ගැටබේ වෙහෙර

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    517469366_05e4b4a4c2.jpg


    ගැටබේ පෙහෙරෙ පෝ දා
    බොහො සෙනග හිදී,
    ඒ සෙනගේ නුඹ
    වගේ කෙනෙක් නැති
    ඒ මොහොතේ අපෙ
    කට්ටිය යන්න රෙඩී
    නුඹ දුටුවිට
    මගෙ දෑසට කදුලු උණි
    පෙර පවකට
    නුඹෙ පා දෙක
    වාරු නැති
    මතු භවයේ ඔය
    පා දෙක
    වාරු වෙන්න
    මම කල පිනෙන් කොටහක්
    නුඹටත් පුදමි......................



    නුවර සිට :love: ඩෙවලොප් කරමි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අගෙයි මචන් , තම තමන්ට අන්තිමට තමන්ම තමයි..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ela ela tawa develop karanna rep+

    නියමයි මචෝ........

    හොඳයි, ගොඩක් හොඳයි... ඒත්, දුක හිතෙන ඒවා ලියන්න එපා.....

    ela ela
    sadhu!sadhu!sadhu!

    maxxza rep++



    අගෙයි මචන් , තම තමන්ට අන්තිමට තමන්ම තමයි..
    ඔබගේ අදහස් මට මහත් ශක්තියකි
    බොහොම පින් වෙවා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    hugaak arthawath nirmaanayak saho.Athhenma methana parithyagayak gana kiyala thienawa.Eey parithyagaya nisamama oya sadhahan kal shuddhawu sthaanaya gana manaa hangeemak ismathu karanawa.Gatabe pansala ithn mage edinda yana ena maargaye dakina sthaanayak nisa kawiya gana mama wadaath unandu una.

    Bohoma lassana nirmaanayak.