මගේ නිර්මාණයට පාර හැදුනේ robotics ඉගෙන ගන්න ගිය එකෙන් තමයි. දැන් artificial intelligence, AI කියන subject එක ගොඩක්ම දියුණුයි. ගොඩාක් පරීක්ෂණ කෙරිලා තියනව ඒ සම්බන්ධව. එත් මේ අලුත් හොයා ගැනීම් සම්බන්ධව නෙවෙයි. මේ සත්ව ශරීරයේ වැඩකෑල්ල අල්ලගන්න. මොකද ස්වභාවධර්මය තරමට accurate නැහැ වෙන මොනවත් නිර්මාණ, නව සොයාගැනීම් වගේ දේවල්. මුලික අවශ්‍යතාවය වෙලා තියෙන්නෙත් මනුෂ්‍යය අනුකරණය කරන්න වගේ දෙයක් නේ, හිතල බලල වැඩක් කරන්න පුළුවන් robots ල නිර්මාණය කිරීම! ඉතින් ඕකට පරීක්ෂණ කරනකොට අපේ මේ ඇස්, කන් සේරගෙන්ම අන්තිමට මොලයට හදල යවන්නේ විද්‍යුත් සංඥා බව හොයාගෙන තියනවා. ඒව හැබැයි හරි complex patterns. ගොඩාක් සංකීර්ණයි. හැබැයි ඒව එහෙමපිටින් කෘතීමව හදාගන්න බැරිඋනාට, සැහෙන කිට්ටුවට ඇවිල්ල තියෙනවා. එහෙම කෘතීමව ඇස්, කන් නැති අයට ඒවා, electronic devices වලින් හදල දාල සාර්ථක ප්‍රතිඵල අරන් තියෙන්නේ. ස්වභාවික විදියටම නැතත්, වැඩේ හරියටම වෙනවා. ඉතින් ඒවායේ doubts මොකුත් නැහැ. ඉතින් එතනින් මට අපේ inputs ගැනයි, බුදුහාමුදුරුවෝ කියපු 6 ආකාරයක ඉස්පර්ශය ගැනයි සම්බන්ධයක් එක පාරටම පෙනුන. ආකාර 6 ක් උනාට එකම ජාතියෙන් නේ 'ඉස්පර්ශ' කිව්වම. tchnically සේරම electrical signals, හැබැයි වෙනස් patterns! ආයතන හැම එකෙන්ම 'තින්නන් සන්ගතින් ඵස්සෝ' හැටියට එක දෙයකට දක්වලා තියෙන්නේ රුප, සද්ද, ගඳ/සුවඳ, රස, පහස කියන්නේ එකිනෙකට මිශ්‍ර කරන්න බැරි මාධ්‍ය හන්ද බව ඉබේටම වැටහුනා. ශරීරයේ ඇත්ත කතන්දරයත් ඕකමයි. සේරම ඒවා විද්‍යුත් සංඥා කරගත්තහම, ඕනේ තරමක් ඒවා එකට mix කරගන්න පුළුවන්, එකට තැනින් තැනට ගෙනියන්න පුළුවන්, ආයේ ඕනේ විදියකට වෙන්කරලා ගන්නත් පුළුවන් කියල robotics උගන්වපු sir කියල දුන්න. computers ලක්ෂ ගණනක් network කරලා මේ වැඩකරන්නේ එහෙම තමයි. voice, picture, data සේරම එකට යනවනේ... ඉතින් ඒ පැත්ත හරි. ඊළඟට ගෙම්බෝ වගේ සත්තු යොදාගෙන පරීක්ෂණ කරලා හොයාගෙන තියනවා, ඔය අත පය වැඩකරන විදිය. එතැනදී වෙන්නේ මොලෙන් විද්‍යුත් සංඥා නිකුත් කෙරෙනවා අතපයේ මාංශ පේශි වලට. එතකොට ඒවා ඇකිලෙනවා දිග හැරෙනවා. හැම තැනම, හැම කෑල්ලක්ම වැඩකරන්නේ එහෙමයි. ඒකෙන් පේනවා චේතනා පහලකරලා යමක් කරනවා කියන්නෙත් අවසානයේ විද්‍යුතය ජනනය කර අවශ්‍ය තැනට සැපයීමක් බව. heart එක හරියට වැඩ නොකරන අයට pulser එකක් කියල device එකක් එහෙමත් හයි කරන්නේ, දන්නේ නැද්ද? මොලේ ඇතුලෙත් neurons වල යන්නේ electrical signals. එතකොට මේ මුළු ඇඟ පුරාම සිද්ධවෙන්නේ electrical operation එකක් බව පැහැදිලියි නේද? ඒත් ශරීරය හැදිලා තියෙන්නේ ලේ-මස් (රුප ධාතු) වලින්.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාල වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන ටික බැලු බැල්මටම operation එකක් බව මට තේරුණා! ඉස්පර්ශය මනසිකාර කලොත්, විඳීම හටගන්නවා, විඳීම ඇතිවෙච්ච ගමන් ඒක අඳුන ගන්නවා, හඳුනා ගත්තු ගමන් චේතනාව පහල වෙනවා... ඊළඟට මොකක් හරි ක්‍රියාවක් වෙනවා! කිසිම දෙයක් නොවෙන්නේ මල සිරුරක විතරයි. සිහිය නැති උනත් heart එක, හුස්ම ගන්න එක වගේ අත්‍යවශ්‍ය දේවල් වැඩ. බර කල්පනාවක ඉන්න වෙලාවක ඉස්සරහට කවුරුහරි ආවත් තේරුනේ නැති වෙලාවල් ඔයාලට වෙලා ඇති නේද? ඡායාවක් දැක්කට එතනින් එහාට ගියේ නැහැ! (device off-line)හිතමු කවුරුහරි ආවේ joke එකට යක් වෙස්මූනක් දාගෙන කියල... ආවට තේරුනේ නැහැ, මොකක් හරි දේකින් ඇහැට වැටිච්ච දේ ගැන කල්පනාව ආව ගමන් කෑගහගෙන නැගිටලා පනීවි පැත්තකට, නැත්නම් දුවයි, එත් නැත්නම් සිහියනතුව වැටෙයි. එහෙම නේද වෙන්නේ? තව ඔය ඇවිදගෙන යනකොට කකුලේ කට්ටක් වගේ අනුනම එක පාරට කකුල ඉස්සෙන්නේ හිතන්නත් කලින්, ආයේ ගිනිදල්ලකට වගේ පිච්චුනොතින් reaction එක වෙන්නේ ඉබේම. ඒකියන්නේ විඳීම ඇතිඋනොත් (device on-line) එතනින් එහාට හිතන්න වත් වෙලාවක් නැහැ පට පට ගාල වෙන දේ වෙනවා. මේවා ඇඟේ පැවැත්මට (maintainance) නැත්නම් ආරක්ෂාවට (safty), automatically වෙන දේවල්. ඊළඟට අපි හිතමු ඔය දේවල් වලදී, එක පාරටම ගැස්සිලා ගියාට, reaction එකක් උනාට, ඒත් එක්කම සිහිකල්පනාව වැඩකරන්න පටන්ගත්ත කියල... අන්න එතකොට ඕනේ නම් පුළුවන් ඇත්තටම මොකෙක්ද උනේ කියල හොයන්න, නැත්නම් මොකෙක් උනත් මොකෝ කියල අතහැරලා දාන්න. ඒටික හිතල කරන්නේ. තේරෙනවා නේද? තව අපේ heart beats, ආශ්වාස ප්‍රශ්වාස එහෙමත් වෙන්නේ dynamically. ඇඟට උවමනා කරන විදියට ඒවායේ වේගය අඩු වැඩි වෙනවා. ඊළඟට අපිම හිතල ක්‍රියාත්මක කරවන කොටසුත් තියනවා. මේ සේරම එකම chain එකක්. ඒකෙ කොටසක් වෙන්නේ PC ekaka BIOS routines වගේ fixed විදියට (machine එකට අදාල විදියට configure කරා, එච්චරයි! අපේ BIOS උපදිනකොටම හැදිලා එන්නේ). ඒවාට අපේ මැදිහත්වීමක් අවශ්‍ය නැහැ. medical requirements වලට සිහිය නැතිකරන්නෙත් ආයේ සිහිය ගන්න පුළුවන් කියල සැක නැත්නම් විතරනේ... ඒ කියන්නේ BIOS upset උනත් recovery stage එක වැඩ. ආයේ BIOS load කරලා හදාගත්ත හැකියි වගේ situation එකක්! BIOS වත් නැති boards කුනුගොඩට, bodies මල්ශාලවට!! ඊ ලඟට තනිකරම අපි හිතල කරන වැඩ, OS එක (හරියට) වැඩ කරනකොට ඒකෙන් කරන වැඩ ටික වගේ. බැලුවම මේකත් computer එකක් වගේම නේ!! කොහොමද වැඩේ?