King Dutugamunu Vs Professor X

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කොතනද කිව්වෙ රොමන් ඉතිහාසය උතුම් කියලා මම එහෙම කොතනකවත් කිව්වෙ නැ:no: , ඔයා තමයි අපි හරි උතුම් අපෙ මිමුත්තො හරි පොරවල් කියලා කියව කියව හිටියෙ:lol:
    ඔයා දැන් කියන්නෙ අපිට උතුම් ඉතිහාසයක් නෑ කියලද
    උබ හොදයි කියපු ඉතිහාසයේ උන් කරල තියෙන්නෙ තනිකර කුජීත වැඩමයි
    :yes::yes::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113

    මිනිස්සු මරල ඒ ප්‍රීතියට උගෙ බෙලි කපල ෆුට් බෝල් ගහපු උන්ගෙ ඉතිහාසයද හොද

    හොදයි මට එතන කිසිම වැරැක්දක් පෙන්නෙ නැ ,මායන් වරු මැරුවෙ නිකන් මිනිස්සු නෙමෙයි උන් මැරුවෙ තම රාජදානියට හතුරුකම් කරන්න අපු උන් ,එ ක්‍රිඩාව ෆුට් බොල්ම නෙමෙයි එක ෆුට් බොලුයි බස්කට් බොලුයි මික්ස් වෙච්ච හරි අපුරු ක්‍රිඩාවක් මචන් , තව පාරක් ඔයා අනා ගත්තා ඇන ගහලා මිනිස්සු මරපු රොමන් වරුයි තම සතුරන්ගෙ හිස් කඩල් වලින් ගොලාකර හදලා එ දෙවල් වලින් සෙල්ලන් කරපු මයාවරුයි පටලවා ගෙන:lol:
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    හොදයි මට එතන කිසිම වැරැක්දක් පෙන්නෙ නැ ,මායන් වරු මැරුවෙ නිකන් මිනිස්සු නෙමෙයි උන් මැරුවෙ තම රාජදානියට හතුරුකම් කරන්න අපු උන් ,එ ක්‍රිඩාව ෆුට් බොල්ම නෙමෙයි එක ෆුට් බොලුයි බස්කට් බොලුයි මික්ස් වෙච්ච හරි අපුරු ක්‍රිඩාවක් මචන් , තව පාරක් ඔයා අනා ගත්තා ඇන ගහලා මිනිස්සු මරපු රොමන් වරුයි තම සතුරන්ගෙ හිස් කඩල් වලින් ගොලාකර හදලා එ දෙවල් වලින් සෙල්ලන් කරපු මයාවරුයි පටලවා ගෙන:lol:

    බබා ආයේමත් බයිට් :confused::confused::confused:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    For - maneeshkasun

    how to give reps = from the "karma" button on the right side of post
    how to see ur reps = click user cp and scroll down

    how to start a thread, click on "forum" left side of ek home page, in "navigation,2nd option" .....
    then select "new thread" === that all)))))))
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොදයි මට එතන කිසිම වැරැක්දක් පෙන්නෙ නැ ,මායන් වරු මැරුවෙ නිකන් මිනිස්සු නෙමෙයි උන් මැරුවෙ තම රාජදානියට හතුරුකම් කරන්න අපු උන් ,එ ක්‍රිඩාව ෆුට් බොල්ම නෙමෙයි එක ෆුට් බොලුයි බස්කට් බොලුයි මික්ස් වෙච්ච හරි අපුරු ක්‍රිඩාවක් මචන් , තව පාරක් ඔයා අනා ගත්තා ඇන ගහලා මිනිස්සු මරපු රොමන් වරුයි තම සතුරන්ගෙ හිස් කඩල් වලින් ගොලාකර හදලා එ දෙවල් වලින් සෙල්ලන් කරපු මයාවරුයි පටලවා ගෙන:lol:

    මිනී මරල ඒවලින් අදම සතුටක් ගත්තේ රෝමන් කාරයෝ වෙවා මයා වරු වෙවා සියල එක්ව ගත් විට යුරොපියන් තමයි ඉතින් බලහන් උන් කරල තියෙන්නේ හොද වැඩද අපේ ඉතිහාසයෙත් වගෙම වර්තමනයෙත් තියෙනවා කුජීත වැඩ එහෙත් එවා අර තරම් කුජීත ගනයට ගන්න බෑ:yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    මිනී මරල ඒවලින් අදම සතුටක් ගත්තේ රෝමන් කාරයෝ වෙවා මයා වරු වෙවා සියල එක්ව ගත් විට යුරොපියන් තමයි ඉතින් බලහන් උන් කරල තියෙන්නේ හොද වැඩද අපේ ඉතිහාසයෙත් වගෙම වර්තමනයෙත් තියෙනවා කුජීත වැඩ එහෙත් එවා අර තරම් කුජීත ගනයට ගන්න බෑ:yes::yes:

    මට අහවල් තැනෙනුත් හිනා යනවා මයාවරු යුරොපියන් නෙමෙයි , උබට අවුරුදු 22කෙක් උනාට ඉතිහාස දැනුම 0යි:lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    According to the Mahavamsa, Vijaya's grandparents hailed from the Kingdoms of Kalinga and Vanga, the present-day Indian states of Orissa and West Bengal as well as parts of Bangladesh respectively. At the beginning of the chronicle (see History of Sri Lanka) the King of Vanga is married to the daughter of the King of Kalinga. Their daughter, Suppadevi, was not only 'very fair and very amorous', but was also prophesied to consummate a 'union with the King of beasts'[1] - in the Mahavamsa, a lion. When this duly happened, she gave birth to two children - Sinhabahu and Sinhasivali. 'Sinhabahu' means 'lion-armed' and the young prince himself is described as having 'hands and feet...formed like a lion's'. [1] The family lived together in the lion's cave, blocked in by a large rock the lion had placed to prevent their exit. Eventually, however, Suppadevi and her two children flee the cave. Later Sinhabahu kills his father with an arrow. Then, marrying his sister, he establishes a kingdom based on a city called Sinhapura. Sinhasivali bears him a series of twins; their eldest child is named Vijaya, and his younger twin brother Sumitta.

    http://en.wikipedia.org/wiki/Vijaya_of_Sri_Lanka
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මට අහවල් තැනෙනුත් හිනා යනවා මයාවරු යුරොපියන් නෙමෙයි , උබට අවුරුදු 22කෙක් උනාට ඉතිහාස දැනුම 0යි:lol:

    මෙන්න බබා ආයේ බයිට්...
     

    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    Mama may thread eke mula indalama kiyeuwe naa...thread eke opening post eka witharai kiyeuwe.....KATHAWA ATHTHA..... :yes::yes::yes: ..!!! Anika machan ape puravidya departhumenthuwa gana umba kiyala thiyena kathawath aththa.... :yes::yes::yes: ....ape ratata salli nathi ekai machan ooke thiyena ekama prashne :(:(:(:( .....hari haman widihata oya wadeta basso mona monawa mathu weida danne naa bun.... :shocked::shocked::shocked: ....mama maara asai oya ithihasaya subject ekata....eeth dan thiyena asawa iskole yana kaale thibbe naa... :baffled::baffled::baffled: ...!!! Anika thamai machan umba heros la gana kiyala thiyena kathawa...sirawatama ara man may man kiya kiya loku loku wada kaali daanne mawaagaththa aiyalane bun...hehehe... :lol::lol::lol: ...eeth mamath eewata kamathei...danatath kamathei....eeth "HARI WIDIHATA" ape veerayek gana mokak hari kaloth aniwaaryayenma eewata wadaa mama eekata kamathi wenawa....eeketh prashne thiyenne salli bun... :baffled::baffled::baffled: ...apee harak henaata pampori gahala baraa gaanak wiyadam karaa kiyala kiyawala gooo hathee films hadanawa....ee wage films deka thunaka salli ekathu karala hari widihata EKA "HONDA" film ekak kalanum mokada wenne....!!! Oya dutugamunu ui dashamaha yodayo ui ekathu karala HARIYATA karanawanum honda wadak karanna puluwan....mata FB eke kollek dashamaha yodayo tika andapu pics tikak hambuna....eewa dakkama spider man la mokkuda kiyala hithenawa bun....apee rate wada karayo innawa....prashne thiyenne salli... :(:(:( ..!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාට මෝඩයා කියපු එකට උත්තර තිබ්බාට.... අනිත් කාරණාවට මේ රටේ ඒ කිව්වේ මේ රටේ ඉන්න ජීවමාන වීරයන්ට කරල තියන දේ ගැන රෙදි ඇදගෙන උත්තර දෙන්න පුලුවන් කියලා මං හිතන්නේ නෑ...

    මගේ ත්‍රෙඩ්වලට දේශපාලනේ ඇදලා ගන්න එපා. :no: ඔය මගුල් ගැන මම කතා කරලා නෑ කොහේවත්.


    "හැම රටකටම වීරයෝ ඉන්නවා... අපි දන්නේ අපේ අය ගැනයි.. ලෝක ප්‍රසිද්ධ වුන අය ගැනයි විතරයි.."

    ඔය කියලා තියන දේ හරියට කියවපන්...
    මම කිව්වේ ඇමරිකාවට රජවරු වගේ අය නැති වුන හැටි...
    ඒකට ලංකාවේ බත්.. අපේ රජවරු කරපු වැව්.. අදාල නෑ නේ..?

    මම කොතනද අපේ දෙවල් දෙකේ කොලේට දාලා තියෙන්නේ...?
    පිටරටක ඉතිහාසය දැනගැනීම ලංකිකබව නැතිවෙන සාධකයක් විදිහට ඔයාට පේන්නේ ඔයා ලිං මැඩි මානසිකත්වයක නිසාද...

    අපේ කමට අපේ දේ ගැන ආඩම්බර වෙන මම ළිං මැඩුයා නම් ඇමරිකන්කාරයාව මහා ඉහලින් වර්ණනා කරන උඹට කියන්න ඕනා පුත්තලම් බූරුවා කියලාද?


    හරි එහෙමනම් ඇයි ඔයා මේකට කාටුන් ගාව ගත්තේ... ඕවා බිහිවුනේ මිනිස්සුන්ගේ ආශ්වාදයට.. නැතුව සැබෑ මිනිස්සුන් එක්ක තරග කරන්න නෙමෙයි...

    අපේ රටෙත් චිත්‍ර කතා වීරයෝ හිටියා... බැරි වෙලා හරි එහෙම කෙනෙක් ෆිල්ම් එකකට ගහලා ඒක ලංකාවේ මිනිස්සු ආදරය කරන ෆැන්ටසි වීර චරිතයක් උනොත් ඔයා අහනවද...

    "ලාංකිකයෝ මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ? " කියලා..

    ඔයා ෆැන්ටසි චරිත බිහිවුනේ මිනිස්සුන්ගේ විනෝදාශ්වදයට.....

    ඔව් මම අනිවාර්යෙන් ප්‍රශ්න කරනවා. බොරුව තමයි ලස්සන. බොරුව කියන්නේ බොහෝම ලස්සන දෙයක්. බොරුවට ගොඩක් අය ආසයි.කාටුන් ගාවගත්ත හේතුව තමයි අපේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න. බොරු වීරයන්ට වඩා හැබෑ වීරයෝ ශ්‍රේෂ්ඨයි.


    මාතෘකාවක් කියන එක හරියටා දාන්න... මොකද ඒක කියවන මිනිහා මුලින්ම දකින එක දේ මත තමා අනිත් ටික මනසට යන්නේ...

    මාතෘකාවකින් කරන්නේ මිනිස්සු ඇදලා ගන්න එක. ඒක උඹට තේරුනේ නැති උනාට අනිත් අයට තේරෙනවා.


    ඔයාගේ මාතෘකාව කියවන්න.... එකෙන් ගම්‍ය වෙන්නේ එහෙම දෙයක්.. එක නොතේරෙන උබට මාන්දම...

    ඉදිරිපෙළ බලන්න


    ඉතිහාසය ගැන ආදරෙන් කතා කරද්දි වර්තමානය ගැන කතා කරන්න දෙයක් නොමැතිකමටයි ඉතිහාසය ගැන පම්පෝරි ගහනවා කියන්නේ..

    කොහෙද ඇමරිකන්කාරයට ආදරෙන් කතා කරලා තියෙන්නේ....

    මේ ත්‍රෙඩ් එකේ පිටු ඔක්කොම කියෝන අයට තේරෙනවා කලුසුද්දෝ කවුද කියලා. මට තාමත් හිතාගන්න බැරි අපේ රටේ ඉතිහාසය ගැන කෙනෙක් ආඩම්බරෙන් කතාකරන කොට උඹලාට ඇයි ඩෝං යන්නේ කියලා. උඹෙ දෙමවුපියෝ සුද්දෝ උනා නම් උඹ පුදුම විදියට ආඩම්බර වෙයිනේද බන්?



    මම කියන්න උත්සහ කලේ හැම රටටම වීරයෝ ඉන්නවා කියන එක..

    ලෝකයා වීරයන් ලෙස හදුන්වන අය හැමෝම විරයෝ..

    දුටුගැමුණු ලංකාවට කරපු දේ වෙනයි... ලුතර් කිං ඇමරිකාවට කරපු දේ වෙනයි.. දෙන්නා ජාතින් දෙකක වීරයෝ..

    අපේ වීරයෝ අපිට ලොකුයි අනිවාර්යෙන්ම.. මොකද ඒ අය හදපු අනාගතය තමා අපි අද භුක්ති විදින්නේ...

    උඹ අපේ රටේ වීරයො ගැන අපේ රටේ ඉතිහාසය ගැන ශීෂ්ටාචාරය ගැන කතා කරලා තියන විදියෙන් බලන උන්ට ඒක තේරෙනවා. මම ඒක ගැන කතා නොකර ඉන්නමි. අපේ වීරයෝ ලොකු නම් ඇයි අනිත් රටවල උන් උලුප්පලා පෙන්නන්න යන්නේ.


    සහෝදර වැරදි මාතෘකාවකට තමා පැටලෙන්න යන්නේ...

    මම ගියේ පෞද්ගලික පාසලකට..මොකද නිදහස් අධ්‍යාපනයෙන ඉගෙන්ගන්න යන්න මට හොද පාසලක් මම හිටපු පලාතේ තිබ්බේ නෑ... අවුරුදු දෙකයි මම රජයේ පාසලකට ගියේ... එකෙනුත් හරියටම මාස 18 යි... ඒ නිසා මම ණය නෑ... මොකද මම පෞද්ගලික පාසලකට යද්දීත් අපේ තාත්තා දහඩිය මහන්සියෙන් හම්බ කරපු හැම සතේටම එක එක බදු ජාති සෑහෙන ගෙව්වා...තාමත් ගෙවනවා.. එහෙම කරලා තියෙද්දි කැම්පස් ගිහින් කොහෙවත් යන එඋන්ගේ සල්ලිවලින් මට ඉගෙනගන්න ඕනෙ නෑ.. ඕක කියපන් ගමෙන් එන කොළඹ උන්ටත් උන්වගේම අදුම් අදින්න පුරුදු කරන ඒවාට රැග් දෙන ගොඩේ කුහක මානසිකත්වය තියන් උන්ට... මොකද උන් මේ තරම් නානාප්‍රකාර බදු ගෙවන්නේ නෑ...
    උබ ඇයි අහන්නේ නැත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන දොස්තරවරු වෙච්ච උන්ට කාර් ගෙන්න බදු සහන දෙන එක හරිද..? රටේ ඉන්න මිනිස්සු ට්ක දෙනකුට ජොබ් 5ක් 6 ක් හැදෙන ව‍යාපාරක් කරන මිනිහෙකුට බදු සහනයක් නොදෙන්නේ ඇයි..?

    කැම්පස් ගිහින් ජීවිතේ හොදම කාලේ නැති කරගන්න මට ඕනේ නෑ...


    :lol::lol::lol: මට හිතුනා. මම නම් සාමන්‍ය පවුලක එකෙක්. මගේ දෙමවුපියන්ට මට සල්ලි දීලා උගන්වන්න තරම් වත්කමක් නෑ. මම ඉගෙන ගත්තේ තනියම. මම ගියපු කොළඹ ප්‍රධාන පෙලේ ජාතික පාසල ලැබුනෙත් 5 වසර ශිෂ්‍යත්වෙන්. මෙච්චර කල් හැම දේම තනියම තමයි කරගත්තේ. අනේ යකෝ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන පිටරට යන එකාට වඩා මෙහේ ඉඳලා පොඩි දුප්පතාට උදවුකරන අයට වාහනයක් දුන්නාම මොකෝ වෙන්නේ. මෝඩ තර්ක දාන්න එපා.


    මම නම් හොඳට දැක ගත්තා යථාර්තය.

    ඔයාගේ ලිපියේ යථාර්තය කියන්නේ ඇමරිකාවට වීරයෝ නෑ.. අපිට විතරයි වීරයෝ ඉන්නේ කියන එකයි...

    ඒකයි හැම රටකටම ජාතික වීරයන් ඉන්නබව මතක් කරලා දුන්නේ..

    මම් ඉතිං මේ ඇමරිකාවේ වීරයෝ දෙතුන් දෙනෙක්ගේ නම් දැනගත්තාම මම පිටරට දේ සිරිසැප දේ කියන මිනිහෙක් වෙනවා කියලා උබ කියනවා නම්.. ...

    උබ අයිති වෙන්නේ අතීත මුතුන් මිත්තන් කරපු දේ ගැන කියවමින් අනාගතයට කිසිවැදගැම්මකට නැති මිනිස්සු කොටසටයි...

    නටඹුන් වී ගිය ගල් කණු අද්දර
    වංශ කතාවල අකුරු පේලියට
    වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
    දළුලා වැඩෙන්න ඉඩ දෙන්න..:yes:[/QUOTE]

    පිටරටට දර දිය අදින පිටරට එකාව ඔලුවේ තියාගෙන ඉන්න උඹද අපේ රටට අපේ දේට ආදරය කරන මමද වැදගැම්මකට නැති එකා කියලා බලන උන්ට තේරෙනවා. එලකිරි එකේ හැමෝම ඒක දන්නවා. තෝ දන්නේ නැති උනාට. මම මේකේ ඉන්න උන්ට කරලා තියන දේවල් මේකේ උන් දන්නවා. ඒ හැම දේම කරේ මේකේ උන්ට යහපතක් වෙන්න. උන්ට යමක් උගන්වන්න. අපේ කියන දේ පොඩි උන්ට දෙන්න. මම Old School කියලා උඹ හිතනවා නම් මතක තියා ගනින් මම TNL Onstage perform කරපු එකෙක්. Rock Music පිස්සෙක්. එහෙම වෙලත් මම අවුරුදු 11ක් දහම්පාසල් ගියා. බුද්ධාගම ඉගෙනගත්තේ ගොඩක් ආසාවෙන්. මට හිතා ගන්න පුලුවන් උඹට ඔය මානසික මට්ටම ලැබුනේ කොහෙන්ද කියලා. වෙන කොහෙන්වත් නෙමෙයි. තෝ ගිය ඉස්කෝලෙන්. මගේ Ofiz එක based on UK. මට එහේ යන්න අවස්ථාව ලැබිලත් එහෙට නොගිය එකෙක් මම. ඒච්චරට මම මගේ රටට ආදරෙයි. මම එලකිරි එකට කරපු දේවල් ඉන්න අය දන්නවා. මම වැදගැම්මකට නැති එකෙක්ද කියලා උන්ගෙන් අහපන්. මට මේකේ හිටියත් එකයි නැතත් එකයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I can't think of any other way to spend my boring day :) this is preferable to movies :lol:

    උඹට හරි කික් නේ අපේ ඉතිහාසයට, අපේ රජවරුන්ට, අපේකමට හිනා වෙනකොට. උඹලා වගේ උන්ට දෙන්න ඕනා රජකාලේ දඬුවම්.
    :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත කතා කිරීම කඩේ යාමක්...
    මෙන්න මිනිහෙක්......

    රතු නෙමෙයි ඕයි.. ඕන එකක් දෙනවා...
    මාව අයින් කලොත් අයේ වෙන මේල් එකකින් එනවා...
    අනික මේකේ රැදිලා රෙප් අරගෙන පොස්ට් 1000 ගහලා සීනියර් මෙම්බර් වීමේ අමාරුවක් මට නැති නිසා ගානක් නෑ...

    ඇත්තටම ඔය රෙප් කියන එක දෙන්නේ කොහොමද කියලාවත් මම දන්නේ නෑ...

    තර්ක කරගන්න බැරිවෙලා බයිට් උනාම ඔය වගේ දෙවල් කරන්නේ නපුංසකයෝ..

    :lol: කවුද නපුංසක කියලා තේරෙනවා කතා කරන විදියෙන්. මට තවමත් හිතා ගන්න බැරි වෙච්ච කාරනේ මේ අපේ රටේ උපන්න උන් තුන් හතර දෙනෙක් මෙච්චර ඇයි අපේ ඉතිහාසය එක්ක තරහා කියලා. :eek:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    උඹට හරි කික් නේ අපේ ඉතිහාසයට, අපේ රජවරුන්ට, අපේකමට හිනා වෙනකොට. උඹලා වගේ උන්ට දෙන්න ඕනා රජකාලේ දඬුවම්.
    :growl:

    oh the pseudo patriot is back! :lol: