~Welcome to Elakiri..All tutorial for beginners of elakiri~

Status
Not open for further replies.

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
තැන්ක් යු මල්ලි Rep+ Added.......
000204A3.gif
00020497.gif
00020490.gif
0002049D.gif
0002049A.gif
000204A8.gif
0002049E.gif
000204A4.gif
00020439.gif
00020439.gif
00020439.gif
00020439.gif
00020439.gif

Nice Work bro! Keep these comming ! :D

Great thread ! :)

great work
elakiri is the best
keep it up brother

ahaaa good job bro

Ela machan!!

ela ela keep t up

Thanks all
 
  • Like
Reactions: Mal Baba

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    නියමයි ලොක්කා නියමයි නියම වැඩක් අලුතින් එන අයට ගොඩක් ඕන වෙයි මචන් නියමයි රෙප් නම් දෙන්න බැහැලු මේක වටින දෙයක්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    නියමයි ලොක්කා නියමයි නියම වැඩක් අලුතින් එන අයට ගොඩක් ඕන වෙයි මචන් නියමයි රෙප් නම් දෙන්න බැහැලු මේක වටින දෙයක්

    + ඕනේ නෑ,..අලුතින් ආපු අය වගේම පරන මේ ගැන දන්නෙ නැති අය වෙනුවෙන් තමා මේක කලේ...
     
    • Like
    Reactions: 1118lakmalkumara

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, වැඩේ නියමයි..
    දැන් මේතන තියෙන අනිත් යාලුවන්ගේ ක්‍රියේෂන්ස්..
    ඔයා එයාලගෙන් අහලාද ඒකතු කලේ ඔයාගේ ත්‍රේඩ් එකට.. ?

    ඒ අයගෙන් අහලා දැම්මා නම් ප්‍රශ්නයක් නෑ..

    මොනවා වුනත් මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මාට රෙප් +
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හ්ම්, වැඩේ නියමයි..
    දැන් මේතන තියෙන අනිත් යාලුවන්ගේ ක්‍රියේෂන්ස්..
    ඔයා එයාලගෙන් අහලාද ඒකතු කලේ ඔයාගේ ත්‍රේඩ් එකට.. ?

    ඒ අයගෙන් අහලා දැම්මා නම් ප්‍රශ්නයක් නෑ..

    මොනවා වුනත් මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මාට රෙප් +

    එයාලගෙන් අහලා නම් නෙවේ..බට් මන් හැම පෝස්ට් එකකම ඒකේ අදාල කෙනගෙ නම සදහන් කරල තියනවා...ඒ වගේම ඒ කෙනගෙ අයිතිය හැම පෝස්ට් එකකම යටින් දාල තියනවා
    :)
     
    • Like
    Reactions: n_ayeshmantha

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මගේ ත්‍රෙඩ් තව එකක් තිබ්බා profile customization ගැන ඒකේ පින්තූර ඩිලීට් වෙලා හැබැයි..
    ඔක්කොම එකට තියෙන එක ගොඩක් වටිනවා අලුත් අයට,
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මගේ ත්‍රෙඩ් තව එකක් තිබ්බා profile customization ගැන ඒකේ පින්තූර ඩිලීට් වෙලා හැබැයි..
    ඔක්කොම එකට තියෙන එක ගොඩක් වටිනවා අලුත් අයට,

    මං හෙවුවා..හම්බුනේ නෑ නේ..මට මතක් හොදම එක රෙප් ගැන එක..ඒක දැන්මා...අලුත් කෙනෙක්ගෙ ඉල්ලීම්ක් පිට තමා මේක දැන්මේ...මොකද එකින් එක හොයද්දි කරදරයි නේ..:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Very good bro! Keep it up.
    But don't make anymore screen shots or guides based on this interface, coz it will be changed very soon.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Very good bro! Keep it up.
    But don't make anymore screen shots or guides based on this interface, coz it will be changed very soon.

    elane ? niyamai ehenam... mulu interface ekama maru karanawada bro ? :D
     
    Status
    Not open for further replies.