FB inna aya poddak me video 1 balanna :(

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
බෞද්ධයෙක් විදියට මට විශ්වාසයි මේ වීඩියෝ එකෙ ඉන්න හැමෝටම ලැබෙන්නෙත් මේ එළදෙනටත් උගෙ පැටියාටත් ලැබුනු විදියෙ මරණයක්..

gihan465 සහෝදරය මාත් එක්ක අමනාප වෙන්න එපා.. ඒත් මම මේ වීඩියෝ එක එම්බෙඩ් කරල තව ත්‍රෙඩ් එකක් දානවා... අපි පුලුවන්තරම් පිරිසකට මේක පෙන්නන්න ඕන..

Thank you for posting this and giving it our attention...
 
Last edited:
  • Like
Reactions: gihan465

gihan465

Member
Oct 24, 2007
724
57
0
බෞද්ධයෙක් විදියට මට විශ්වාසයි මේ වීඩියෝ එකෙ ඉන්න හැමෝටම ලැබෙන්නෙත් මේ එළදෙනටත් උගෙ පැටියාටත් ලැබුනු විදියෙ මරණයක්..

gihan465 සහෝදරය මාත් එක්ක අමනාප වෙන්න එපා.. ඒත් මම මේ වීඩියෝ එක එම්බෙඩ් කරල තව ත්‍රෙඩ් එකක් දානවා... අපි පුලුවන්තරම් පිරිසකට මේක පෙන්නන්න ඕන..

Thank you for posting this and giving it our attention...

thtz gr8 my brother ! publish this video as much as U can :yes:
+Rep added !