thawa paya kihipayai

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
ayyo this guy :oo: Yako Will you tolerate Your sister being killed by a sick basterd by the name of a goddamn god ,
Just because he says that is what my god commands you gonna allow it for the sake of the religious tolerance ? will you :rofl:
now that's what i'm trying to stress here all over
and just for you to know this act is also condemned by the Hindu priests , this isn't hinduism , this is babarism which should be stopped

well said machan..and thila remember Sl is a buddihist country :yes:
 

Mali2009

Well-known member
  • May 20, 2009
    1,816
    1,500
    113
    ඔව් බං මේ රටෙ ඉන්න මහ ලොකු නායකයොන්ට මේකට මොනවත් කරන්න බැරිද?


    @M r@T @Q+===\p`lk@y` v#« @q@nK Ovt ynv@n iñA @k`@h`mq @m`nvW krN@n
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    37
    Kirib@thgoda.
    tolerance , have some respect for other's religions and faiths my friend ....

    the whole point i'm trying to stress here is the above

    that's there belief massacre or not ... that's there religion , belief have a little respect

    ube gon part daanna wena thread 1k hoya gainin nathnam hada ganin..
    hebei idala hitala ewith oya wage bump karala palayan :rolleyes:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මෙය කාලයා විසින් විසදනු ඇත
    අපි කාලයාට මෙය භාර කරමු
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    me wage adahas thawamath anumatha karana aya LAnkawe inna ekagenanan dukai...:)
    adugane oya paramparawen idiriyatawath ehema nowunanan hondai....:)

    Ahinsaka Saththu peththaka thiyala...oya moda adahas anumatha karana polawe payagahala JIwithayata Muna denna beri pisso tika ekathu karala thowilayak natannai thiyenne...:)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    nawaththanna hodama de thamai kovilata bombayak gahana eka wena eka deyak karath oka nawaththanne na sure
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,816
    1,500
    113
    මුන්නෙශ්වරම් බිලි පූජාව හා බෞද්ධ අපේ ඇත්ත - Today, 11:46 AM
    මේ දවස් වල විද්‍යුත් තැපෑල තුලින් ඉතා විශාල වශයෙන් කතාබහට ලක්වෙලා තිබෙන හා නොයෙක් සංවාද මණ්ඩප සාකච්චාවට බදුන් වෙලා තියෙන දෙයක් තමයි හලාවත මුන්නේශ්වරම් කොවිලේ පැවැත්වීමට නියමිත සත්ව පූජාව හා එයට විරෝදය පෑම.බෞද්දයෙකු වශයෙන් මාගේ පෞද්ගලික අදහස නම් කිසිම සත්වයෙක් අනෙකෙක් වෙනුවෙන් නිරපරාදේ මැරීම හෝ මියයන තැනට අනුබල දීම දරුණු පාපකර්මයක් බවයි,නමුත් සමහර අවස්තාවලදී අකමැත්තෙන් හෝ කැමැත්තෙන් අප අතිනුත් වැරදි සිදුනොවෙන්න නොවේ.


    නමුත් මාගේ මේ ලිපියේ අරමුන හදිස්සියේම මුන්නෙශ්වරමේ ආරම්භවීමට යන බිලි පූජාවක් සම්බන්දෙයෙන් සිංහල බෞද්ද යැයි හඩනගාගත් පිරිසක් විසින් කරන ලතෝනිය හා එහි යටි අරුත වටහාගැනීමට උත්සාහ දැරීමයි.පලමුව මොවුන්ගේ උදහසට ලක්වී ඇති මුන්නේශ්වරම පිලිබදව වචනයක් කීමට කැමැත්තෙමි.වසර 800කටත් වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මෙම කෝවිල ක්‍රි.ව 1200දී පමන ගම්වරයකින් තෙවන පරාක්‍රමබාහු රජ විසින් දුන් ඉඩමක් බව එතුල ඇති ලිඛිත සන්නස් මගින් සනාථ වනමුත් බහුතර ද්‍රවිඩ ජනයාගේ අදහස නම් මුන්නෙශ්වරම රාම-රාවනා යුගයේ සිට පැවත එන බවයි."නේශ්වරම්" යන්නෙන් අවසන් වන මුන්නෙශ්වරම්,කෝනෙශ්වරම් වැනි කෝවිල් කීපයක් ලංකාවේ තැන් කීපයක පිහිටුවා ඇති අතර ආගම් බේදයකින් තොරව අප සෑම දෙනාම ඒවා වන්දනාමාන කිරීම චිරාත් කාලයක් තිස්සේ පැවතීගෙන එන්නකි.එය එසේ වුවත් එම ඇදහීම් තුලින් ජනයාට හෝ අප අදහන ආගම් වලට එමගින් හානියක් සිදුවූයේ නැතිබව මගේ හැගීමය.සිදුවුනානම් සිදුවූයේ තවත් මිනිසා තම තමන්ගේ ආගම්වලට නැබුරුවීම සහ නොපෙනෙන දෙවියන් ඇදහීම මගින් මානසික ශක්තියක් අප තුල වර්ධනය වීමය.


    MUNNESWARAM.jpg








    මේ දිනවල පැතීරීයන විද්‍යුත් තැපෑල අනුව පැවසෙන්නේ අගෝස්තු 25 වන දින සිදුවීමට යන මහාසත්ව ගාතනයක් ලෙසින් හදුන්වන එලුවන් හා කුකුලන් 500ක් පමන මරාදැමීමට එරෙහිව තම විරෝදය දුරකතනයෙන් හෝ කෝවිලට , හලාවත ප්‍රා.ලේ කාර්යාලයට දැන්වීමට සලස්වන ලෙසය.මට මෙය දැකපුවෙලේ සිට සිතට වදදුන් කාරනයක් වුයේ වසර 800ක් තිස්සේ අප බෞද්ඩ් රජවරුන් විසින් මෙනම මීටත්වඩා ආගමික ඇල්මෙන් යුතු කාලවලදී පවා කතාබහට ලන්නොවුනු සිදුවීමක් මේ හදිස්සියේ පශ්චාත් යුධ සමයකදී කරලියට බැහීමකි.පසුගිය වසරේ මෙන්ම ඊට පෙරත් ඔවැනි බිලි පූජා අනන්ත්වත් මේ ධර්ම්ද්වීපයේ සිදුවීඇත,නමුත් මේ මොහොතේ මේ කල එලිබැස්සම ඉතා සැක සහිත වන්නේ පශ්චාත් යුධ සමයකින් පසු ජාතීන් අතර සමගිතාවය ගොඩනැන්වීමේ මහගු කර්ත්ව්‍යය අප ඉදිරිපිට තියෙද්දී අන්‍ය ආගමිකයන්ගේ ආගමික සංවේදී තැන් අලලා එයට පහරදීමක සේයාවක් මෙමගින් පෙනෙන නිසාය.



    සෑම ආගමකට ඔවුන්ට ආවේනික වූ චාරිත්‍ර සිරිත් විරිත් පවතින අතර ඒවා අපිට පිලිකුල දක්වන නිසාම ඔවුන් වනචාරීන් හෝ තිරිසන්නු ලෙස හැදින්වීම කැප නොවේ.ලෝකයේ විවිදත්වයක් තිබිය යුතුය,එවිටය හරවත් දේ ඉහලත් අනෙක් සැම අගාදයටත් වැටීමෙන් බෞද්ද ආගම වැනි දර්ශනයක වටිනාකම තේරුම් ගැනීමට හැකිවන්නේ.අග්නිදිග ආසියාවෙ තායිලන්තය වියට්නාමය වැනි බෞද්ද රටවල් වල ජනතාව කැරපොත්තො,මීයො,සර්පයින් හා කෘමීන් පනපිටින් බැද ආහරයට ගැනීම අපට පිලිකුල් වුවත් ඔවුන්ගේ පරිසරයට අනුව එය හොද හැඩගැසීමකි.එසේම ඔවුන් එසේ කලා කියා බෞද්දයන් මහා තිරිසන් ජාතියක් ලෙස කීමට කාටත් බැරිය.එම නිසා මේ ප්‍රචාර හරහා නැවතත් කලු ජූලියකට රට තල්ලු කිරීමේ බරපතල උත්සාහයක් කවුරුන් හෝ තුල පවතී,මෙවර මෙය ආගමික ස්වරූපයෙන් යන බව පැහැදිලිය,මෑතකදී මුස්ලිම් ආගම්
    සම්බන්දයෙන්ද එකිනෙකා කුපිත කිරීමේ වෑයමක් තිබෙන බව පැහැදිලිව නිරීක්ශනයේදී ප්‍රත්‍යක්ශ වේ.

    අන්‍ය ආගමික කෝවිලක් වූ පලියටම එහිසිදුවන බිලිපූජා තිරිසන් වැඩක් සේ දකින අපේ සමහර ඇත්තන්ට මතක් කර දෙන්නේ ඔය කරන විරෝධයම මෙට්‍රික් ටොන් වලින් සතියට කුකුල්ලු හරක් එලුවො මරන මස්කඩ කාරයන්ටත් යොමු කරන ලෙසය,ඒ ඉරිදට කුකුලෙක් මරන ගමේ ගොය්යන්ට නොව පුලුවන්නම් බයිරහ,කීල්ස්,වීහේන හෝ මැක්සීස් මහත්වරුන්ට විරුද්දවය.ඔය මහා පරිමාණ ෆාම් වල කුකුලන් එලුවන් ඌරන් හදන්නේ හුරතලේටවත් කරත්තේ බදින්නවත් නොව මසටය.ඒවාට විරුද්දව වචනයක් කීමට බැරි අපේ අය හදිස්සියේ දෙමලුන්ගේ ආගමික සංවේදී ස්ථාන අලලා ඉදිරිපත් කරන මෙවැනි කරුනු යට අරමුනක් සහිත පිරිසක් විසින් සංවිදාත්මකව කරන බව පැහැදිලිවේ.


    මෙමගින් අපගේ නිවට නියාලු කම ප්‍රදර්ශනය වේයැයි කවුරුන් හෝ කිව්වොත් අපට කීමට ඇත්තේ අනුන්ගේ උගුල්වලට අසුවෙමින් කරන දේශ ප්‍රේමය මෝඩකමක් බවත් අතීතයේදීත් දේශපාලකයින්ගේ උගුල්වලට අසුවී එහි පල විපාක මෑතක් වනතුරුත් අප ගෙවුව බවත්ය.එකිනෙකා කිවුව පමනින් රෙද්ද උස්සගෙන යෑම මදකොට හෝ නතරකොට තාර්කිකව සිතාබලා තීරන ගන්නේ නම් මැනවි.

    mtv3i3nf4i.jpg



    ප.ලි:මෙය මාගේ ලිපියක් නොවන අතර බ්ලොග් අඩවියකින් උපුටා ගත්තකි.මාත් බෞද්දයෙකු වන අතර එලකිරියෙහි ත්‍රෙඩ් කීපයක්ම මේ සම්බන්දව පල වී ඇති නිසා මෙය මෙහි පල කිරීම සුදුසු යැයි සිතමි..

    Last edited by ŦĦĔ ƦȆƉǾӾ; Today at 12:49 PM.
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සමහරක් අයට සිදුවීමට ඕනෑකර තිබූ දෙය සිදුවී හමාරය.සිදුවුයේ කිසිම දෙයකට වරදක් නැති අහිංසක සතුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීම පමණි.මෙම ත්‍රේඩ් එකට වචනයකින් හෝ සහයෝගය දැක්වූ සියලුම එලකිරි සොයුර සොයුරියන් හට මාගේ ස්තූතිය...



    ඉදිරියේදි ලංකවේ සිදුවන සත්ව ඝාතන වලට තිත තැබීමට සූදානම් වෙමු
     
    • Like
    Reactions: Hayao

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කට්ටිය මුන්නේස්වරම් යන ගමන් බයිරහා, නෙල්නා, උඩුපුස්සැල්ලාව ෆාම්ස්, මැක්සීස් ෆාම්ස් සහ තවත් අටානූවක් සත්වඝාතක ෆාම් ටිකත් කුඩු පට්ටම් කරගෙන ගියොත් හොඳයි නේද?

    බොලල්ලා, දෙමලු සත්තු මරන එක නවත්තන්න ඉස්සෙල්ලා සිංහල බෞද්ධයෝ මස් කන එක නවත්තලා හිටපියවු!

    ඔය මුන්නේස්වරම් යන්න පිට පොට ගහන එවුන්ගෙන් කී දෙනෙක් චිකන්, බීෆ් , ෆිශ් ගිලින එවුන් ඉන්නවාද?

    උදේ, දවල් රෑ තුන්වේලටම මස් මාළු නැතුව කන්න බැරි බොරු කාරයෝ දෙමලු සත්තු මරන එක නවත්වන්න මුන්නේස්වරම් යන්න හදනවා.