thawa paya kihipayai

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
කරන වැරදිවලට අනිවාරයෙන්ම දඩුවම් ලැබේවි... :yes:
මෙවන් අමානුශික සත්ව ඝාතන වලට අපි විරුද්ධ විය යුතුයි..:growl: විරුද්ධව ප්‍රබල හඩක් නැගිය යුතුයි...:angry::angry: සියල්ලෝම එකතු විය යුතුයි.
..:yes:
 
load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කරන වැරදිවලට අනිවාරයෙන්ම දඩුවම් ලැබේවි... :yes:
    මෙවන් අමානුශික සත්ව ඝාතන වලට අපි විරුද්ධ විය යුතුයි..:growl: විරුද්ධව ප්‍රබල හඩක් නැගිය යුතුයි...:angry::angry: සියල්ලෝම එකතු විය යුතුයි.
    ..:yes:

    ඔව් මචං මේක කොහොමහරි නවත්තන්න ඔන
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.divaina.com/2010/08/25/news12.html

    හලාවත බිලි පූජාවට දැඩි මහජන විරෝධයක්‌

    හේමන්ත රන්දුණු

    හලාවත මුන්නේෂ්වරන් කෝවිලේ අද (25 වැනිදා) පැවැත්වීමට නියමිත මහා බිලි පූජාවට මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇත.

    මෙම මහා සත්ව සංහාරයට එරෙහිව සත්‍යග්‍රහයක්‌ අද දින පැවැත්වීමටද ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලා ඇතුළුව සත්ව හිංසන විරෝධී සංවිධාන කටයුතු කරමින් සිටිති.

    මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සංඝයා වහන්සේලා කිහිපනමක්‌ හලාවත පොලිසියේ පැමිණිල්ලක්‌ද කර ඇති අතර මෙම මහා බිලිපූජාව නතර කිරීමට අධිකරණයේ පිහිට පැතීමටද කටයුතු කරමින් සිටිති.

    වසරක්‌ පාසා පැවැත්වෙන මෙම මහා බිලි පූජාවට එළුවන් 500 කට අධික ප්‍රමාණයක්‌ සහ කුකුළන් දහස්‌ ගණනක්‌ මරා දැමීමට නියමිතය.

    සත්ව හිංසාව පිළිකුල් කරන බෞද්ධයන් බහුතරයක්‌ වෙසෙන ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡයන් මෙන් කටයුතු කරමින් මෙවැනි මහා බිලි පූජා පැවැත්වීම ඉතාම පහත් ක්‍රියාවක්‌ බව සත්ව හිංසන විරෝධී සංවිධාන පවසයි.
     
    අපිත් මේකට පුලුවන් සහයොගයක් දෙන්න ඕන
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔයාල හැමෝම දන්න radio station,TV station contact කරල මේක ගැන කියන්න.පුලුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න.අපට පුලුවන් උපරිම දේ අපි කරමු.මේකට එලකිරි එකේ සියලුම සහොදර සහොදරියන්ගේ සහයෝගය අවශ්ශ වෙනවා.මේක කොහොමහරි නවත්තන්න ඕන
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    hodak wenne na okunta...
    සිරාවටම. මට තේරෙන්නේ නැත්තෙ බෞද්ධ රටක් විදිහට අපේ රජය මේවට නිසි පියවරක් නොගන්නේ ඇයි කියලා:growl::growl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    සිරාවටම. මට තේරෙන්නේ නැත්තෙ බෞද්ධ රටක් විදිහට අපේ රජය මේවට නිසි පියවරක් නොගන්නේ ඇයි කියලා:growl::growl:

    ලංකාව බෞද්ධ රටක් නෙවේ නේ ....
    බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විතරයි
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සිරාවටම. මට තේරෙන්නේ නැත්තෙ බෞද්ධ රටක් විදිහට අපේ රජය මේවට නිසි පියවරක් නොගන්නේ ඇයි කියලා:growl::growl:

    ඔව් බං මේ රටෙ ඉන්න මහ ලොකු නායකයොන්ට මේකට මොනවත් කරන්න බැරිද?
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ලංකාව බෞද්ධ රටක් නෙවේ නේ ....
    බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විතරයි

    :(:(:( ඔව් බං මේ රටෙ ඉන්න මහ ලොකු බෞද්ධ කියලා කියාගත්තු අය විතරයි
     
    Feb 16, 2010
    265
    34
    0
    මචන් මම දැන් මේක දැක්කේ...මාත් දැම්මා ත්‍රෙඩ් එකක්....
    මේකේ ඉන්න සමහරක් කියනවා කමක් නැහැල්ලු.... තිරිසන්නු...
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රාවණා;8154870 said:
    මචන් මම දැන් මේක දැක්කේ...මාත් දැම්මා ත්‍රෙඩ් එකක්....
    මේකේ ඉන්න සමහරක් කියනවා කමක් නැහැල්ලු.... තිරිසන්නු...

    මම දැක්ක මචං .තිරිසන්නු තමා බං
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලංකාව බෞද්ධ රටක් නෙවේ නේ ....
    බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විතරයි
    උඹ කියන්නේ තිලා මේක උන්ගේ විශ්වාසයක් වෙච්ච පලියටම හරි කියලද:dull:
    ඔව් බං මේ රටෙ ඉන්න මහ ලොකු නායකයොන්ට මේකට මොනවත් කරන්න බැරිද?
    කවුද දන්නේ:growl:
     
    Feb 16, 2010
    265
    34
    0
    ලංකාව බෞද්ධ රටක් නෙවේ නේ ....
    බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විතරයි

    අම්මට හුඩු මම අදයි ඇහුවේ ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියලා... :shocked::shocked::shocked::shocked:
    උබ හිතන්නේ ලංකාව මුස්ලිම් රටක් කියලද??? මට අධෝමුඛයෙනුත් හිනායනවා මේවට.... :lol::lol::lol: