අවනත අයියේ ආසාවට දකින්නවත් සිංහලෙන් ටයිප් කරන්නකෝare we still going ? lol


අපි දන්නා විදියට ඉංග්‍රීසි කතා කරත්
අපි එකක් මතක තියාගන්න ඕන
කොච්චර හොදට කතාකරත් අපිට සිංහල බැරි වුනත්
අපි සිංහලයෝ මිසක් සුද්දෝ නෙමේ නේ
![]()

පිටු 54ක් තියනවා. ටික ටික කියවගෙන එන්න වෙනව ඉතින් ඔයාට
එතකොට තව මොකක්හරි අදහසක් එයි
![]()
අනේ මන්දා!අපි දන්නා විදියට ඉංග්‍රීසි කතා කරත්
අපි එකක් මතක තියාගන්න ඕන
කොච්චර හොදට කතාකරත් අපිට සිංහල බැරි වුනත්
අපි සිංහලයෝ මිසක් සුද්දෝ නෙමේ නේ
![]()
මමත් වෙන වැඩකුත් නැති එකේ කියවගෙන ගියා මුල ඉදන් ටිකක් දුර යනකන්..
අනවශ්ය වලිගයන් පාගාගැනීම නිසා දුරදිග ගිය තවත් එක්තරා thread එකක් වගේ..අනේ මන්දා!



ane mehemath modayekItin Balahanko Manussayek Tiya ME Wage Kenek Ekkawat Fight Ekak Denna Puluwanweida Manda X-MAN AND HIS Set Ekata
X men kiyanne nikan film ekak witharay babo
lmaoඅපි අනික් බාෂා වලට කොච්චර හොදට පුරුදු වුනත්අන්න ඒක ඇත්ත![]()
බබාට මර්වින් ජාතික වීරයෙක්![]()

)those r cartoon how do u compar real character with those. oyata pissudahey , haven't u ever watched a single super hero cartoon ?
cmn ...

බබාට මර්වින් ජාතික වීරයෙක්![]()
Ape Rata Wenuwen Kata Kireema Kade Yamakda






එක සමාජේ හැටි නේඔය මොන බයිලා ගැහුවත් කඩ්ඩ බැරිනං Interview pass වෙනවා බොරු ...



අපි අනික් බාෂා වලට කොච්චර හොදට පුරුදු වුනත්
අපේ බාශාවට ගරු කරන්න ඕන


E KIYANNE Mr PERER APE ITHIHASAYA APITA KIYALA DENNA HADANNE, ANITH RATAWAL WALATA NIGARU KARAMINDA?


අවනත අයියේ ආසාවට දකින්නවත් සිංහලෙන් ටයිප් කරන්නකෝ![]()

මොඩ් බාට එමලු. ඕං උයාට පීඇම් එයි
(දැන් ඇති බන්. ෆේක් බබාට කුක්කු පෙවුවා)

මමත් වෙන වැඩකුත් නැති එකේ කියවගෙන ගියා මුල ඉදන් ටිකක් දුර යනකන්..
අනවශ්ය වලිගයන් පාගාගැනීම නිසා දුරදිග ගිය තවත් එක්තරා thread එකක් වගේ..අනේ මන්දා!
