ආයෙත් කවියක් දාන්න හිතුනා...
කස්ටියම කියවලා බලලා මොනා හරි ලියල යන්නකෝ...

කස්ටියම කියවලා බලලා මොනා හරි ලියල යන්නකෝ...


Thnx ayya...mmm... elazzz !!![]()
![]()

ගොඩක් ස්තුතියි බ්රෝ...අපූරු නිර්මාණයක් බ්රදර්
ඒ රෝස මලට හයියක් වෙන්නට, සමනලයා හිතනවා ඇති නේද?




![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
.........



Thnx bro...niyami........![]()

ගොඩක් ස්තුතියි බ්රෝ...හරිම ලස්සනයි බ්රෝ
දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න

මට මෙහෙම තේරුනා : පෙම්වතෙක් පෙම්වතියක් ගැන බලාපොරොත්තු තියාගෙන ඒ බලාපොරොත්තුව බිදුනත් ඊය් කෙල්ලගේ අලුත් ලෝකය ගැන ධුර ඉදන් බලාන සතුටු වෙනවා.
ආදරේ කියන්නේ ලැබීම විතරක් නෙවේ ,පිදීමෙනුත් ආදරය උතුරනවා ..ආදරය වෙනුවෙන් ආදරය පිදීම ඒ ආදරය කිරීමට වැඩ උතුම් ..
සාර්ථක උත්සහයක්
ඔබට ජය!![]()



ahasin watena wahi bindhu polowata watennam epai.ගොඩක් ස්තුතියි අයියා...
ඒත් හැමදාම ආදරේ පුදන්නත් බැහැනෙ...
මට ආසයි දඟකාරියෙක්ගෙ ආදරේ ලබන්නත්...
![]()

ahasin watena wahi bindhu polowata watennam epai.![]()


