ආනාපාන සති භාවනාව

dammamuditha

Member
Sep 8, 2008
206
26
0
ආනාපාන සති භාවනාව

අති පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනලද ඉතා වටිනා ධර්ම දේශනා කිහිපයකි.

සාදු සාදු සාදු
 
  • Like
Reactions: Mr PERERA

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
:growl:ජීවිතේට එක හුස්මක් වත් බලපු එකෙක්ද මේවා දාල අපිට බණ කියන්නෙ.
පල ඩෝ යන්න.
:lol::lol::lol::lol::lol:
 
dammamuditha

Member
Sep 8, 2008
206
26
0
:growl:ජීවිතේට එක හුස්මක් වත් බලපු එකෙක්ද මේවා දාල අපිට බණ කියන්නෙ.
පල ඩෝ යන්න.
:lol::lol::lol::lol::lol:
පුලුවන් අයට කැමති අයට අහල ඒ අනුව ආනාපාන සතිය වඩන්නයි මේ දේසනා දැම්මෙ. මේ දේසනා වල වටිනාකම දැනෙන්නෙ මේ බන අහන අයට විතරයි. තෙරුවන් සරණයි
 
Plain Truth

Member
Aug 13, 2010
531
78
0
පුලුවන් අයට කැමති අයට අහල ඒ අනුව ආනාපාන සතිය වඩන්නයි මේ දේසනා දැම්මෙ. මේ දේසනා වල වටිනාකම දැනෙන්නෙ මේ බන අහන අයට විතරයි. තෙරුවන් සරණයි
ආනාපානසති වඩන්න කියල කිව්වට තමන් වඩල නෑ කියන එකට උත්තරයක් නෑ මෙතන.:P
ඒ කියන්නෙ මම හරි. :D
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසිට.
:yes:
 
dammamuditha

Member
Sep 8, 2008
206
26
0
ආනාපානසති වඩන්න කියල කිව්වට තමන් වඩල නෑ කියන එකට උත්තරයක් නෑ මෙතන.:P
ඒ කියන්නෙ මම හරි. :D
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසිට.
:yes:
තමන් අනාපාන සතිය වඩනවද නැද්ද කියනඑක එක එක්කෙනාගෙ වැඩක්. තම තමුන් බාවනා කරනවද නැද්ද කියන එක තමුන්ට මිස අනිත් අයට එයින් වැඩක් තියෙනවද කියල මම නම් දන්නෙ නැහැ. අතික මම උපදේසයක් දුන්නෙ නැහැ. කාටවත් උත්තර දෙන්න හිතාගන මම මේ දර්ම දේසනා එලකිරි එකට දැම්මෙත් නැහැ. බවුද්ද කෙනෙක් හැටියට ඉතාමත් වැදගත් දෙයක් අහන්න ලැබුනම එලකිරි එකේ උවමනා අයට එයින් යම්කිසි දෙයක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මෙතන දැම්මෙ. ආනාපාන සති බාවනාව කරන අයට, කරන්න පටන් ගන්න අයට හැමෝටම ඉතා වැදගත් කරුනු මේ දර්මදේසනා වලින් කියවෙනවා.
තෙරුවන් සරණයි!
 
Last edited:
  • Like
Reactions: IveyStyle

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
තමන් අනාපාන සතිය වඩනවද නැද්ද කියනඑක එක එක්කෙනාගෙ වැඩක්. අතික මම උපදේසයක් දුන්නෙ නැහැ. බවුද්ද කෙනෙක් හැටියට ඉතාමත් වැදගත් දෙයක් අහන්න ලැබුනම එලකිරි එකේ උවමනා අයට එයින් යම්කිසි දෙයක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මෙතන දැම්මෙ.
ආනාපාන සති බාවනාව කරන අයට කරන්න පටන් ගන්න අයට හැමෝටම ඉත වැදගත් කරුනු මේ ඩර්මදේසන වලින් කියවෙනවා.

Good Thread Brother!
Thank u for share!
will listen to them!:)
 
dammamuditha

Member
Sep 8, 2008
206
26
0
:shocked::shocked: me mokakda me:rofl:
ඔහු හිතාගන ඉදල තියෙන්නෙ මම එලකිරි කට්ටියට උපදෙසක් දීල කියලා. මම කලේ ඉතා හරවත් දම් දෙසුම් කිහිපයක් එලකියි කට්ටියට අහන්න සලස්වපු එක.:):)
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔහු හිතාගන ඉදල තියෙන්නෙ මම එලකිරි කට්ටියට උපදෙසක් දීල කියලා. මම කලේ ඉතා හරවත් දම් දෙසුම් කිහිපයක් එලකියි කට්ටියට අහන්න සලස්වපු එක.:):)
;) owa ganan ganna epa sahodaraya
:cool:
 
Plain Truth

Member
Aug 13, 2010
531
78
0
තමන් අනාපාන සතිය වඩනවද නැද්ද කියනඑක එක එක්කෙනාගෙ වැඩක්. තම තමුන් බාවනා කරනවද නැද්ද කියන එක තමුන්ට මිස අනිත් අයට එයින් වැඩක් තියෙනවද කියල මම නම් දන්නෙ නැහැ. අතික මම උපදේසයක් දුන්නෙ නැහැ. කාටවත් උත්තර දෙන්න හිතාගන මම මේ දර්ම දේසනා එලකිරි එකට දැම්මෙත් නැහැ. බවුද්ද කෙනෙක් හැටියට ඉතාමත් වැදගත් දෙයක් අහන්න ලැබුනම එලකිරි එකේ උවමනා අයට එයින් යම්කිසි දෙයක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මෙතන දැම්මෙ. ආනාපාන සති බාවනාව කරන අයට, කරන්න පටන් ගන්න අයට හැමෝටම ඉතා වැදගත් කරුනු මේ දර්මදේසනා වලින් කියවෙනවා.
තෙරුවන් සරණයි!

ඒක හරි..:yes::yes::yes:
මේ හාමුදුරුවො කියනවා බුදු හාමුදුරුවොත් කිව්වලු,
සිහි මුළාවෙච්ච අයටයි, නුවණ නැති අයටයි
ආනාපානසති වඩන්න කියන්නෙ නෑ කියල.
අද ලංකාවෙ බණ අහන අය
ඒක හොඳට පිලිපදින අය තමයි.
එයාල ආනාපානසති වඩන්න යන්නෙ නැත්තෙ
තමන් අර කණ්ඩායම් දෙකෙන් එකක ඉන්න නිසා.
:lol::lol::lol:
 
dammamuditha

Member
Sep 8, 2008
206
26
0
ඒක හරි..:yes::yes::yes:
මේ හාමුදුරුවො කියනවා බුදු හාමුදුරුවොත් කිව්වලු,
සිහි මුළාවෙච්ච අයටයි, නුවණ නැති අයටයි
ආනාපානසති වඩන්න කියන්නෙ නෑ කියල.
අද ලංකාවෙ බණ අහන අය
ඒක හොඳට පිලිපදින අය තමයි.
එයාල ආනාපානසති වඩන්න යන්නෙ නැත්තෙ
තමන් අර කණ්ඩායම් දෙකෙන් එකක ඉන්න නිසා.
:lol::lol::lol:
බොහොම සතුටුයි, ඔබත් මේ දර්ම දේසනා ඇසීම ගැන
 
Plain Truth

Member
Aug 13, 2010
531
78
0
බොහොම සතුටුයි, ඔබත් මේ දර්ම දේසනා ඇසීම ගැන
මම නම් ආනාපාන සති අහල චූන් වෙලා සාදු කියල නිකන් ඉන්නෙ නෑ.
ධර්ම දේශනා කියන්නෙ සින්දු වගේ දෙයක් නෙමෙයිනෙ,
දැන් ඉන්න සමහර හොර කාලකණ්ණි ඒවත් ගායනා කරන්න හැදුවට.
 
Plain Truth

Member
Aug 13, 2010
531
78
0
බොහොම සතුටුයි, ඔබත් මේ දර්ම දේසනා ඇසීම ගැන
මේ උපාසක මහත්තයෝ,
මම නම් ආනාපාන සති අහල චූන් වෙලා සාදු කියල නිකන් ඉන්නෙ නෑ.
ධර්ම දේශනා කියන්නෙ සින්දු වගේ දෙයක් නෙමෙයිනෙ,
දැන් ඉන්න සමහර හොර කාලකණ්ණි ඒවත් ගායනා කරන්න හැදුවට.