Porn block karai - Vote

Porn Ban

  • Good idea

    Votes: 78 37.3%
  • Bad Idea

    Votes: 131 62.7%

  • Total voters
    209

lali87

Member
Jan 1, 2009
158
15
0
මේවා පිස්සු වැඩ. ඔය මොනවා කලත් වැඩක් නෑ.
බලන එකා බලනවා.

:no::no:
 
kingdewi

Well-known member
  • ඔයිට වඩා මරු වැඩක් තියෙනව. පොඩි උන්ට අවුරුදු 18 වෙනකල් ඇස් නොපෙනෙන්න ඇහි පිහාටු එකතුකරල මහන්න ඕන. ආයෙ නරක සයිට් තියා මොන මඟුලක් වත් බලන්නෙ නෑ. නෑ මං කියන්නෙ මුං නරක් වෙනවනේ පාරෙ යන කෙල්ලො කොල්ලො දිහා බලලත්.
    අවුරැදු 18 යි දවසයි උනාම තමයි ඇස් පිහාටු වල මැහුම් කපලදාන්නෙ.
    හනේ අම්මපා කවුද දන්නෙ නෑ මේවට උපදෙස් දෙන උපදේශකයො.!!!
     
    • Like
    Reactions: lucky_lakshitha

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයිට වඩා මරු වැඩක් තියෙනව. පොඩි උන්ට අවුරුදු 18 වෙනකල් ඇස් නොපෙනෙන්න ඇහි පිහාටු එකතුකරල මහන්න ඕන. ආයෙ නරක සයිට් තියා මොන මඟුලක් වත් බලන්නෙ නෑ. නෑ මං කියන්නෙ මුං නරක් වෙනවනේ පාරෙ යන කෙල්ලො කොල්ලො දිහා බලලත්.
    අවුරැදු 18 යි දවසයි උනාම තමයි ඇස් පිහාටු වල මැහුම් කපලදාන්නෙ.
    හනේ අම්මපා කවුද දන්නෙ නෑ මේවට උපදෙස් දෙන උපදේශකයො.!!!

    කලින්ම එහෙම කරානං ගාල්ලෙ කොටුවෙත් නිදහසේ ග්ර්ල් එක්ක ඉන්න තිබ්බා...:P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Blocking porn would only be ok if the government facilitates the unmarried people to have sex free of charge.

    (i.e. government sponsored public brothels should be opened up in every town just like public libraries)
    :P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බොරුවට කෑ ගහන්න එපා , බෑන් කරපු එක හොදයි , ඉස්කෝලවල කොල්ල කැෆේ ගානෙ රිංගල වල බලනවා ඒව නැවතෙන එක හොදයි , අපේ අයියල ඉතින් ප්‍රොක්සියක් දාගෙන ඕව ඕන තරම් බලනව නැතෑ, තමන්ගේ කාලය ආපුවාම කෙල්ලෙක් බැදගෙන ඕව ඕන තරම් කරන්න බැරියැ ,ඕක නැවතුනා කියල මානසික ප්‍රශ්න එහෙම හැදෙන එකක් නෑ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බොරුවට කෑ ගහන්න එපා , බෑන් කරපු එක හොදයි , ඉස්කෝලවල කොල්ල කැෆේ ගානෙ රිංගල වල බලනවා ඒව නැවතෙන එක හොදයි , අපේ අයියල ඉතින් ප්‍රොක්සියක් දාගෙන ඕව ඕන තරම් බලනව නැතෑ, තමන්ගේ කාලය ආපුවාම කෙල්ලෙක් බැදගෙන ඕව ඕන තරම් කරන්න බැරියැ ,ඕක නැවතුනා කියල මානසික ප්‍රශ්න එහෙම හැදෙන එකක් නෑ

    අනේ පලයන් බන් යන්න. උඹ ඉස්කෝලෙ යන කාලෙ ඕව බැලුවෙ නැද්ද? ඕව බලල උඹට මොනවහරි නරකක් උනාද???

    මම නම් grade 9 වල ඉඳල porn බැලුවා.. ඒකෙන් මට කිසිම අවුලක් උනේ නෑ.. අද්‍යාපනය අවුල් උනෙත් නෑ..(මම campus select උනා.. ගිය අවුරුද්දෙ graduate උනේ )

    ඕව බැලුවෙ නැත්නම් තමයි කුතුහලය වැඩි කමට මොනවහරි ප්‍රශ්නයක් වෙන්නෙ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සෑම දේකටම විසදුම තහනම් කිරීමය කියලා හිතන එකනං විහිලුවක්...තව කාලයක් යනකොට කියාවි ලිංගික අවයව වලටත් ඉබ්බෙක් දාලා ලොක් කරන්න කියලා...:P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අනේ පලයන් බන් යන්න. උඹ ඉස්කෝලෙ යන කාලෙ ඕව බැලුවෙ නැද්ද? ඕව බලල උඹට මොනවහරි නරකක් උනාද???

    මම නම් grade 9 වල ඉඳල porn බැලුවා.. ඒකෙන් මට කිසිම අවුලක් උනේ නෑ.. අද්‍යාපනය අවුල් උනෙත් නෑ..(මම campus select උනා.. ගිය අවුරුද්දෙ graduate උනේ )

    ඕව බැලුවෙ නැත්නම් තමයි කුතුහලය වැඩි කමට මොනවහරි ප්‍රශ්නයක් වෙන්නෙ

    ඒ උබනේ , ඕව බලලා නරක් උන උන් කීයක් ඇත්ද, ගණිකාවො හොයන් ගිය උන් , ඊට පස්සේ ඕවට ඇබ්බැහි වෙන එක වෙන්නේ , දැන් චූටි කොල්ලොත් ඕව බලන්න ගත්තාම අනාගතේම ඉවරයි. ඉදිරි පරම්පරාවවත් හැදෙයි ටිකක් මේකෙන් හරි ,
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනේ පලයන් බන් යන්න. උඹ ඉස්කෝලෙ යන කාලෙ ඕව බැලුවෙ නැද්ද? ඕව බලල උඹට මොනවහරි නරකක් උනාද???

    මම නම් grade 9 වල ඉඳල porn බැලුවා.. ඒකෙන් මට කිසිම අවුලක් උනේ නෑ.. අද්‍යාපනය අවුල් උනෙත් නෑ..(මම campus select උනා.. ගිය අවුරුද්දෙ graduate උනේ )

    ඕව බැලුවෙ නැත්නම් තමයි කුතුහලය වැඩි කමට මොනවහරි ප්‍රශ්නයක් වෙන්නෙ

    මේ තීරණය UNP ආණ්ඩුවෙන් ගත්තානං කූල්කසුන් අයියා ඒකට විරුද්ධ වෙනවා...අනිවා..:D