මම මේ හිනෙ දකින්න කැමතිම නෑ.ඒකට හේතුව මෙක කියවන විට දැනගන්නට පුළුවන්.
මම හිනෙන් ඉස්කුල් එකට ගියා.ඒ ගියේ ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවෙන් නම් නොවේ.ඒ ගියේ මගෙ පෙම්වතිය හමුවිමටය.ඒත් මා යන හැම තැනම ඇය නොසිටියෙය.නමුත් ඒක වරම මම ඇයව දූටු වෙමි.කුමක් හො දෙයක් නිසා මට ඇය සමග කතා කිරීමට නොහැකිවිය.
මට තවමත් හිතාගන්න බෑ ඇයි එහෙම වුනේ කියලා.... :S

සිහිනේ.. සිහිනෙන් ආ මල් මාලතියේ
හීනයක් දැක්කාඑක කියන්න බෑ.. මොකක්ද වගේ