~~කාබන් ෆයිබර්~~

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කාබන් ෆයිබර්
    යන වචනය අපි කවුරුත් අහලා ඇති මොකද වර්තමානයේ කාබන් ෆයිබර් උපයොගි කරගනිමින් විවිද දැ නිපදවනු ලබනවා.


    carbon-fiber-oil-crisis-2.jpg


    මිනිරන් වියා ප්ලාස්ටික් ලෙස සවිගන්වා කාබන් ෆයිබර් නිපදවනු ලබයි..
    මිල අඩික වුවත්..මෙහි ඇති සුවිසේශි සැහැල්ලුබව හා ගුණාත්මක බාවය නිසා ඉහල ප්‍රමිතියෙන් යුත් මොටර් ර
    ,ගුවන් යානා,බයිසිකල්,නැව් වැනිදැ නිපදවිමෙදි උපයොගි කර ගනි.
    මෙහි සැහැල්ලු බවෙ හා ශක්තිය අතර අනුපාතය සලකා බැලිමෙදි ශක්තිය 10 ගුණයකින් පමණ ඉහළ බව සොයගෙන ඇත.මෙම ශක්තියෙ ගුණත්මක බාවය නිසාම කැඩිමට ඇති සම්බාවිතාවය ඉතාමත් අඩුය.යකඩ වලටත් වඩා ඉහල ශක්තියක් ඇති කාබන් ෆයිබර් ගුවන් යානා හා නැව් නිශ්පාදනයෙදි යකඩ වලට ආදේශකයක් වශයෙන් යොදා ගනි.

    img_graph_01.jpg

    1970 දි පමණ සොයාගනු ලැබු මෙම සOයොගය අද වන විට ඉහළ ප්‍රමිතියකින් යුතුව නිශ්පාදනය කරයි..අද වන විට සැම තැනකම අපට කබන් ෆයිබර් වලින් කරන ලද විවිද නිර්මණ දැක ගත හැක...ජපානය,ඇමෙරිකාව හා බටහිර යුරොපය කාබන් ෆයිබර් නිශ්පාදනයේ පෙරමුණෙන් සිටි.

    වහාන අලOකරනය සහා තරග සදහා යොදා ගන්නා බයිසිකල් නිශ්පාදනයෙදි කාබන් ෆයිබර් වලට විශෙශ ස්තානයක් හිමිවේ.

    අනාගතයෙදි කාබන් ෆයිබර් තව තවත් වෙනස් කම් වලින් යුක්තව අප අතරට පැමිණිමට නියමිතය...විවිද කර්මාන්ත,ඉන්දන වැනි දැ වලට යොදා ගැනිමට නියමිතය..අපි බලමු එය කුමන අයුරින් ඉදිරියෙදි වෙනස් වෙවිද කියා.

    කාබන් ෆයිබර් වලින් කරන ලද විවිද නිශ්පාදන හා නිර්මාණ.

    images


    images


    images


    images


    images


    images




    කබන් ෆයිබර් පිළිබද තව දන්න දේ ඇතොත් මෙහි post කරන්න..මෙතන ඇත්තේ කාබන් ෆයිබර් පිළිබද කුඩා විස්තරයක් පමණි.

    :D
    :D:D
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සහෝදරයාගෙන් ඉතාමත් හොඳ ලිපියක්....

    කාබන් ෆයිබර් කියන්නේ, කාබන් විවිධ ආකාරයෙන් මිශ්‍රකර සාදන ලද සියුම් කෙඳි, අපි ඝණයක් ලෙස දැක්කත් තියෙන්නේ ඇසට පේන්නේ නැති කෙඳි..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පට්ටයි ! !

    TFS

    nice post bro,rep added.

    සහෝදරයාගෙන් ඉතාමත් හොඳ ලිපියක්....

    කාබන් ෆයිබර් කියන්නේ, කාබන් විවිධ ආකාරයෙන් මිශ්‍රකර සාදන ලද සියුම් කෙඳි, අපි ඝණයක් ලෙස දැක්කත් තියෙන්නේ ඇසට පේන්නේ නැති කෙඳි..

    Ela Ela.....Niyama post ekak....:D

    Thnx for sharing....:D

    Thanks for comments....:)
    කාබන් ෆයිබර් ගැන වැදගත් තොරතුරු ඇත්නම් post කරන්න...:)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Nice post. ! :)

    තොරතුරු වලට ස්තුතියි..
    රෙප් +

    හොද පොස්ට් එකක් බ්‍රෝ
    තැන්ක්ස් රෙප්+

    ade gindara

    Maxxa info! +3rep

    Nice Info.
    +4

    Nice post...
    ;)
    Thanks friends....
    දෙයක් දැනගත්තානම් සතුටුයි...:yes::)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොද ලිපියක් මචන් නියමයි නියමයි
    කාබන් කියන්නෙ යම් විදියකින් පරිසරයට අහිතකර බලපෑමක් කරන්න පුලුවන් දෙයක් එහෙත් එය නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කලොත් මිනිස් වුවමනා සපුරා ගත හැකි විවිධ කාරයන්ට භාවිත කල හැකි අයිතමයකි