Yeah. Mr. Perera always appreciated.
දැන් එතකොට මොකද්ද ප්රශ්නේ?![]()
that's not my problem, that's yours
if you can't understand wut I say, simply don't read them.Yeah. Mr. Perera always appreciated.
දැන් එතකොට මොකද්ද ප්රශ්නේ?![]()
if you can't understand wut I say, simply don't read them.මේ ඔක්කොටම කලින් සිංහලෙන් කතා කරමුදplease speak according to the topic![]()


ai ee....![]()

එහෙමනම් තත්වෙ බරපතලයි වගේ..
බෙහෙත් එහෙම නැද්ද දන්නේ නෑ එව්වාට...![]()

උඹ සිංහල දන්නෙ නැද්ද
උබ සිංහල නෙවෙයිද

බබා ඕම හිටියට මාර මොඩ්ඩාwhy don't U just PM him ??
The type of stuff u send for the newbies![]()


හිනා වෙන්න එපා බන්. අඬපන්. බලපන් කියන කතා. මේවා බලල හිනා වෙනවා නම් ඉතින්![]()

Mal baba
hemooma dannawa kawda methana boru bayla gahala byt wune kiyala
api kawruwath methana lankaawe ithihaaseta benala ne...
apita ehema baninnath uwamanawak ne... mokada api ipadune lankawe...
mr.perera Ek ekata honda threads daana kenek kiyala mama dannawa..
mama mr.perera kiyapu eka deyak ekkay ekanga wune neththe.... eka mama eyaata kiwwa eka ethanin iwarai....
me mal baba awilla meddata penala magulak kiyawanna aawa...
thread eke waliyak yanna mulma hethuwa ekay...
mal babo.. mata kiyanna thiyenne mechcharay... ithihase gena katha karanna enawanam poddak hari denagena katha karanna enna...




මේ ඔක්කොටම කලින් සිංහලෙන් කතා කරමුද
සහෝ නැත්නම් මේක පෙරලෙන්නේ ආගම් බේදයකට
අපි ඔක්කොම යාළුවො නේ![]()
how can that can be related to religion ?ඉතිහාසය දන්නැති උන් භන්ග වේවා
අපේ මවුබිමට ජය වෙවා අපේ ජාතියට ජය වෙවා අපේ ඉතිහාසයට ජය වෙවා පිට රටවලට කඩේ යන අය භංග වෙවා

User name eken penawa kawda baba kiyala
මල්ලියෝ ඔයා එනවද මට උගන්වන්න ඉතිහාසය ඉතිහාසය ඉගෙන ගත්ත හින්ද තමයි මෙතන ඉන්නේ බය නැතුව ඔයා තාම පොඩි කොල්ලනේ අර මොන්ටි සූරියට වෙලා වැඩක් කරගෙන ඉන්න කෝ ගිහින්

....බබා ඕම හිටියට මාර මොඩ්ඩා![]()


ඔයා තමයි ලොක්කා මේක මුල ඉඳන්ම අනාගෙන තියෙන්නෙ..
ඔයා කියන්න හදපු දේ තේරෙනවා ඒත් ඒක කියන්න ගත්තු විදිය ගැළපෙන්නෙ නෑ
ඔයා ඔය කියන/කියපු දේවල්ම ටික වෙලාවකින් එහෙම කිව්වෙ නෑ කියනවා, ඉතිං ලොකු contradiction එකක් තියෙන බව තාම තේරිලා නැති පාටයි!
කතා කරන්න පොයින්ට් එකක් නැති උනාම බොරුවට කෑ ගහනවා
රට අතාරින්නලුහරියට ඔයා අපිව උස්සං ඉන්නවා වගේ
typical behavior
ඔච්චරටම ඕනෙනම් ඇඩ්මින්ට කියලා මේ ත්රෙඩ් එකේ රෙප්ලයිස් දාන එක ඔයාටයි, අර කුනුහබ්බ කියන කස්කිලි ඩයල් එකටයි තව හැමදේටම ඔලුව වනන අයටයි විතරක් ලිමිට් කරගන්නකෝඑතකොටවත් ඔයාගෙ ත්රෙඩ් එක සාර්ථකයි කියලා හිතුනොත් ලොකු දෙයක්
![]()

why don't U just PM him ??
The type of stuff u send for the newbies![]()
shit aparade....මෙතන ඉන්න කට්ටියට පිස්සු තදවෙලා කියලා මෑන් දන්නවා...
ඔන්න ෆේක් එකක් මෙතනට බැස්සොත් මෑන් රූං ගාලා එනවා..![]()
