[FONT="]මුලින්ම කියන්න ඕන මේක මගෙ නිර්මානයක් නම් නෙවෙයි.[/FONT]
[FONT="]ගිය සතියෙ දවසක දිවයින පත්තරෙ තමයි මේක තිබුනෙ..(මම දැක්කෙ අද...)[/FONT]
[FONT="]ස්ටෝරිය ෆට්ට හින්ද දාන්න ඕන කියල හිතුන...[/FONT]
[FONT="]මේකයි කතාව....[/FONT]
[FONT="]
එක ගමක (එකෝමත් එක..!!! ) මනුස්සයෙක් හිටියලු.. මිනිහගෙ ජොබ් එක තම්යි පෙරා විකිනීම.. (කෂිය තමා ඉතින්)[/FONT]
[FONT="]කොහොමහරි කාලයක් යද්දි පොර මේ බිස්නස් එකෙන්ම ගොඩ ගියාලු..[/FONT]
[FONT="]හොඳ ගෙයක් එහෙම හදාගෙන දෙය්යනේ කියල ටිකක් ලෙවල් එකට ජීවත් වෙන්න පටන් ගත්තලු..[/FONT]
[FONT="]ඉලීගල් බිස්නස් එකත් නතර කරල දැම්මලු..(නැති බැරි කමට කස්ටා වික්කට හොඳ මනුස්සයෙක් නේද..??)[/FONT]
[FONT="]හැබයි මිනිහ මුල අමතක කලේ නෑ... කසියා පෙරන ආම්පන්න සෙට් එක මිනිහගෙ අලුත් ගෙදර ඇතුලෙ කාමරෙක පරිස්සමෙන් තියාගෙන හිටියලු, දියුනු වෙන්න උදව් වුනු බඩු හින්ද (අන්න මිනිස්සු..!!! )[/FONT]
[FONT="]කරුමෙ කියන්නෙ ටික දවසක් යද්දි තරහ කාරයෙක් පොලිසියට ටිප් එකක් දීල තියනව අපේ මෑන්ස් තාම ගේ ඇතුලෙ කසිප්පු පෙරනව කියල.[/FONT]
[FONT="]ආයි මොනවද පොලිසියත් ඇවිත් අපෙ හිටපු කසිප්පු මුදලාලියි, පෙරන බඩු ටිකයි කුදලගෙන ගිහින් උසාවි දැම්ම...(නෝ කතා නෝ සිනා, පෙර වැරදි තියන මිනිහ නෙ...)[/FONT]
[FONT="]ඔන්න ඉතින් නඩු දවසත් ආව..[/FONT]
[FONT="]අපේ මුදලාලිත් විත්ති කූඩුවට වෙලා ඉන්නව... නඩුකාරය පොරගෙන් ප්රශ්න අහනව...[/FONT]
[FONT="]නඩුකාරයා : තමා කසිප්පු පෙරුව නේද..??[/FONT]
[FONT="]මුදලාලි : අනේ නෑ ස්වාමීනි.[/FONT]
[FONT="]නඩුකාරයා : එහෙනම් මේ ආම්පන්න ලඟ තියාගත්තෙ..[/FONT][FONT="] කසිප්පු පෙරුවත් එකයි.. බඩු ලඟ තියාගත්තත් එකයි.[/FONT]
මුදලාලි : එහෙනම් ස්වාමීනි මට ස්ත්රී දූෂන නඩුවකුත් දාන්න..!!!
නඩුකාරයා : ඇයි තමුසෙ ගෑනියෙකුත් දූෂනය කරාද?
මුදලාලි : නෑ ස්වාමීනි, ඒ උනාට ඒ බඩුත් මගෙ ලඟ තියනව නෙ...
කොහොමද අපේ මුදලාලිගෙ ටෝක..??