බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ මොකක්ද මේ කියන්නේ මුකුත්ම යන්නෙ නැහැලු. හැබැයි යනවලු.:confused:
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?

    okata utthare thamayi denne. aaye naha kathandara godak wenas weyi eeta passe! iwasaa wadaranu manawi!

    anika me pisso hamathanama inna handa, eetath meka public forum ekak handa, oya eka eka pisso awilla warchas karanna haduwata, warchas daala... hatharawatema gaala... ganda gaswanna haduwata, mage nam kisima amanaapayak naha! oya wage aya sansaara gamana patangatthu dawase indala innawa, danuth godak innawa, issarahatath indeevi, sadaakaalikawama indeevi!!

    eth me inna tharamak aya e type eke aya neweyi ne neda? api eka ekkena leda wenne, wayasata yanne, marenne thaniwama. asarana wechcha welawata kisima kenek ahalagam hathaka wath nathi unama udawwata, asarana wenne kohomada kiyala hithaganna tharam molayak thiyena kenekuta nam meken ganna dewal godak athi! godak kiyanne... niwana pennala, wenna one kohomada kiyana ekath kiyaladeela, yanna one widiyath kiyala deela thamayi me thread eka nawathwanne.

    awanka uwamanawak thiyana aya baya nathuwa enna. meka wihiluwak, boruwak neweyi. mama wage aya inne mamama witharayine... eka handa comparison daanna yanna epa. wadak wenne naha!
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    Buduhamuduruwo oya wage kehelmal karanna giye naha! danne nathuwa neweyi... thambekata wadak nathi handa!!!

    buduhamuduruwo mewage dewal karanna nogiya bawa one kenek dannawa,
    mama ehewuwe clone karana kota jeewiyek bihi wena nisa, bududahamata anuwa meya pehedili karanne kohomada kiyala.

    monawa hari getalu awahama ewa ahala wisada ganna eka waradak kiyala mata hithenne nehe.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    buduhamuduruwo mewage dewal karanna nogiya bawa one kenek dannawa,
    mama ehewuwe clone karana kota jeewiyek bihi wena nisa, bududahamata anuwa meya pehedili karanne kohomada kiyala.

    monawa hari getalu awahama ewa ahala wisada ganna eka waradak kiyala mata hithenne nehe.

    eka hari koluwo. eth umba dan maloth mokada karanne??? clone ekak gahagatthanam hari kiyala hithuwada? ethakota e clone eka marena kota thawa ekak gahagannawa... eelangata thawa ekak gahagannawa... ehemada hithan inne?
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    eka hari koluwo. eth umba dan maloth mokada karanne??? clone ekak gahagatthanam hari kiyala hithuwada? ethakota e clone eka marena kota thawa ekak gahagannawa... eelangata thawa ekak gahagannawa... ehemada hithan inne?

    මේ ඔබතුමා අහල තියෙන ප්‍රස්නෙට Direct උත්තරයක් දෙන්ඩකෝ, බයිලා ගහන්නේ නැතුව.
    :D
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    okata utthare thamayi denne. aaye naha kathandara godak wenas weyi eeta passe! iwasaa wadaranu manawi!

    anika me pisso hamathanama inna handa, eetath meka public forum ekak handa, oya eka eka pisso awilla warchas karanna haduwata, warchas daala... hatharawatema gaala... ganda gaswanna haduwata, mage nam kisima amanaapayak naha! oya wage aya sansaara gamana patangatthu dawase indala innawa, danuth godak innawa, issarahatath indeevi, sadaakaalikawama indeevi!!


    නිවන් දැකපු මෙ උත්තමයට තරහ ගිහින් වගේ.. හිහ්.හුහ්.පුහ්
    උත්තර දෙන්න බැරි ගුග්ලි දෙකක් තුනක් වැටෙනකොට තද වෙනව නේ??
     
    Last edited:
    May 25, 2010
    554
    27
    0
    Bakery

    දැන් රොබෝ කෙනෙක් කෑලි කෑලි වලට ගලවල වෙන් කළා කියමු. ඊට පස්සේ ඒක computer/robot එකක්ද, කෑලි ගොඩක්ද? තවදුරටත් කලින් වගේ වැඩකරනවද? හැබැයි ඒකෙ තිබිච්ච දේවල් සේරම වෙන වෙනම තියනවා ඇරෙන්න මොකුත්ම නිකම් වාෂ්පවෙලා යනවා වගේ දෙයක් නම් උනේ නැහැ.ඔහොම කෑලි කෑලි කරලා දැම්මොත් මේකෙනුත් මොකුත් වාෂ්පවෙන්නේ එහෙම නැහැ හරිද, බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා මොනම දෙයක් වත් මෙතනින් එලියට අරන් යන්නේ නැහැ දැන් මේ අපේ ඇඟකුත් අරන් !! කියල... අර මොළ එලියට අරන්යනවද කියල ලොකු ප්‍රශ්නයක් අවේ, මොලේ තියා හුලන් පොදක් වත් මේකෙන් අලුත් තැනට යැවෙන්නේ නැහැ! හැබැයි මුළු මතකයම, මේ ජීවිතේ විතරක් නෙවෙයි කල්ප කෝටිගනනක් තිස්සේ කරගහගෙන යන මතකය විතරක්, කුට්ටිය පිටින්ම අලුත් එකට යනවෝ... ඕකතමයි මේ ලොකූ 'ටොපිය'ට (සංසාර ගමනට) හේතුව.

    කාටද මැන්ටල් ? උඹටද අපිටද? :D
    මම දන්න එක මනුස්සයෙකුටවත් තමන්ගෙ පෙරෙ බවය තියා අවුරුද්දකට ඉස්සෙල්ලා පාඩම් කරපුවවත් මතක නෑ.

     
    Last edited:
    Aug 29, 2010
    55
    2
    0
    me thread eka harima wedagath.
    budu dahamata pataheni yamak methana nEh.kiyana kramaya samahara ayata daraganna beriwevi.
    so... ape yaluwo me gena ikman nowe iwaseemen balan inna kiyala illa sitinawa.

    mage 1st post eka mewage ekakin start karanna lebeema sathutak.elakiri yaluwanta jayawewa!
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    කිඹුලා බනිස්;8180195 said:
    කාටද මැන්ටල් ? උඹටද අපිටද? :D
    මම දන්න එක මනුස්සයෙකුටවත් තමන්ගෙ පෙරෙ බවය තියා අවුරුද්දකට ඉස්සෙල්ලා පාඩම් කරපුවවත් මතක නෑ.


    :yes::yes::yes: හි හි හරියට හරි .. උඹව කන්න හිතෙනවා බං ...
     
    Aug 29, 2010
    55
    2
    0
    මේ ඔබතුමා අහල තියෙන ප්‍රස්නෙට Direct උත්තරයක් දෙන්ඩකෝ, බයිලා ගහන්නේ නැතුව. :D
    serama denagamu himeeta. Mr tikak iwasala innawanam awasanedi apata question walata yanna puluwan neda?
    mulinma karanna ona mamathwaya hewath sakkayadhitthiya kadaganna aka nEh.



     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    eka hari koluwo. eth umba dan maloth mokada karanne??? clone ekak gahagatthanam hari kiyala hithuwada? ethakota e clone eka marena kota thawa ekak gahagannawa... eelangata thawa ekak gahagannawa... ehemada hithan inne?

    මේ කොල්ලො (යකෙක් උනත් මගේ හිත උනු වෙන වෙලාවල් එනවා ඒකයි කොල්ලො කිව්වෙ :love:) ... උඹට මම පොඩි අවවාදයක් දෙන්න කැමතියි.. පිළිගන්න එක නැති එක උඹේ වැඩක්... ඔය විස්තර කිරීම් වලට ... කොම්පියුටර් කෑලි,, ක්ලෝන් කරන ඒවා නැතුව .. සරල සිංහලෙන් කරපන්.. (බොරු බයිලා ඕනෙ නැහැ... අපි ඔක්කොටම සිංහල තේරෙනවා.. ) ... සමහර විට උඹේ ඔය රොබෝටික්ස් .. නෙට්වර්ක්... පසුබිම නිසා වෙන්න ඇති... ඒ උනාට ඒවා අනික් එවුන්ට දිරවන්නෙ නැහැ... මොකද කියන්නෙ... ???
     
    Aug 29, 2010
    55
    2
    0
    rahath wunath hemotama atheethaya dakinna behe ne?namuth ehema yamak (mathakaya or sansara purudu or.....)bhwayen bhawayata yanawa kiyana de apita piliganna wenawa.wachana allagana meaning aka awulkaraganna epa.ohoma digatama yamu.aththa watawaganna logic walinma amaruyi.
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඉසුරුසිරි;8180985 said:
    rahath wunath hemotama atheethaya dakinna behe ne?namuth ehema yamak (mathakaya or sansara purudu or.....)bhwayen bhawayata yanawa kiyana de apita piliganna wenawa.wachana allagana meaning aka awulkaraganna epa.ohoma digatama yamu.aththa watawaganna logic walinma amaruyi.

    ඔව්.. වචනය වැඩක් නැහැ අදහසයි ඕන.. ඒත්.. මුළින් වචනය තෙරෙන්න එපැයි නේද ??
     
    Aug 29, 2010
    55
    2
    0
    නිවන් දැකපු මෙ උත්තමයට තරහ ගිහින් වගේ.. හිහ්.හුහ්.පුහ්
    උත්තර දෙන්න බැරි ගුග්ලි දෙකක් තුනක් වැටෙනකොට තද වෙනව නේ??
    mama me uththaradena eka weradi wenna puluwan.sorry !
    ahala thiyanawada sowan wuna aya pawa marry karala thiyanawa.panchaneewarana siyalla ahosi wenathuru yam yam adupadu thiyanna puluwan.anika yamek kopawunada nedda kiyala pawichchikarana wachanawalin kiyanna amarui.buduhamuduruwo pawa samaharunta moghapurusaya kiyala amathala thiyanawa neh?
     
    Aug 29, 2010
    55
    2
    0
    ඔව්.. වචනය වැඩක් නැහැ අදහසයි ඕන.. ඒත්.. මුළින් වචනය තෙරෙන්න එපැයි නේද ??

    owu api iwaseemen kiyawagena yamu.awasanaye nigamanaya karamu.prasna ahamu.
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    api yamak wena ayata kiyana kota e ayage feedback one, ethakota thamai kiyana de therenawada kiyala denaganna puluwan, e anuwa kiyana widiha wenas karanna puluwan.

    prasna awasaanayedi witharak ahala wedak nehe.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    oyala goda denek adahas dakwalane... mama me issarahata daanna one dewal hada hadaa hitiye... kalin wathaawak baluwama, elakiri eka maintenance walata down karala.
    mahasono umba kiwwa wagema mage language eka nam mehema wela thiyenne inna field eka handama thamayi. kathakaranna giyath mehemama thamayi. kaduwanam polish naha. umbala language eka problem ekak karaganna one naha.
    isurusiri nam inne hari track eke! happy about that. prashna nam one ekak ahanna. mun me wikara newa ahanne. mala paninawa aththatama (habayi dwesha chitthan wa dwesha chitthanthi pajaanaathi elert eka indicate karanna gannawa seratama kalin. ewa fine tune karala dan godak kal!)nathnam mun ekka wasanna bahane.
    anyway meka wena kohewath hambawenne nathi course ekak! danna danna hamotama kiyahalla. me labichcha awasthawe kohoma hari goda yanawa yanawaaaamayi kiyala hithagena passen warella.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මේක develop කරගත්තු model එකක් මිස ඇත්තටම වෙන්නේ exact operation එක මෙහෙමයි කියල එකක් නැහැ! හරිද? තේරුණාද?
    ඒහන්ද කියන දේට වඩා දේවල් හිතන්න එපා!

    මේකේ ඇතුලේ operation එක වෙන්නේ ඔරලෝසුවක කටුවක් වැඩකරන විදියට රවුමට කියල ගන්නකො. CPU එකකුත් වැඩකරන්නේ මෙහෙමයි. ඔය එක රවුමකට processor cycles 1000 ක් කියල ගත්තොත්, එක රවුමක් යද්දී වැඩ සිය ගණනක් කරන්න ඒකට පුළුවන්. CPU එකක speed එක, තත්පරයකට processor cycles ගණන තමයි ඔය 3GHz, 3.2GHz කියල සඳහන් කරන්නේ, දන්නවනේ. ඉතින් ලොකු speed එකක් තියන CPU එකකින් වැඩ ගොඩක්, ඉක්මනට කරන්න පුළුවන් බවත් ඔයාල දන්නවනේ නේද? හැබැයි මම හිතන්නේ මේ තනි හිතක වේගය නම් tera hearts, exa heartz බර ගණන් වලින් විතර තමයි වෙනවා ඇත්තේ. එක රවුමකට උනත් හිතාගන්න බැරි වැඩ තොගයක්! CPU වලට කවදාවත් කිට්ටු කරන්න බැරි very high speeds! එහෙම උනාම මේ කතන්දරයට හරියටම ගැලපෙනවා, ඒකයි.

    ඊළඟට, සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තු ගමන් එක පාරට කඩාගෙන බිඳගෙන යැවෙන්නේ නැහැනේ නේද? fan එකක් උනත් start කලාම හිමි හිමින් නේ වේගේ වැඩිවෙන්නේ. PC එකක් උනත් on කරපු ගමන් BIOS routines සම්පූර්ණ කරලා, OS එක load වෙලා ඉවරවෙලා, ඊළඟට නේ හරියට වැඩක් කරන්න පුළුවන් තත්වෙට එන්නේ. ආයේ ඔය කෙනෙක් near dead වගේ තත්වෙක ඉඳල හරියන්න, recover වෙන්න ගත්තොත්, මුලින්ම heart beats වැඩ කරන්න ගන්නවා, හුස්ම වැටෙන්න ගන්නවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල නේ සාමාන්‍ය තත්වයට පත්වෙන්නේ නේද? අන්න ඒ මුලික, BIOS only, නැත්නම් හොඳටම නිදි වගේ අවස්ථාවේදී මේ විදියට වෙනවා ඇතිකියල තමයි ඔය දෙවැනි picture එකෙන් පෙන්වන විදියට මම උපකල්පනය, assume කලේ. මේ ටිකේදි ඇඟේ පැවැත්ම, ස්ථාවර බව, ආරක්ෂාව (maintenance, stability, safety) වගේ දේවල් සේරම වෙනවා හැබැයි ඒවාට පොඩි කල සීමාවයි යන්නේ. ඉතිරි කාලසීමාව ගතවෙන්නේ නිකම්. (මේක ගත්තේ වෙන දෙයක් පස්සේ කියන්න හිතන්. මටත් හිතාගන්න බැරුව ඉඳල, කල්පනා කරලා, කල්පනා කරලා අල්ලගත්ත කරුණක්) ඉතින් අපි හිතමු විඥාණය බැසගත්තු ගමන් මෙහෙමයි, මෙතැනදී අපේ body එක වැඩකරන්න ගන්නවා, energize, activate වෙනවා කියල.




    ඊළඟට, අර මුලින් සඳහන් කරපු විදියට අපේ devices 6 ටම සමාන කාලසීමාවන් වෙන්කරලා, smoothly වැඩ සිද්ධවෙන, ඒකියන්නේ එක්තරා සමාධියකින් වගේ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් මෙහෙම ගත්තැකියි කියල මම හිතුව. මෙතැනදී මම මේ operation එක loops 6 ක් හැටියට decide කලේ, ගත්තේ, ඕනෙම device එකක් එක්ක යනකොට process එක හිරවෙන්න (loop වෙන්න) පුළුවන් ඒත් maintenance, stability, safety වගේ අත්‍යවශ්‍ය දේවල් වලට අවුලක් වෙන්න බැහැ, ඒවාට අනිවාර්යයෙන් attend වෙන්න ඕනේ කියල assume කරලයි. PC එකකත් kernel එක හුඟක් වෙලාවට stuck වෙන්නේ නැහැ! hardware upset එකක් නැත්නම් power issue එකක් උනොත් විතරයි BIOS/kernel සේරමත් එක්ක හිටින්න පුළුවන්, නැත්නම් හුඟක් වෙලාවට user mode එකක් තමයි stuck වෙන්න හේතුව. අපිට task manager වගේ එකක් use කරලා, upset task එක end කරලා අනික්වා resume කරන්න පුළුවන් ඒකනේ! ඇඟේ ඊට වඩා වෙනස්... completely stuck උනොත් නෑයෝ, යාලුවෝ හැමෝටම telegrams යවල, ටිකක් ණයවෙන්න වෙනවා. partially stuck වෙච්ච වෙලාවට හොඳ පොල්ලක් අරන් දෙකක් දුන්න නම් හරියාවි!

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට තියෙන්නේ හිත ඇහේ, කනේ බැහැ ගත්තොත් වෙන්න ඕනේ විදිය. තමන්ට පාවිච්චිකරන්න ලැබෙන කාල සීමාව එහෙම්පිටින්ම එක තැනක හිරවෙලා. එක වටයකට වෙන විදිය පෙන්නුවම දිගට දිගටත් වෙන්නේ මෙහෙමයි කියල තේරෙනවා නේ නේද? හැබැයි එහෙම බැහැගෙන හිටියට ඒවා මතක හිටින්නේ බොහොම සුළු කාලසීමාවකට විතරයි. ඉක්මන් කරලා නැවත නැවතත් මෙනෙහි, refresh නොකලොත් ආයේ මතක් කරගන්න බරුවම යනවා, try කරලා බලන්න. ඒ ගන්න ගන්න data, එවෙලේම මනසත් පාවිච්චි කරකර කලොත්, ආයේ කීප විටකත් refresh කලොත් තමයි හොඳට දිරවන්නේ. පාඩම් හිටින්නේ නැත්තේ ඕක හන්ද තමයි. මේ technic එක අල්ලගත්තම පාඩම් කරන්න බැරි ප්‍රශ්ණේ විසඳගන්න පුළුවන්. මේ... මේ සේරම operations oscilloscope එකක realtime පෙන්වන විදියටම මගේ හිතේ නම් simulate වෙනවා එලියට දාගන්න බැහැනේ!



    මාර link එකක් තියෙනවා බලන්න http://www.youtube.com/watch?v=s1eNjUgaB-g මේකට කොහෙත්ම අදාල නැහැ, ඒත් මම අහම්බෙන් දැක්කේ, මේ operation එකට example එකක් හොයාගන්න පුලුවන්ද කියල බලනකොට. මේ practical එක කරපු කෙනා වගේ වැඩ කාරයෙකුට මේ කතන්දරේ කියල, පෙන්වල දෙන්න කෙනෙක් උන්න නම් අනිවාර්යයෙන් ගොඩ නේ... හරි පව්! එත් මේ ලෝකේ එහෙම කාරුණික, හැමෝගෙම යහපත පිණිස පවතින තැනක් නෙවෙයි නේ... නැත්නම් බුදුහාමුදුරුවෝ ආයේ මේ පැත්ත පළාතේ එන්න එපා කියල කියාවිද? මගේ එකම උවමනාව මේක ඒවගේ උදවියට උපකාරයක් වෙන්න කියලයි