King Dutugamunu Vs Professor X

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    අන්න එහෙම එන්නකෝ
    මුලින්ම අපි ඔක්කොම යාළුවො වගේම ශ්‍රී ලාංකිකයෝ
    අපිට වැඩක් නෑ අනුන්ගේ වීරයන්ගෙන් මේක අපේ රට
    දැන් ඔය අපි අපිම මරා ගත්තම හරි යන්නේ නැනේ
    අපි කාගේත් වැරදි තියනවා
    :):):)

    what ever U say I've seen what X team are capable of ...

    do u remember how they defeated the apocalypse ?
    that was one heck of a fight

    don't think King දුටුගැමුනු would have achieved that victory ever :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ත්‍රෙඩ් දාන්නේ නැත්තං එවයි :lol:

    බබා උනාට වැඩ අංකල් ටයිප් ඇ :)

    අඩෝ කිණ්ඩි එපා හරිද?
    මට බැරුව තිබ්බේ කැපිටල් භ විතරයි

    ඤාව් ඥානකතා උනත් පුලුවං :nerd:

    නෑ මම ඇත්තටමයි කියුවේ
    අර ටුවිස්ට් අයියා ලන්කාවෙමද
    ඇත්තටමයි ඇහුවේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ei Mr PERERA APE RATE ITHIHASAYA GANA WARANANA KARANNA, KATHAKARANNA, AGAYAKARANNA, ONA THAMAI ETH UBA ME THREAD EKA DAPU HATI HARIDA KIYANA EKAI GATALUWA, API APE ITHIHASA GANA KATHA KARAMU ANITH MINISSUNTA MADA NOGAHA NEDA, දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න? MOKAKDA BAN ME 2.50 TOPIC EKA.

    :eek: මම මේ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන කීවෙනි වතාවද කියලා මතක නෑ. මේ අන්තිම පාර. ඔය මාතෘකාව විතරයි, ත්‍රෙඩ් එකට කට්ටිය ඇදලා ගන්න දාපු මාතෘකාවක් විතරයි. කලිනුත් රන්දීර් කිව්වා ඕක ගැන. මටනම් ඒක මාතෘකාවක් විතරයි. මේ හෙඩිම ප්‍රශ්නයක් වෙච්ච අය තමා මෙතන පෝස්ට් දාන්නේ. හෙඩිම තේරුම් ගත්ත උන් ත්‍රෙඩ් ඕක ගැන ප්‍රශ්න කරලා පෝස්ට් දාන්නේ නෑ. ඒක නිසා නොතේරුන අය දාන පෝස්ට් ත්‍රෙඩ් එකේ කැපිලා පේනවා. උඹේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබුනා කියලාඅ හිතනවා.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ත්‍රෙඩ් දාන්නේ නැත්තං එවයි :lol:

    එකක් අද දැම්ම නිසා එවන එකක් නෑ නෙ?:(
    එකක් ගෙන්න ගන්න විදිහක් නැද්ද?;)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ මම ඇත්තටමයි කියුවේ
    අර ටුවිස්ට් අයියා ලන්කාවෙමද
    ඇත්තටමයි ඇහුවේ

    he's got some difficulty in typing in Sinhala ...

    don't U think that typing in English is way better that typing sinhala in english letters ??

    the latter is so fkin hard to read :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mamanam kaatawath kade giye ne :lol: ithihaasaya danne nethi ekekta ithihaasaya ingennuwa :yes::D:lol:
    මචන් පොඩි සුද්දා දුෂ්කර ප්‍රදේශ වල තියෙනවා පාසැල් ටිකක් උඹට පුලුවන් වෙයි එහෙ ඉන්න ලමයින්ට ස්ව කැමැත්තෙන් උගන්වන්න ඉතිහාසය පොඩි ගුරෙක් නිසා හොද සැලකිල්ලක් එහෙම ලැබෙයි මචන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Ei Mr PERERA APE RATE ITHIHASAYA GANA WARANANA KARANNA, KATHAKARANNA, AGAYAKARANNA, ONA THAMAI ETH UBA ME THREAD EKA DAPU HATI HARIDA KIYANA EKAI GATALUWA, API APE ITHIHASA GANA KATHA KARAMU ANITH MINISSUNTA MADA NOGAHA NEDA, දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න? MOKAKDA BAN ME 2.50 TOPIC EKA.

    මං හිතන්නෙ මචන් ඕනෙම දේක ට්‍රොපික් එකක් දන්නෙ කියවන්නාගේ දකින්නාගෙ ඇහැ ඇදිලයන විදිහට.
    පත්තරරේක උනත් එහෙමයි. සමහර විට මේ ට්‍රොපික් එක හින්ද වෙන්න ඇති ඔයා මේ ත්‍ර්ඩ් එක දැක්කේ.
    නැත්නම් නොදකින්නත් ඉඩ තියෙන්නත් ඇති:dull:
    කෝම උනත් ට්‍රොපික් එකට වඩා , ඒක ඇතුලේ තියන දේ ගැන අදහසක් කීවොත් හොදයිනේද:yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් පොඩි සුද්දා දුෂ්කර ප්‍රදේශ වල තියෙනවා පාසැල් ටිකක් උඹට පුලුවන් වෙයි එහෙ ඉන්න ලමයින්ට ස්ව කැමැත්තෙන් උගන්වන්න ඉතිහාසය පොඩි ගුරෙක් නිසා හොද සැලකිල්ලක් එහෙම ලැබෙයි මචන්

    Echchara kesillak nam ne mata :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං හිතන්නෙ මචන් ඕනෙම දේක ට්‍රොපික් එකක් දන්නෙ කියවන්නාගේ දකින්නාගෙ ඇහැ ඇදිලයන විදිහට.
    පත්තරරේක උනත් එහෙමයි. සමහර විට මේ ට්‍රොපික් එක හින්ද වෙන්න ඇති ඔයා මේ ත්‍ර්ඩ් එක දැක්කේ.
    නැත්නම් නොදකින්නත් ඉඩ තියෙන්නත් ඇති:dull:
    කෝම උනත් ට්‍රොපික් එකට වඩා , ඒක ඇතුලේ තියන දේ ගැන අදහසක් කීවොත් හොදයිනේද:yes:

    Correct. :yes:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    :eek: මම මේ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන කීවෙනි වතාවද කියලා මතක නෑ. මේ අන්තිම පාර. ඔය මාතෘකාව විතරයි, ත්‍රෙඩ් එකට කට්ටිය ඇදලා ගන්න දාපු මාතෘකාවක් විතරයි. කලිනුත් රන්දීර් කිව්වා ඕක ගැන. මටනම් ඒක මාතෘකාවක් විතරයි. මේ හෙඩිම ප්‍රශ්නයක් වෙච්ච අය තමා මෙතන පෝස්ට් දාන්නේ. හෙඩිම තේරුම් ගත්ත උන් ත්‍රෙඩ් ඕක ගැන ප්‍රශ්න කරලා පෝස්ට් දාන්නේ නෑ. ඒක නිසා නොතේරුන අය දාන පෝස්ට් ත්‍රෙඩ් එකේ කැපිලා පේනවා. උඹේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබුනා කියලාඅ හිතනවා.

    E KIYANNE Mr PERER APE ITHIHASAYA APITA KIYALA DENNA HADANNE, ANITH RATAWAL WALATA NIGARU KARAMINDA?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නෑ මම ඇත්තටමයි කියුවේ
    අර ටුවිස්ට් අයියා ලන්කාවෙමද
    ඇත්තටමයි ඇහුවේ
    ලොල්. ඌ කඩ්ඩෙන් කොටන එක හොදා:dull:
    පොර සිංlish වලින් කොටග්ග ගත්තොත් පරණවිතානගේ මුනුපුරාගෙත් මුණුපුරා ගේන්න වෙයි:lol::lol:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලොල්. ඌ කඩ්ඩෙන් කොටන එක හොදා:dull:
    පොර සිංlish වලින් කොටග්ග ගත්තොත් පරණවිතානගේ මුනුපුරාගෙත් මුණුපුරා ගේන්න වෙයි:lol::lol:
    මම නම් හිතන්නේ නෑ
    එච්චර දෙයක් කොරන්න ඕන කියල
    ;)