පුළුවන්නේ (සෝවාන් වුණාට පස්සෙ පර ප්‍රත්‍ය රහිතයි කියනවානේ) :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'සෝවාන් වුණාට පස්සෙ පර ප්‍රත්‍ය රහිතයි කියනවානේ...' කියන එක ගැන නම් මම මොකුත්ම දන්නේ නැහැ. සෝතාපන්න = සෝත + ආපන්න, ඒ කියන්නේ අර්යාෂ්ඨාන්ගික මාර්ගයට පැමිණුනු කියන එක. ඒ මාර්ගයට එන්න එතකොට හරි.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    'සෝවාන් වුණාට පස්සෙ පර ප්‍රත්‍ය රහිතයි කියනවානේ...' කියන එක ගැන නම් මම මොකුත්ම දන්නේ නැහැ. සෝතාපන්න = සෝත + ආපන්න, ඒ කියන්නේ අර්යාෂ්ඨාන්ගික මාර්ගයට පැමිණුනු කියන එක. ඒ මාර්ගයට එන්න එතකොට හරි.

    හ්ම්ම් උඹට දැන ගන්න බොහෝ දේවල් තියෙනවා මං හිතන්නෙ... සෝවන් ඵලයට පත්වෙච්ච කෙනාට ඉතුරු හරිය (සකෘදාගාමි , අනාගාමි, අරිහත්) තනියම කරගන්න පුළුවන් කියන එක තමයි තේරුම...

    සෝවාන් (සෝත + ආපන්න) මාර්ගෙට එන්නෙ කොහොමද කියන එක තමයි මම ඇහුවේ.. ... :confused:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ මාර්ගයට අයිති ගුණාංග එකින් එක තමන් තුල ඇතිකරගෙන, වර්ධනය කරගෙන ඊට අනුව ජීවත් වෙන්නයි තියෙන්නේ.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඒ මාර්ගයට අයිති ගුණාංග එකින් එක තමන් තුල ඇතිකරගෙන, වර්ධනය කරගෙන ඊට අනුව ජීවත් වෙන්නයි තියෙන්නේ.

    එතකොට සෝවාන්ද ????
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    මචන් මම උබේ Thread එක මුල ඉදල අගටම කියෙවුව.
    ඒ ටික එලකිරි එකට තෙරුණා.:yes:
    බලන් යනකොට ඇත්තටම මම කියල කෙනෙක් නැහැනේ.:shocked:
    එතකොට මමත් දැන් මාර්ගඵලයකට ඇවිල්ලද මචන්? :rolleyes:
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඔව් ඔව් definitely! ඔය 1st stage(සෝතාපන්න);) ඔහොම යමු... මම මේ තව 'මාගලක්' හද හද ඉන්නේ:lol:

    යකෝ තෝ කිව්වෙ එහෙනම් දන්නෙ නැහැ කියලා... උඹ මාර යකෙක් නේ.. එකෙකුට දන්නෙ නැහැ කියනවා .. තව එකෙකුට උඹ දැන් සෝවන් කියනවා.. ..:growl::growl:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    යකෝ තෝ කිව්වෙ එහෙනම් දන්නෙ නැහැ කියලා... උඹ මාර යකෙක් නේ.. එකෙකුට දන්නෙ නැහැ කියනවා .. තව එකෙකුට උඹ දැන් සෝවන් කියනවා.. ..:growl::growl:

    මෙයා ලොකු වරදක් කරගන්නේ . මම කිව්වා මෙයට ගිහිල්ල හම්බෙන ඕනේ කරන කෙනාව . බොරුවට මාර්ගපල ලබියෙකු ලෙස පෙනී සිටීම නිවනට නිගරු කිරීම ලොකු පවක්

    එකපාරක් කිව්වා
    "මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි! "
     
    Last edited:

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    ඔව් ඔව් definitely! ඔය 1st stage(සෝතාපන්න);) ඔහොම යමු... මම මේ තව 'මාගලක්' හද හද ඉන්නේ:lol:

    ඔය 1st stage(සෝතාපන්න) :shocked::rofl: මාරයිනේ....:D
    ඔය තරම් ලේසියෙන් සෝවාන් වෙන්න පුලුවන් කියල මම මීට කලින් දැනන් හිටියෙ නැහැනේ.:no:
    මීට කලින් උඹව හම්බුනානම් මෙලහකටත් රහත්වෙලා...:confused:

    එතකොට මචං ඔය 1st stage එක කොච්චර කාලෙකට valid ද?
    :rolleyes:
    ඊටපස්සේ මොකද කරන්න ඕනේ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය 1st stage(සෝතාපන්න) :shocked::rofl: මාරයිනේ....:D
    ඔය තරම් ලේසියෙන් සෝවාන් වෙන්න පුලුවන් කියල මම මීට කලින් දැනන් හිටියෙ නැහැනේ.:no:
    මීට කලින් උඹව හම්බුනානම් මෙලහකටත් රහත්වෙලා...:confused:

    එතකොට මචං ඔය 1st stage එක කොච්චර කාලෙකට valid ද?
    :rolleyes:
    ඊටපස්සේ මොකද කරන්න ඕනේ?

    මෙයා ලොකු වරදක් කරගන්නේ . මම කිව්වා මෙයට ගිහිල්ල හම්බෙන ඕනේ කරන කෙනාව . බොරුවට මාර්ගපල ලබියෙකු ලෙස පෙනී සිටීම නිවනට නිගරු කිරීම ලොකු පවක්
    එකපාරක් කිව්වා
    "මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි! "

    දන්න අය සාමාන්‍යයෙන් නිහඬයි, නිහතමානියි. නොදන්න, දැනගන්න උවමනාවකින් ඉන්න අයත් නිහඬව, නිහතමානිව තමන්ට වැඩක් කරගන්නවා. අනික් වැඩි පිරිසක්, දන්නවයි කියල හිතන් ඉන්න අය, මෙහෙම දේවල් කියනවා, කරනවා. ඒත් ඉතින් මේ forums වල ඉන්න තරමක් ඉන්නේ 'මේ ජාතියේම බඩු' නෙවෙයි නේ නේද? අනික මේක හැමෝටම whole-sale එකේ කරගන්නත් බැහැ. බුදුන් වහන්සේ කිව්වෙත් "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි" කියලයි. ඒක හන්ද අපි කලබල වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය උදවිය තමන්ට යහපතක් කරගන්න. මාත් ඉතින් කසන හන්ද ආව නෙවෙයි නේ... ඇටිකෙහෙල් කාපු උගුඩුවො දැකල නැති අයට තව ටිකදවසකින් දැකගන්න පුළුවන් වෙයි! ;)