~Welcome to Elakiri..All tutorial for beginners of elakiri~

Status
Not open for further replies.

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Very good bro! Keep it up.
But don't make anymore screen shots or guides based on this interface, coz it will be changed very soon.

Thanks bro.. :)

yeah i was thinking about that,..:confused: many new members and some old members don't know how to put a thread or Forum.. :rolleyes: so that's why i posted this thread for bagginess..:cool: they can learn about Elakiri by one easy thread .. :cool: it has been included all tutorial about Elakiri which posted by our members..:D

I didn't try to make new screen shots and make a new thread..coz i knew that EK interface will change soon...;):D
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දර මරු ත්‍රෙඩ් එකක්. සෑහෙන්න මහන්සි වෙලා තියනවා. අලුතෙන් එන අයට ගොඩක් වටිනවා.
    :yes::yes::yes::yes:
    රෙප් දෙන්න බෑලූ
    :sorry::sorry::sorry:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    For Beginners: How To Use ElaKiri Taskbar by Mr.Perera

    එලකිරි එකට මෑතකාලයේ එකතු වෙච්ච අලුත් Option එකක් තමයි එලකිරි එකේ යටම තියන Taskbar එක. එලකිරි සාමාජිකයෝ ගොඩක් අය මේකෙන් කරන්නේ තමන්ගේ යාලුවන් එක්ක chat කරන එක විතරයි. ඒත් මේ taskbar එකෙන් කරන්න පුලුවන් දේවල් තවත් සෑහෙන්න තියනවා. මම හිතුවා මේ දේවල් එකින් එක ඔයාලාට පෙන්නලා දෙන්න ඕනා කියලා.

    taskbarfull.jpg


    මේ තියෙන්නේ එලකිරි taskbar එක. ඔයාලාගේ screen එකේ යටම මේක තියනවා. වම් පැත්තට වෙන්න sharing සහ entertainment වලට අදාල option සහ දකුණු පැත්තට වෙන්න chat වලට අදාල option පිහිටලා තියනවා. Mouse pointer එක option එකක් මතට ගෙනගියාම ඊට අදාල නම ඔයාලාට බලාගන්න පුලුවන්.

    names.jpg


    අපි බලමු මේ දේවල් එක එකින් මොනවාද කරගන්න පුලුවන් කියලා.


    1. Home
    home.jpg


    පළමුවෙන්ම තියෙන්නේ Home button එක. මේ button එකෙන් ඕනෑම page එකක ඉඳලා එලකිරි homepage එකට යන්න පුලුවන්.


    2.Chat Rooms
    chatrooms1.jpg


    දෙවනි button එක Chat rooms. ගොඩක් එලකිරි එකේ අය කරන්නේ direct යාලුවන් දෙදෙනෙක් අතර විතරක් සිදුවෙන chat එකක්. නමුත් යහලුවන් කිහිප දෙනෙක් එකතුවෙලා තමන්ටම වෙන්වුනු Chat room එකක් හදාගෙන සoවාදයේ නිරත වීමේ හැකියාල එලකිරි වෙබ් අඩවිය තුල පවතිනවා. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා.

    ඉහත දැක්වෙන chatrooms කියන Button එක මත click කල් විට පහත දැක්වෙන window එක ඔබට දිස්වේවි.

    chatrooms2.jpg


    එහි පහල දකුණු පැත්තේ තියන Create Chatroom කියන option එක select කල යුතු වෙනවා. ඉන්පසු ඔබේ chatroom එකට අදාල නමක් ලබාදීමට පුලුවන්.

    chatrooms3.jpg


    අදාල නමක් ලබාදී OK කිරීමෙන් පසුව automatically තමන්ව ඒ chat room එක වෙත යොමුකෙරෙනවා. මම පහත ලබාදීලා තියෙන්නේ test කියන නමයි. තමන්ගේ chat room එකේ නම හා online members ගනන දකුණු පැත්තෙන් බලාගන්න පුලුවන්.

    chatrooms4.jpg



    තමන් create කල chatroom එක විනාඩි 10ක් inactive වී තිබුනි නම් එය automatically delete වෙනවා.


    3.Change Theme
    changetheme.jpg


    එලකිරි Taskbar එකේ theme එක වෙනස් කර ගැනීමට යොදාගන්නවා. මේ මත click කිරීමෙන් පහත දැක්වෙන window එක ඔබට දිස් වෙනවා.

    changetheme2.jpg


    මෙහිදී එලකිරි taskbar theme එක Default හෝ Dark ලෙස වෙනස් කරගැනීමට පුලුවන් ව්එනවා. Dark ලෙස වෙනස් කරගත් පසු taskbar එක දිස්වන්නේ පහත් ආකාරයටයි.

    changetheme3.jpg




    4.Single Player Games
    singleplayergames.jpg


    එලකිරි වෙබ් අඩවිය මගින් තම සාමාජිකයන්ට online Games play කිරීමේ හැකියාව ලබාදීලා තියනවා. පහත දැක්වෙන්නේ ඊට අදාල window එකේ දර්ශනයක්.

    singleplayergames2.jpg


    මෙහි වම් පස දැක්වෙන Selections වලින් තමන්ට රිසි Game එකක් තෝරාගෙන ක්‍රීඩාකිරීමේ හැකියාව සාමාජිකයාට ලැබෙනවා.


    5.Share This Page
    sharethispage.jpg


    එලකිරි වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම පදනම්වෙලා තියෙන්නේ threads මත. මේ threads අන්තර්ජාලයේ ඇති මිලියන ගනනක් වෙබ් අඩවි සමග share කර ගැනීමේ හැකියාව සාමාජිකයන්ට ලබාදීලා තියනවා.

    sharethispage2.jpg


    ඉහත දැක්වෙන්නේ එවැනි අඩවි කිහිපයක නාම ලේඛනය. උදාහරනයක් ලෙස Google සමාගම මගින් ලබාදෙන Blogger වල ඔබේ Blog එකේ එලකිරි page එකක් share කර ගැනීමට උවමනා යැයි සිතන්න. මෙහි දැක්වෙන Blogger මත Click කිරීම මගින් ඔබේ Blog එකට Sign in වීමේ හැකියාව ලැබෙනවා.

    16lk5jd.jpg



    6.Translate This Page
    translate.jpg


    සාමාජිකයාට උවමනා භාෂාවකට Page එක translate කරගැනීමට මේ option එක යොදාගන්න පුලුවන්. නමුත් මේ option එක භාෂා කිහිපයකට සීමා වෙනවා. පහත දැක්වෙන්නේ ඊට අදාල භෂා ලේඛ්නයයි.

    translate2.jpg



    අන්තර්ජාලයේ නවතම රැල්ල Social Networks කිව්වොත් මම නිවැරදී. මේ Social Networks එක්ක ඔබේ ප්‍රියතම එලකිරි pages share කරගන්න, ඒ Social Networks වල ඇති එලකිරි Groups and Pages වල තොරතුරු, Updates සහ සාමජිකයන් දැන හඳුනා ගැනීම පහසු කර ගන්න Main Social Networks වලට අදාල Buttons කිහිපයක් එලකිරි Taskbar එකේ තියනවා.

    7.Twitter
    twitter.jpg



    8.Youtube
    youtube.jpg




    9.Facebook
    facebook.jpg




    අවසානයට බලමු අපි Taskbar එකේ හැමෝම දන්නා Chat වලට අදාල options මොනාද කියලා.

    දකුණු පැත්තේ පහල තියන "Who's Online" මත click කිරීම මගින් සාමාජිකයාට තමන්ගේ Friends list එකේ සිටින මිතුරු මිතුරියන්ගෙන් ඒ අවස්තාවේ online සිටින අයගේ Names list එක බලාගන්නට පුලුවන්.

    chat.jpg



    ඒවාගේම chat window එකේ ඉහල කෙරවලේ ඇති Go Offline මත click කිරීම මගින් සාමාජිකයාට ඕනෑම අවස්ථාවක Offline විය හැකියි.



    ElaKiri Chat Options
    chatoptions.jpg


    අවසානයටම අපි බලමු එලකිරි Chat Options Window එක ගැන. ඔයාලාගේ Taskbar එකේ "Who's Online" කියන එකට එහා පැත්තේ තියන පොඩි Icon එක මත click කිරීමෙන් Chat Option Window එක Load වෙනවා.

    උඩම තියන My Status කියන Option එක යොදාගනිමින් සාමාජිකයාට Status Change කිරීමේ හැකියාව ලබාදීලා තියනවා.
    ඊට පහලින් ඇති Appearance change කිරීමෙන් සහෝදර සාමාජිකයන්ට තමන් සිටින තත්වය සරළව පෙන්වාදිය හැකිවනවා. උදාහරනයක් ලෙස තමන් කාර්යබහුල අවස්ථාවල Busy හෝ Invincible ලෙස දැක්විය හැකියි.
    අවසානයටම ඇති Add Friends Option එක මගින් එලකිරි මිතුරු මිතුරියන් Search කිරීමෙන් Add කර ගැනීමේ හැකියාව සාමාජිකයන්ට ලැබෙනවා.

    හැකිතාක් දුරට සරලව ඒලකිරි Taskbar එක ගැන සාමාජිකයන් දැනුවත් කරන්නට ගත් උත්සහය සාර්ථක උනා කියලා මට හිටෙනවා. Thread එකක් post කරේ සෑහෙන දවසකින්. හැමෝගෙම අදහස් දැන ගන්නට කැමතියි.

    හැමදාම වගේ අවසානයට......
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!
    :yes::yes::yes:

    PS: Thread Owner
    Mr PERERA
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උදේ පාන්දර මරු ත්‍රෙඩ් එකක්. සෑහෙන්න මහන්සි වෙලා තියනවා. අලුතෙන් එන අයට ගොඩක් වටිනවා.
    :yes::yes::yes::yes:
    රෙප් දෙන්න බෑලූ
    :sorry::sorry::sorry:

    ස්තූති කිවුවා..උදේ පාන්දර කිවුවට ඉතිං අද නැගිටිද්දි 9.46 බං..රෙප් ඕනේ නෑ..;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලුත් අයට මේ ඔක්කොම එක තැනක තියෙන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි... ස්තූත්යි මල්ලි...:yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අලුත් අයට මේ ඔක්කොම එක තැනක තියෙන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි... ස්තූත්යි මල්ලි...:yes:

    වෙල්කම් අයියා...ඔව් අලුත් අය ගැන හිතලම තමා මං මේක දැන්මේ...
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ado uba sira gathada mama mama joke ekata kiuwe sorry wennna ona ay ubata ubage original name ekak kiyannam sorry hode:D:D

    ado pissuda ubata...kisi ginnak na..original name ekata wada araka patta banz...
    digatama eekaa kiyapan..kisima aulak na.. but J th ekathu karapan tikak posh gathiyak enna
    :P
     
    Status
    Not open for further replies.