එක ඇත්ත අයියාමචන් ප්රායෝගික පැත්ත ගැනත් හිතන්න..අපේ කම ගැන උනත් පිටට කියන්න යන්න කඩ්ඩත් ඕනෙ නේද?
මම ඇමරිකාවට කඩේ යනව කියන්න එපා දැන්.. අපේ ඉතිහාසෙ වටිනවා.. ඇත්ත! ඒත් දියුනු වෙන්න උන්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න ඕනෙ ( හැම මගුලම නෙවෙයි )
අපේ මිනිස්සු එයාලගෙන් ගන්න ගොඩක් දේවල් තියෙන්නේ
ගත්තු දේවල් කියන්න ඕන නැනේ

අපේ කම ගැන උනත් පිටට කියන්න යන්න කඩ්ඩත් ඕනෙ නේද?
මම ඇමරිකාවට කඩේ යනව කියන්න එපා දැන්.. අපේ ඉතිහාසෙ වටිනවා.. ඇත්ත! ඒත් දියුනු වෙන්න උන්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න ඕනෙ ( හැම මගුලම නෙවෙයි ) 

උබවත් නවත්ත හන්කෝ

බයේ බෑ.