eye ra heenayak dakkada....??

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
sleeping_and_dreaming-1727.jpg
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම මේ හිනෙ දකින්න කැමතිම නෑ.ඒකට හේතුව මෙක කියවන විට දැනගන්නට පුළුවන්.


    මම හිනෙන් ඉස්කුල් එකට ගියා.ඒ ගියේ ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවෙන් නම් නොවේ.ඒ ගියේ මගෙ පෙම්වතිය හමුවිමටය.ඒත් මා යන හැම තැනම ඇය නොසිටියෙය.නමුත් ඒක වරම මම ඇයව දූටු වෙමි.කුමක් හො දෙයක් නිසා මට ඇය සමග කතා කිරීමට නොහැකිවිය.

    මට තවමත් හිතාගන්න බෑ ඇයි එහෙම වුනේ කියලා.... :S

    බොන්න ඕනි ප්‍රශ්නයක් :shocked:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සිහිනේ.. සිහිනෙන් ආ මල් මාලතියේ :P

    හීනයක් දැක්කා :P එක කියන්න බෑ.. මොකක්ද වගේ :P