
විරුද්ධව ප්රබල හඩක් නැගිය යුතුයි...
සියල්ලෝම එකතු විය යුතුයි...
කරන වැරදිවලට අනිවාරයෙන්ම දඩුවම් ලැබේවි...
මෙවන් අමානුශික සත්ව ඝාතන වලට අපි විරුද්ධ විය යුතුයි..විරුද්ධව ප්රබල හඩක් නැගිය යුතුයි...
සියල්ලෝම එකතු විය යුතුයි...
![]()
http://www.divaina.com/2010/08/25/news12.html
හලාවත බිලි පූජාවට දැඩි මහජන විරෝධයක්
හේමන්ත රන්දුණු
හලාවත මුන්නේෂ්වරන් කෝවිලේ අද (25 වැනිදා) පැවැත්වීමට නියමිත මහා බිලි පූජාවට මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇත.
මෙම මහා සත්ව සංහාරයට එරෙහිව සත්යග්රහයක් අද දින පැවැත්වීමටද ප්රදේශයේ භික්ෂූන් වහන්සේලා ඇතුළුව සත්ව හිංසන විරෝධී සංවිධාන කටයුතු කරමින් සිටිති.
මේ සම්බන්ධයෙන් ප්රදේශයේ සංඝයා වහන්සේලා කිහිපනමක් හලාවත පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇති අතර මෙම මහා බිලිපූජාව නතර කිරීමට අධිකරණයේ පිහිට පැතීමටද කටයුතු කරමින් සිටිති.
වසරක් පාසා පැවැත්වෙන මෙම මහා බිලි පූජාවට එළුවන් 500 කට අධික ප්රමාණයක් සහ කුකුළන් දහස් ගණනක් මරා දැමීමට නියමිතය.
සත්ව හිංසාව පිළිකුල් කරන බෞද්ධයන් බහුතරයක් වෙසෙන ශ්රී ලංකාවේ ම්ලේච්ඡයන් මෙන් කටයුතු කරමින් මෙවැනි මහා බිලි පූජා පැවැත්වීම ඉතාම පහත් ක්රියාවක් බව සත්ව හිංසන විරෝධී සංවිධාන පවසයි.
සිරාවටම. මට තේරෙන්නේ නැත්තෙ බෞද්ධ රටක් විදිහට අපේ රජය මේවට නිසි පියවරක් නොගන්නේ ඇයි කියලාhodak wenne na okunta...


සිරාවටම. මට තේරෙන්නේ නැත්තෙ බෞද්ධ රටක් විදිහට අපේ රජය මේවට නිසි පියවරක් නොගන්නේ ඇයි කියලා![]()
සිරාවටම. මට තේරෙන්නේ නැත්තෙ බෞද්ධ රටක් විදිහට අපේ රජය මේවට නිසි පියවරක් නොගන්නේ ඇයි කියලා![]()
ලංකාව බෞද්ධ රටක් නෙවේ නේ ....
බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විතරයි


ඔව් බං මේ රටෙ ඉන්න මහ ලොකු බෞද්ධ කියලා කියාගත්තු අය විතරයි
Deiyoo sakki...mun mee ahinjdaka saththu neda maranne...
Munwa hama gahalath madi, kalakanni yakku



රාවණා;8154870 said:මචන් මම දැන් මේක දැක්කේ...මාත් දැම්මා ත්රෙඩ් එකක්....
මේකේ ඉන්න සමහරක් කියනවා කමක් නැහැල්ලු.... තිරිසන්නු...






උඹ කියන්නේ තිලා මේක උන්ගේ විශ්වාසයක් වෙච්ච පලියටම හරි කියලදලංකාව බෞද්ධ රටක් නෙවේ නේ ....
බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විතරයි

කවුද දන්නේඔව් බං මේ රටෙ ඉන්න මහ ලොකු නායකයොන්ට මේකට මොනවත් කරන්න බැරිද?

ලංකාව බෞද්ධ රටක් නෙවේ නේ ....
බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විතරයි






