බෞද්ධයෙක් විදියට මට විශ්වාසයි මේ වීඩියෝ එකෙ ඉන්න හැමෝටම ලැබෙන්නෙත් මේ එළදෙනටත් උගෙ පැටියාටත් ලැබුනු විදියෙ මරණයක්..
gihan465 සහෝදරය මාත් එක්ක අමනාප වෙන්න එපා.. ඒත් මම මේ වීඩියෝ එක එම්බෙඩ් කරල තව ත්රෙඩ් එකක් දානවා... අපි පුලුවන්තරම් පිරිසකට මේක පෙන්නන්න ඕන..
Thank you for posting this and giving it our attention...