King Dutugamunu Vs Professor X

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචන් ප්‍රායෝගික පැත්ත ගැනත් හිතන්න.. :cool: අපේ කම ගැන උනත් පිටට කියන්න යන්න කඩ්ඩත් ඕනෙ නේද? ;) මම ඇමරිකාවට කඩේ යනව කියන්න එපා දැන්.. අපේ ඉතිහාසෙ වටිනවා.. ඇත්ත! ඒත් දියුනු වෙන්න උන්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න ඕනෙ ( හැම මගුලම නෙවෙයි )
    එක ඇත්ත අයියා
    අපේ මිනිස්සු එයාලගෙන් ගන්න ගොඩක් දේවල් තියෙන්නේ
    ගත්තු දේවල් කියන්න ඕන නැනේ
    :yes::(
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ඒ බව පේනවා. නිකන් ඉන්න උන්ට කියන්නේ නිකමා කියලා. නිකන් ඉඳලා අනිත් උන් දාන දේවල් බල බල ඉන්න එකා නිකමගෙත් නිකමා. උඹට අවුරුදු 4ට කරන්න බැරි වෙච්ච දේවල් මම අවුරුද්දට කරලා තියනවා. ඒවා බොට පේන්නේ මෝඩ චූන් වගේ නම් මගේ ත්‍රෙඩ් බලන්නේ නැතුව හිටහන්. ඔච්චර උඩ පනින්නේ මොකටද? :lol:

    PERERATA THARAHA GIHIN, ANE POW, MONAWADA BAN UBA AURUDDEN KALE?
     
    • Like
    Reactions: Randir

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ බව පේනවා. නිකන් ඉන්න උන්ට කියන්නේ නිකමා කියලා. නිකන් ඉඳලා අනිත් උන් දාන දේවල් බල බල ඉන්න එකා නිකමගෙත් නිකමා. උඹට අවුරුදු 4ට කරන්න බැරි වෙච්ච දේවල් මම අවුරුද්දට කරලා තියනවා. ඒවා බොට පේන්නේ මෝඩ චූන් වගේ නම් මගේ ත්‍රෙඩ් බලන්නේ නැතුව හිටහන්. ඔච්චර උඩ පනින්නේ මොකටද? :lol:
    බීරි අලින්ට වීනා වයල වැඩක් නෑ මචන්:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලකියෝ දැන්වත් වද නොදී යන්න නැත්නම්
    උබටත් ගලකපන්න ඇඩගහයි
    බබෝ ඊයෙත් පි තමයි බාට කුක්කු පෙවුවේ.
    අදත් ඉල්ලගෙන පොවා ගත්තනේ.
    හෙටත් එන්න, කුක්කු පොවන්නම්:lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    එක ඇත්ත අයියා
    අපේ මිනිස්සු එයාලගෙන් ගන්න ගොඩක් දේවල් තියෙන්නේ
    ගත්තු දේවල් කියන්න ඕන නැනේ
    :yes::(

    හ්ම්ම්.. මොන වගේ දේවල්ද ඒ කිව්වෙ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I thought you said they had none ..now you say they have 20 :lol: is it just me or are you just really confused and troubled.

    ඒ කියපු ලිස්ට් එක වීරයෝ හැටියට පිලිගත්තා කියලා මම කිව්වාද? උඹලා ඩ්හෙන්නාට උන් වීරයෝ වෙන්න ඇති. උන් අපේ ජාතික වීරයෝ කරගන්න තිබ්බා අපේ ජාතියත් උන්ගේ වගේ උනා නම්. අනේ මෙහෙමත් උන්. උඹලාගේ ජාතිය සිංහලද බන්? මේක පබ්ලික් නිසා කට වහගෙන ඉන්නවා. මට එනවා නැත්තම් කියන්න ඔච්චර පර ජාතීන්ට බර අදින හේතුව. :)

    yeah wut else is new ..you are the most valued patriot and we all are traitors :lol: yeah yeah you said thousand things since morning and nothing important.

    මම ඔයාට වැදගත් නැතිව ඇති. එහෙනම් වැදගත් නැති අය දාන ත්‍රෙඩ්ස් බලන්න එපා. ඕයාට ඒවා මදි වගේනේ.උඹ බලහන් ජී.ටී. දාන ත්‍රෙඩ්ස් විතරක්. ඌ විතරනේ මේකේ වැදගත්.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මිස්ටර් පෙරේරෝ,
    දැන් මේක යන්නෙ වෙන පැත්තකට වගේ.:dull: උබවත් නවත්ත හන්කෝ:nerd:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම ඔයාට වැදගත් නැතිව ඇති. එහෙනම් වැදගත් නැති අය දාන ත්‍රෙඩ්ස් බලන්න එපා. ඕයාට ඒවා මදි වගේනේ.උඹ බලහන් ජී.ටී. දාන ත්‍රෙඩ්ස් විතරක්. ඌ විතරනේ මේකේ වැදගත්.

    well if you keep posting unreasonable stuff on your threads, I'm going to keep criticizing them :)

    now no need to get all worked up bro why take internet seriously :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ithin meka diha balan inne nathuwa gihin budiya ganin :lol:
    ඊලග වෙන දේ බලාගෙන ඉන්නේ මම
    ෆිල්ම් එකක් බලනවා වගේ යෑ ෆිල්ම් එකේ රග පාන්නත් පුළුවන් නේ

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    well if you keep posting unreasonable stuff on your threads, I'm going to keep criticizing them :)

    now no need to get all worked up bro why take internet seriously :)

    :shocked: බයේ බෑ. :lol:

    මම දාන දේවල් එපා නම් ඒවා නොබල හිටපන්. ඒවා ෆෝරම් එකට සුදුසු නැති නම් ජී.ටී. ඒවා අයින් කරයි. ප්‍රශ්නයක් තියනවා නම් කියහන්. අදාල දේ විතරක් කියහන්. අදාල නැති දේවල් වලට මම උත්තර බඳින්නේ නෑ මම මින් ඉස්සරහට. උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔයාට වැදගත් නැතිව ඇති. එහෙනම් වැදගත් නැති අය දාන ත්‍රෙඩ්ස් බලන්න එපා. ඕයාට ඒවා මදි වගේනේ.උඹ බලහන් ජී.ටී. දාන ත්‍රෙඩ්ස් විතරක්. ඌ විතරනේ මේකේ වැදගත්.

    මචන් මෙයා වැදගතෙක්ලු බන් මම හිතන විදියට අපි මෙයා දාන ත්‍රෙඩ් බලමුකෝ මෙයා එලකිරි එකට බොහෝ සේවයක් කරපු උත්තමයෙක් ඒවගේම මෙයා නිසා තමයි එලකිරි එක අද හොදම සයිට් එකක් වෙලා තියෙන්නෙ අපි මොනාද බන් දාන ත්‍රෙඩ් මෙයා තමයි හොදම ඒව දාන්නෙ ෆෝරම් එකේ
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    bottom line, he have made more posts than u....!
    and some marvelous threads, u may not have seen them, because u r not a active member

    oK. HE MADE MORE POST, THAN ME , AND MORE BLOGS, AND MORE THREADS. SOO AHH ALMOST FORGOT HE GOT MORE (KOTU) THAN ME LOL