King Dutugamunu Vs Professor X

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන ඉන්න කට්ටියට පිස්සු තදවෙලා කියලා මෑන් දන්නවා...
    ඔන්න ෆේක් එකක් මෙතනට බැස්සොත් මෑන් රූං ගාලා එනවා..:lol:

    :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙතන ඉන්න ඔක්කොම ගොඩක් වටිනා මෙම්බර්ස්ලා
    නිසා ඇඩ්මින් ව ගෙන්නනත් බැනේ
    නැත්නම් මෙලහක මේක ඉවරයි

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔයාලගේ පොස්ට් කවුන්ට් එක වැඩි කාගන්නවා වගේ නේ මේක
    මේක නවත්තන්න මේක බම්ප් කරන්න එපා
    අපි දන්නවා ඔක්කොම සිංහලයෝ ඔක්කොම සිංහල ජාතියට ආදරෙයි
    එක අමුතුවෙන් ප්‍රදර්ශනය කරන්න ඕන නැනේ


    :lol: then just EFF off

    looks like ur trying to do the same thing here
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාලගේ පොස්ට් කවුන්ට් එක වැඩි කාගන්නවා වගේ නේ මේක
    මේක නවත්තන්න මේක බම්ප් කරන්න එපා
    අපි දන්නවා ඔක්කොම සිංහලයෝ ඔක්කොම සිංහල ජාතියට ආදරෙයි
    එක අමුතුවෙන් ප්‍රදර්ශනය කරන්න ඕන නැනේ


    මගේ වැරැද්ද මල්ලී. උදේ පාන්දරම ඉහලින් නියෝගයක් ආවා අදාල නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා කියලා. මමයි මෝඩ වැඩේ කරගත්තේ. :(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොඩ් බබා :shocked:

    ඒ PM එක ෆුල් professional :lol:
    :shocked: එහෙම තමයිනේ. මොඩ් බබා.
    ෆුල් ඔෆිසිකල් විදිහට යවන්න ඕනෙ. තව පොඩ්ඩෙන් අත්සනත් ගහල එවයි:lol: