internet help yaaluvane......

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Yaaluvane hp pavilion dv6t lap 1ta windows 7 damma,,daala prolink usb modem 1th install kalaa etapasse usenam password gahala dial kalaama menna me error 1 enava,,,mokadda karanna one

    Error 628: The connection was terminated by the remote computer.....
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    49843636.jpg

    Menna mekayi enne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hari driver eka da dunne? Windows 7 32bit edition eka da? user name ha pw hari da?
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    IP help

    කට්ටියගෙන්ම උදවුවක් ඕනා.මම airtel වලින් internet log වෙන්නේ.onbux ,neobux වගේ site වල register වෙන්න බැහැ.IP එක කලින් භාවිතා කරනවා කියනවා.මම හිතන්නේ airtel නිසයි මේ අවුල තියෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවනම් IP එක change කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow machan win 7 ultimate 32 bit 1,,,,,ow machan mage pc 1 hodata vada karanava me modem 1 drivers mama danuth log vela inne a modem 1n
    lapata dammama error 1 enava

    modem drivers danna kalin thanata System Restore karala aaith daala balanna hariyata. mulin driver setup eka run karala eeta passe modem eka plug karanna eyaa eeka illana velavata.

    කට්ටියගෙන්ම උදවුවක් ඕනා.මම airtel වලින් internet log වෙන්නේ.onbux ,neobux වගේ site වල register වෙන්න බැහැ.IP එක කලින් භාවිතා කරනවා කියනවා.මම හිතන්නේ airtel නිසයි මේ අවුල තියෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවනම් IP එක change කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න.

    IP Change karana software ekak try karala balanna. habai ithin oya PTC site godak eeva boru.
     
    Amila_na

    Junior member
  • Jun 12, 2007
    551
    8
    18
    In somebody heart......
    කට්ටියගෙන්ම උදවුවක් ඕනා.මම airtel වලින් internet log වෙන්නේ.onbux ,neobux වගේ site වල register වෙන්න බැහැ.IP එක කලින් භාවිතා කරනවා කියනවා.මම හිතන්නේ airtel නිසයි මේ අවුල තියෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවනම් IP එක change කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න.

    Ultrasurf or hotshot Field

    IP change karaganna puluwan..........