ගැටබේ පෙහෙරෙ පෝ දා
බොහො සෙනග හිදී,
ඒ සෙනගේ නුඹ
වගේ කෙනෙක් නැති
ඒ මොහොතේ අපෙ
කට්ටිය යන්න රෙඩී
නුඹ දුටුවිට
මගෙ දෑසට කදුලු උණි
පෙර පවකට
නුඹෙ පා දෙක
වාරු නැති
මතු භවයේ ඔය
පා දෙකට වාරු වෙන්න
මම කල පිනෙන් කොටහක්
නුඹටත් පුදමි......................
නුවර සිට
ඩෙවලොප් කරමි
ඩෙවලොප් කරමි

