ane mattozzzzzzzzzz ea ban karala tiyenne lankawe site lanakwe aya inna aya.
mata ahuna eye news walata kiyanwa
pissu da manda me mussunta
ewa ahunaman pissu ballo wage thread danwa
hariyta news ekawath ahala ne
Kauru hari mata denata active SL adult sites tikak pm karanna!
Please...!
ඔයිට වඩා මරු වැඩක් තියෙනව. පොඩි උන්ට අවුරුදු 18 වෙනකල් ඇස් නොපෙනෙන්න ඇහි පිහාටු එකතුකරල මහන්න ඕන. ආයෙ නරක සයිට් තියා මොන මඟුලක් වත් බලන්නෙ නෑ. නෑ මං කියන්නෙ මුං නරක් වෙනවනේ පාරෙ යන කෙල්ලො කොල්ලො දිහා බලලත්.
අවුරැදු 18 යි දවසයි උනාම තමයි ඇස් පිහාටු වල මැහුම් කපලදාන්නෙ.
හනේ අම්මපා කවුද දන්නෙ නෑ මේවට උපදෙස් දෙන උපදේශකයො.!!!

බොරුවට කෑ ගහන්න එපා , බෑන් කරපු එක හොදයි , ඉස්කෝලවල කොල්ල කැෆේ ගානෙ රිංගල වල බලනවා ඒව නැවතෙන එක හොදයි , අපේ අයියල ඉතින් ප්‍රොක්සියක් දාගෙන ඕව ඕන තරම් බලනව නැතෑ, තමන්ගේ කාලය ආපුවාම කෙල්ලෙක් බැදගෙන ඕව ඕන තරම් කරන්න බැරියැ ,ඕක නැවතුනා කියල මානසික ප්‍රශ්න එහෙම හැදෙන එකක් නෑ

අනේ පලයන් බන් යන්න. උඹ ඉස්කෝලෙ යන කාලෙ ඕව බැලුවෙ නැද්ද? ඕව බලල උඹට මොනවහරි නරකක් උනාද???
මම නම් grade 9 වල ඉඳල porn බැලුවා.. ඒකෙන් මට කිසිම අවුලක් උනේ නෑ.. අද්යාපනය අවුල් උනෙත් නෑ..(මම campus select උනා.. ගිය අවුරුද්දෙ graduate උනේ )
ඕව බැලුවෙ නැත්නම් තමයි කුතුහලය වැඩි කමට මොනවහරි ප්‍රශ්නයක් වෙන්නෙ