windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Sudu kodi gana aththa.

    මෙය humanoid ගේ thread එකකින් ගත් උපුටා ගැනීමකි. ඔහුට හා බ්ලොග් අඩවියේ රචකයාට මාගේ ප්‍රණාමය. මෙතනටද අදාල බැවින් මෙහි පලකරමි.:)
    Original Thread

    image.php

    ජනරාල්ට මරණය ගෙන දෙන ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ පිටු 89 යේ සටහන් පොත

    ජූනි 23, 2010 wimansa ප්‍රතිචාරයක් ලබාදෙන්න Go to comments

    විජය රජුට ලංකාවේ කිරුල ලබාදීමට කුවේනිය කල පාවා දීමට පසු, ලංකා ඉතිහාසයේ මහා පාවාදීම වන ජනරාල් සරත් ෆොන්සේකාගේ සුදු කොඩි පාවාදීම ගැන තිබෙන එකම සාක්ෂිය වන ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මියගේ (පිටු 89 ක් ඇති) සටහන් පොත උසාවියට බාර දී තිබේ.
    තිබෙනවායි කියු හඩ පටිය ආගිය අතක් නැත.
    සමහරවිට අමතකවීමකින් ෆ්‍රෙඩ්රිකා ඊට උඩින් දේශ අනුරාගී ගී පටිගත කරන්නට ඇත.
    ආයුබෝවේවා මහරජානනි.. මේ යුගයේ පහලවූ හොදම දේශ අනුරාගී ගීය ය. ජනරාල්ගේ පාවා දීම ඇති හඩ පටිය උඩන් ඈ පටිගත කරගන්න ඇත්තේ ඒක ය.
    කෙසේ වුවත්, මේ සටහන් පොතේ ඇති ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ සටහන් දෙස බැලීමේන් කිසිදු සැකයකින් තොරවම දුෂ්ඨ ජනරාලයා එල්ලුම් ගස් යැවෙනු ඇත. (ජනරාලයා කල පාවා දීම ගැන සිතනවිට මගේ දේශප්‍රේමී ඇගේ ඉන්නා දේශප්‍රේමී මාලු නටනවා ය)
    ඔය පොත ලග තබාගෙන හිටි පහුගිය මාස තුන හතර තුල ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ඇයගේ සුන්දර සිහින සටහන් එහි තබන්නට නැතුව ඇත.
    ඔය කියන සම්මූඛ සාකච්චාවේදී ලියවුන දේට, ඉන් පසුව කිසිවක් ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් එකතු නොකල බව මටනම් ඉත්තේරුවෙන්ම විශ්වාසය.
    මට දැන් තිබෙන ගැටළුව වෙන එකකි.
    ඒ අපේ ලේකම් තුමා ජනරාලයා එල්ලන්නේ දේශීය කබයකින් ද එහෙම නැතිනම් ඉම්පෝටඩ් රට කඔයකින්ද කියලා ය.
    l_5ffd803f066f8e6ca87d5ffac1772f52.jpg

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    1.නැහැ. හොඳට තේරුම් ගත්තා. කරුණාගේ කට්ටිය අපේ පැත්තට සටන් කරා කියල කියන්නේ උඹ විතරයි. ඒක ඔප්පු කරොත් මම පිළිගන්නම්.උඹ දන්නවා කියන පලියට පිළිගන්න බෑනේ බන්.ඒකත් උඹලගේ ලොක්කන්ගේ theory එකක් තමා(කියන පලියට පිළිගැනීම).

    2. එතකොට army එකේ අය කරුණාගෙන් හොඳින්නේ අහල තියෙන්නේ උඹ කියන විදියට. ඒගොල්ලෝ මීට කලිනුත් කොටියෙක් අහු උනාම හොඳින් අහන්න ඇති නේද බන්? සාමාන්‍යයෙන් රටක හමුදාව ත්‍රස්තවාදියෙක්ගෙන් ප්‍රශ්න කරන විදිහක් තියෙනවා. ඒක කරුණට අදාල උන් නැත්තේ කොහමද? දැන් උඹ කියයි කරුණා භාර උන හින්ද කියල, ඒත් කරුණා ලංකාවේ පොලිසියටවත් army එකටවත් නෙමේ බාර උනේ.ආණ්ඩු පක්ෂෙට. එතකොට ඒක නීතිමය වශයෙන් භාර වීමක් හැටියට ගන්න බෑනේද?

    3. දැන් මම අර කලින් කිව්ව වගේ අර ක්‍රමේට KP ගෙන් ප්‍රශ්න කරන්න බැරි ඇයි? එයා ඉතින් භාර උන් නැනේ. එයාව හුරතල් කරන් නැතුව ඕව අහගන්න විදිහක් ඇත්තෙම නැද්ද? කොටින්ගේ වත්කම් රජයට ගත්තේ නැද්ද බන් තාම? එහෙම ගත්ත එකක් ගැනවත් තාම අහන්න හම්බුන් නැහැ.( Wernher von Braun ව ඇමරිකන් කාරය හිරේ දැම්මනම් වැඩිය මොකුත් වෙන් නැහැ. ඕනනම් තව අවුරුදු 5 ක් වැඩිපුර ගිහිල්ල ඇමරිකන් කාරය හඳට යයි. 40,50,60 යන දශකවල ලෝකේ හොඳම විද්‍යාත්මක මොලවල් වලින් බොහොමයක් එකතුවෙලා තිබ්බේ ඇමරිකාව හා මිත්‍ර පාක්ෂිකයන් වටා කියන එක අමතක කරන්න එපා. අනික ඒක ඇමරිකාව,මේක ලංකාව.)

    4.උඹට ලංකාවෙන් උදාහරණයක් දෙන්න බැරි උනේ ලංකාවේ නීතියට අනුව එහෙම දෙයක් කරන්න බැරි නිසා. උඹට sure නැත්නම් lawyer කෙනෙක්ගෙන් අහල දැනගනින්. අපරාධ කාරයෙක්ට කිසිම විටෙක සම්පුර්ණ සමාවක් හම්බෙන් නැහැ (ඇමතිකම් දෙන්නේ මෙහෙ විතරයි)

    5. KP නිදහස් නැති හින්දද උතුරේ රවුම් ගහන්නේ? හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වරක් ප්‍රකාශ කරා LTTE සංවිධානයේ වත්කම් ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ වත්කම් වලට වැඩ වැඩියි කියල. එයා ඒක කට කහනවට කිව්වේ නැහැ කියල හිතුවොත් ඒක අතිවිශාල මුදල් ප්‍රමාණයක්. KP ව අල්ලාගෙන දැන් අවුරුද්දක් විතර, ඒත් ඒ වත්කම් වලින් සුළු කොටසක් වත් රජයේ භාරයට අරන් තියෙනවද?

    6. මොන පාවාදීමද බන්? සුදුකොඩි කතාවද? චන්දෙ කාලේ කැගැහුව ඒක හඬ පටියක record කරලා තියෙනවා කියල. ඊට පස්සේ generalwa අත්අඩංගුවට ගද්දි කිව්ව ඒක උසාවියට ඉදිරිපත් කරනවා කියල. කෝ තාම ඉදිරිපත් කරේ නෑනේ. ඒක නැතිවෙලද මන්ද. General තුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා යුද්දේ කාලේ වෙච්ච හැමදේකටම හමුදාපති වශයෙන් වගකීම භාරගන්නවා කියල. ඉතින් යුද අපරාධ චෝදනා එල්ල උනොත් මුලින්ම කෙලවෙන්නේ එයාටම නේද?

    SF සාක්ෂි දෙනවා කිව්වේ ලංකාව වෙනුවෙන්. ලංකාවට එරෙහිව සාක්ෂි දෙනවා කිව්ව එක ඔප්පු කරපන්. උඹලට දිවස් දන්නවද සාක්ෂි දෙන්නේ මොන පැත්තටද කියල.

    7.bullet හොරකම් කරේ මොකටද කියල කිව්වනම්?

    එතනට රජය සම්බන්ධ වෙන්නම ඕන නැහැ. රජයේ සාක්ෂිකරුවෙක් කියන්නේ නීතිපති හෝ පොලිසිය මගින් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක්ව තමන් වෙනුවෙන් සාක්ෂි දෙන්න යොදාගත්තහම. (භාර වී කැමැත්තෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ විට )
    මොන යුද අධිකරණයද බන්? එහෙම නඩුවක් තියෙනවද ඇත්තටම?

    **උඹ දාල තිබ්බ සමස්ත අදහසට පිළිතුරු සපයන්න කියල. සමස්ත අදහස ඇතිවෙන්නේ ඉදිරිපත් කරලා තියෙන කරුණු එක් උනාම. ඉතින් ඒ කරුණු ගැන ප්‍රශ්න කරාම ප්‍රශ්නෙන් පිට පනිනවා කියන්න එපා. අනික තමන් දන්න දේවල් ගැන විතරක් කතා කරන්න.මම මෙතන දාන්නේ මම දන්න කරුණු විතරයි, හිතළු නෙමේ. ඇමරිකාවේ නීතියයි ලංකාවේ නීතියයි පැටලෙන් නැහැ ඔයා එහෙම කරා නම්. සමාව ඉල්ලනවා පරක්කුවෙලා මේක පෝස්ට් කරනවට.**

    මේව ගැන ඔයාගේ අදහස ටිකක් පැහැදිලි කරානම්.

    1. මට මේගැන කියන්න documents මොකුත් නෑ. මම දැනගත්තෙ army එකේ හිටපු මගෙ යාලුව්න්ගෙන්. ඒක නිසා මේ ගැන කතාකරල වැඩක් නෑ

    2. මිනිහෙක්ගෙන් ප්‍රශ්නකරල දැනගන්න එකෙයි ඌත් එක්ක උදවු කලොත් නිදහස් කරනව කියල deal එකකට ඇවිල්ල තොරතුරු ගන්න එකෙයි වෙනසක් තියෙනව කියල උඹට තේරෙන්නෙ නැත්ද? මතක තියාගන්න KP, කරුන කියන්නෙ ltte එකේ ඉහල පෙළේ නායකයො. උන්ට වාසියක් වෙනව කියල දන්නෙ නැත්නම් උන් කීයටවත් සම්පූර්ණ සහයෝගය තමන්ගෙ සටුරට දෙන්නෙ නෑ. තව එකක් කියන්න ඕන ඔය විදිහට පොරොන්දු පිට උදවු ගත්ත එච්චර ප්‍රසිද්ද නැති කොටි තව ඕනතරම් ඉන්නවා. මේක ඕනම රටක යුද්දයක් යද්දි ගන්න strategy එකක්. උඹට ඕකෙ නීතිමය තත්වය ගැන සැකනම් උසාවියේ නඩුවක් දාපන්. එතකොට ඒක බලාගන්න පුලුවන්. (මතකනේ ආණ්ඩුව petrol වලට ගහන tax එක නීති විරෝදියි කියල රවී ආණ්ඩුවට විරුද්දව නඩු දාල දිනුවා.. පස්සේ ජනාදිපති තමන්ගෙ බලය පාවිච්චිකරල තමයි ඒ තීන්දුව ක්‍රියාත්මක නොකලේ. උඹ හරි රවී හරි ජයලත් ජයවර්දන හරි කව්රුහරි නඩුදාල බැලුවොත් උඹටත් ඕකෙ නීතිමය තත්වය හරියටම බලාගන්න පුලුවන්.. ආණ්ඩුව නඩුවපැරදුනොත් ජනාදිපති තමන්ගේ බලය පාවිච්චිකරයි ඒක වෙනම කතාවක්)

    3. KP හුරතල් කරනවද වදදෙනවද කියන එක නෙමේ වැදගත් උගෙන් ගන්න පුලුවන් තොරතුරු ගන්න එක.. KP ගෙන් ගත්ත තොරතුරු මත ජාත්‍යන්තර තවත් ජාත්‍යන්තර කොටිරාල්ලගෙන තියෙනවනේ.. අරෞන්ගෙ billionaire බිස්නස්කාරය Raj Rajarathnam අල්ලන්න පුලුවන් උනෙත් KP නිසා කියල දන්න අය දන්නව.. මේව වලින් ඔප්පු වෙනව ආණ්ඩුව KP සම්බන්දව මේවෙනකම් ගත්ත ක්‍රියාමාර්ග හරි කියල
    Von Braun ගැන කියන එක ගැනනම් මට කියන්න වෙන්නෙ උඹ ඒකාලෙ ලෝක දේශපාලනය ගැන වැඩිය මොකුත් දන්නෙ නෑ කියල තමයි. උඹ අහල තියෙනවද Cold War, Space Race ගැන? Soviet කාරයො 1957දි sputnik satellite එක යවපු එක? Laika, Uri Gagarin? Alexei Leonov ගෙ first space walk එක? මේ ඔක්කොම Soviet union එක ඉස්සරවෙලාම කලේ. අමෙරිකාවෙ space program එක පටන්ගත්තෙ Von Braunගෙ Nazi German යුදාපරාදකාර team එකෙන්. NASA එකේ ඒකාලෙ වැඩකරපු උන්ගෙන් 80% German කාරයො. උන් එහෙම කරේ නැත්නම් sergei koralov ගෙ team එකට දෙන්න ඇමරිකන් කාරයන්ට උත්තරයක් නෑ. ඇමරිකන් කාරයො අවුරුදු 5ක් නෙමෙයි තව මාසයක් පරක්කු උනානම් soviet කාරයො උන්ගෙ N1 rocket එකෙන් හඳට යනව.. ඒක උඹට ගානක් නැතිඋනාට ඇමරිකන් කාරයන්ට ලොකු ප්‍රශ්නයක්.. "40,50,60 යන දශකවල ලෝකේ හොඳම විද්‍යාත්මක මොලවල් වලින් බොහොමයක් එකතුවෙලා තිබ්බේ ඇමරිකාව හා මිත්‍ර පාක්ෂිකයන් වටා කියන එක අමතක කරන්න එපා" කියන එක වැරදියි. 2nd world war ඉදල 79 වෙනකන් ඉස්සරහින් හිටියෙ soviet unionඑක. 78 Soviet Afgan warඑක, සහ උන්ගෙ economy එක 80ගනන්වල මුල කඩන්වැටෙන්න පටන්ගන්නකන් උන් තමයි ඉස්සරහින් හිටියෙ. ඇමරිකන් කාරයො කරේ Nazi යුදඅපරාදකාර scientistsලට සමාව දීල උන්ගෙන් වැඩගත්ත එක.
    http://thepiratebay.org/torrent/5190697/CNN_perspectives_presents_-_Cold_War_(12_Tapes)
    http://thepiratebay.org/search/bbc space race/0/99/0
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    4. මට ආයෙත් කියන්න තියෙන්නෙ උඹට සැකනම් නඩුදාන්න. ඕක නීතිවිරෝදීනම් රවී කරුනානායක, ජයලත් වගේ උන් කොහොමත් නඩු දානවා. උන් නඩු දාන්නෙ නැත්තෙ එහෙම අවුලක් නැතිනිසා.. උඹ දැන් කියයි නඩු දාල වැඩක් නෑ ජනාදිපති තීන්ඩුව ආවහම බලය පාවිචිචිකරනව කියල. ඒත් නඩුදාල ජනාදිපති එහෙම කරොත් උන්ට දැනට නිකන් බනිනවට වඩා අධිකරනයෙනුත් වැරදියි කියද්දි ආණ්ඩුව KP හුරතල් කරනව කියල ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන්නේ. ඇයි උන් එහෙම නොකරන්නෙ?

    5. චන්ද්‍රිකා කියපු හැමදෙයක්ම කටකහනවට කියපුව තමා:lol:. එයා කියනඒව කවුද පිලිගන්නෙ?;) ltte එකෙන් රජයට ගත්ත වත්කම් මොනවද කියල ක්‍රමානුකුලව පස්සෙ එලිවෙයි..

    6. ඔයාගෙ video එක වගේම මේකත් බලන්න

    7. Hicorp නඩුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම පිලිගන්නවා ආණ්ඩුවට SF කරපු සේවය ගැන හිතල මේක යටගහන්න තිබුන, මොකද ඔයිට වඩා කෝටිගනන් හොරකම් කරපු අය කිසි අවුලක් නැතිව නිදහසේ ඉන්නව..නමුත් මහින්ද බුදුවෙලා නෑනේ..;)

    8. උඹ තේරුම් ගනින් සක්විතිගෙයි KPගෙයි නඩු 2 වෙනස්. KP කියන්නෙ ltte කියන ත්‍රස්තවාදී සංවිදානයේ නායකයා. ලංකාවට විරුද්දව ඇඟිල්ල දික්වෙනකොට අපිට KP නෙමෙයි ප්‍රභාකරන්ව උනත් සාක්කියට දාල උත්තර දෙන්න පුලුවන් (උන් කැමතිනම්.. උන් කැමතිකරගන්න උන්ටත් වාසියක් කරන්න වෙනව). සක්විති කියන්නෙ සල්ලි හොරෙක්.. සක්විති රජයේ සාක්කිකාරයෙක් කරන්නෙ කාට විරුද්දවද? සක්විති උසාවියට ඇවිල්ල මම කෝටි 900ක් හොරකම් කරා කියල සාක්කි දුන්න කියල කාටවත් ඇතිවඩේ මඔකක්ද?

    9. නඩු දැම්මට පස්සෙ සාක්කිකාරයො හොයහොය දඟලනවට වඩා නඩුවට කලින් ඔක්කොම දේවල් හොයාගෙන ඉන්න එක තමයි වඩා හොද. නඩු දායිද කියල දැනගන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ ලෝක ඉතිහාසය කියවන එක විතරයි. 1998දී Slobodan Milosevicව kosovo නිදහස් කරගන්න ගිහිල්ල බොරු යුදාපරාද චෝදනා දාල හිරේ දාපුහැටි කියවලා බලපන්.. (Serbia- Kosovo ප්‍රශ්නෙ 95%ක් විතර ලංකවෙ ප්‍රශ්නෙට සමානයි..)

    මේක සුහද සංවාදයක්. ඒක නිසා මට -ve rep එපා:lol:
     
    Last edited:
    • Like
    Reactions: rajith84

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385

    1 මචං කරැණා යුද්ධකලේ අරලියගහ මන්දීරේ කුස්සියෙද ???:lol: උ යුද්ධකරනකන් හමුදාව බුදියගෙන හිටියද????:confused: යුධ්ධයට වැඩි දායකත්වයක් දුන්නේ කරැණාද ජෙනරාල්ද ???:eek:

    2 නායකය නිදහස් කරල ගෝලයො ඈතුලට දාන එක අලුත්ම ස්ටැටර්ජි එකද ?? (උදා - හිට්ලර් සාක්ෂිකාරයා කර ඔහුයටතේ සිටි අයෙකු හිරේ යැවීම:lol:)
    3 කේපී ගෙන් තොරතුරැ ගන්න හුරතල් කල යුතුමද ??? හමුදාවට හෝ පොලීසියට අසුවන සෑම ​හොරෙක් හෝ අපරාධකරැවෙකුම හුරතල් කරනවාද නැත්නම් ලොකු අපරාධකරැවන්ව විතරක් හුරතල් කරනවාද ?? උහ කියන විදිහට රජය කේපීට මුදල් ඈමතිකම දිය යුතුද ??/ (ඔබේ උදාහරන වලට අනුව:shocked:)
     
    • Like
    Reactions: rajitha_ks

    1. මම කොතනකදිවත් කිව්වෙ නෑ නැගෙනහිර බේරගත්තෙ කරුන කියල(මගෙ පරණ posts කියවල බලපන්). මම කිව්වෙ නැගෙනහිර සටනෙදි කරුනගෙන් උදව් ගත්ත කියල(ඒව කොටින්ගෙ අභ්‍යන්තර තොරතුරු, උන්ගෙ යුද උපක්‍රම වගේ දේවල්..කරුණ කියන්නෙ කොටින්ගෙ නැගෙනහිර බාරව හිටපු නායකයා. ඒකනිසා ඌ සෑහෙන දේවල් දන්නවා).. යුද්දෙට වැඩි දායකත්වයක් දුන්නෙ ජෙනරාල්. එයාව හිරේ දාල තියෙන්නෙ ඇයි කියල මම කලින් කිව්වා

    2. උඹ කියන විදිහට හිට්ලර් සාක්කිකාරයෙක් කරල ගෝලයො හිරේ දාන්න තිබ්බ මේ විදිහට ඉතිහාසය උනානම්:-

    • ජ්ර්මනිය ජ්ර්මන් නායකයෙක් විසින්ම හිට්ලර් පරාද කරල නිදහස් කරගන්නව (එයාගෙ සංවිදානය X කියල ගනිමු) (Allied forces වලින් නෙමේ, ජර්මන් ස්වදේශික සංවිදානයක් විසින්)
    • හිට්ලර්ව මරන්නෙ නෑ
    • ජර්මනිය නිදහස්කරගත්ත නායකයට(X ගෙ ආණ්ඩුවට) විරුද්දව ජාත්‍යන්තර සංවිදාන එකතුවෙලා, හිට්ලර්ටවිරුද්ද යුද්දෙදි මානවහිමිකම් කඩවුනා කියල නඩුදානව
    • X ගෙ හමුදාවෙ හිටපු ජෙනරාල් කෙනක් X ට විරුද්දව සාක්කි දෙන්න ඉදිරිපත් වෙනව(optional)
    • එතකොට හිට්ලර්ව පරාද කරපු ජර්මන් ආණ්ඩුව(X), එම අදිකරණයට හිට්ලර්ව සාක්කි කාරයෙක් හැටියට ඉදිරිපත්කරනවා, එතනදී හිට්ලර්ට කියනව මානව හිමිකම් කඩවුනේ X ගෙන් නෙමෙයි, හිට්ලර්ගෙ Nazi පක්ශයෙන් කියල. හිට්ලර් මේවට එකඟවෙන්නෙ ඌට සමාව දෙනවා කියල පොරොන්දුඋනොත් විතරයි. ඒක නිසා හිට්ලර්ට සමාව දෙනව. (හුරතල් කරනවා)
    මෙතන වැදගත්ම සිද්දිය තමයි නඩුව යන්නෙ අලුත් ජර්මන් ආන්ඩුව(X) සහ Nazi පක්ශය අතර නෙමේ. ජ්‍යත්යන්තර අදිකරනයේදී, X සහ මානව හිමිකම් සංවිදාන අතර

    3. උඹ අවංකවම හිතනවද මහින්ද KPට කැමතියි කියල? මහින්දගෙ ආණ්ඩුව KPට ඔය විදිහට සලකන්නේ උගෙන් වැඩගන්න පුලුවන් හොඳම ක්‍රමය ඒක නිසා. නැතිනම් ජෙප්පන්ට සටන්පාඨ හදාගන්න ඉඩ දීල ඔහොම කරයිද? රජයට දේශපාලන වාසියක් ගන්නනම් කරන්න ඕන හොඳම වැඩේ KP නඩු අහල හිරේ දාන එක. මිනිස්සුන්ගෙන් බැනුම් අහඅහ ඔහොම කරන්නෙ KPගෙන් රටට වැඩක් ගන්න(රජයේ සාක්ශියට, ඉතුරු කොටි අල්ලන්න, කොටි වත්කම් රජයට ගන්න etc.) ඌව කැමතිකරවගන්නනම් ඌටත් යමක් දෙන්න ඕන නිසා..(නිදහස (හුරතල් කිරීම;))) KP ආණ්ඩුවටවත්, ආණ්ඩුව KPට වත් කැමති නෑ. මේක මම ඉස්සර වෙලා කිව්ව වගේ KPටත් රටටත් දෙකටම වැඩදායක deal එකක්.

    :yes:

    මචන් මට මේවට උත්තර දීල ඇතිවෙලා තියෙන්නෙ. මෙහෙම උත්තර හදන්න සෑහෙන වෙලා යනවා. ඒත් උත්තර දුන්නෙ ප්‍රශ්නවලින් පැනලයයි කියල කියන නිසයි.. windows8ගෙ thread එකට අහක ඉදල හොටදාන්න ගිහින් ම්මත් දාගන්න ලෙඩ :lol:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙය humanoid ගේ thread එකකින් ගත් උපුටා ගැනීමකි. ඔහුට හා බ්ලොග් අඩවියේ රචකයාට මාගේ ප්‍රණාමය. මෙතනටද අදාල බැවින් මෙහි පලකරමි.:)
    Original Thread

    මේකත් පොඩ්ඩක් බලන්න;)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    4. මට ආයෙත් කියන්න තියෙන්නෙ උඹට සැකනම් නඩුදාන්න. ඕක නීතිවිරෝදීනම් රවී කරුනානායක, ජයලත් වගේ උන් කොහොමත් නඩු දානවා. උන් නඩු දාන්නෙ නැත්තෙ එහෙම අවුලක් නැතිනිසා.. උඹ දැන් කියයි නඩු දාල වැඩක් නෑ ජනාදිපති තීන්ඩුව ආවහම බලය පාවිචිචිකරනව කියල. ඒත් නඩුදාල ජනාදිපති එහෙම කරොත් උන්ට දැනට නිකන් බනිනවට වඩා අධිකරනයෙනුත් වැරදියි කියද්දි ආණ්ඩුව KP හුරතල් කරනව කියල ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන්නේ. ඇයි උන් එහෙම නොකරන්නෙ?

    5. චන්ද්‍රිකා කියපු හැමදෙයක්ම කටකහනවට කියපුව තමා:lol:. එයා කියනඒව කවුද පිලිගන්නෙ?;) ltte එකෙන් රජයට ගත්ත වත්කම් මොනවද කියල ක්‍රමානුකුලව පස්සෙ එලිවෙයි..

    6. ඔයාගෙ video එක වගේම මේකත් බලන්න

    7. Hicorp නඩුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම පිලිගන්නවා ආණ්ඩුවට SF කරපු සේවය ගැන හිතල මේක යටගහන්න තිබුන, මොකද ඔයිට වඩා කෝටිගනන් හොරකම් කරපු අය කිසි අවුලක් නැතිව නිදහසේ ඉන්නව..නමුත් මහින්ද බුදුවෙලා නෑනේ..;)

    8. උඹ තේරුම් ගනින් සක්විතිගෙයි KPගෙයි නඩු 2 වෙනස්. KP කියන්නෙ ltte කියන ත්‍රස්තවාදී සංවිදානයේ නායකයා. ලංකාවට විරුද්දව ඇඟිල්ල දික්වෙනකොට අපිට KP නෙමෙයි ප්‍රභාකරන්ව උනත් සාක්කියට දාල උත්තර දෙන්න පුලුවන් (උන් කැමතිනම්.. උන් කැමතිකරගන්න උන්ටත් වාසියක් කරන්න වෙනව). සක්විති කියන්නෙ සල්ලි හොරෙක්.. සක්විති රජයේ සාක්කිකාරයෙක් කරන්නෙ කාට විරුද්දවද? සක්විති උසාවියට ඇවිල්ල මම කෝටි 900ක් හොරකම් කරා කියල සාක්කි දුන්න කියල කාටවත් ඇතිවඩේ මඔකක්ද?

    9. නඩු දැම්මට පස්සෙ සාක්කිකාරයො හොයහොය දඟලනවට වඩා නඩුවට කලින් ඔක්කොම දේවල් හොයාගෙන ඉන්න එක තමයි වඩා හොද. නඩු දායිද කියල දැනගන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ ලෝක ඉතිහාසය කියවන එක විතරයි. 1998දී Slobodan Milosevicව kosovo නිදහස් කරගන්න ගිහිල්ල බොරු යුදාපරාද චෝදනා දාල හිරේ දාපුහැටි කියවලා බලපන්.. (Serbia- Kosovo ප්‍රශ්නෙ 95%ක් විතර ලංකවෙ ප්‍රශ්නෙට සමානයි..)

    මේක සුහද සංවාදයක්. ඒක නිසා මට -ve rep එපා:lol:

    4 නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙලු :Pආන්ඩුව කියන විදිහට කේපී වැරදි කාරවයක් නෙමෙයිනෙ:lol: අනික කේපී රටේ නීතියට අනුව නෙමෙයි තියාගෙන ඉන්නෙ ඒ වගේ කෙනෙක්ට නීත්‍යනුකූලව කටයුතු කරන්න ඕනෙ නීතිපති නීතිපති දැන් කරන්නෙ මිනිහව බේරන කරම හොයන එකනෙ:lol:
    5 රජයට කෙසේ වෙතත් රාජපක්ෂලට ගත්ත ලැයිස්තුව නම් ගොඩක් දිග ඈති එලිනොකරන්න තියෙන බාධාව මොකක්ද (ලගදි චන්දයක් නැති එකද:lol:)
    7 හයිකොප් එක ආන්ඩුවෙන් ගත්ත සල්ලිවලට බඩුදීල තියෙනව ඒවගේම ඒව අඩුම ලංසුවට දීයලතියෙනව ඒ අතින් බලන කොට ගෝඨාභය මිග් ප්ලේන් අරගත්තෙ ලන්ඩන් වල හෝටල් කාමරයක එඩරස් එක දාල ඒව පත්තරෙත් ගියා අන්තිමේදි ලසන්ත විකරමතුංගට උන දේ හැමෝටම මතක ඈතිනෙ:no:
    අනික උඹම පිලිගන්නවනෙ ආන්ඩුව කොටිගනන් ගැහුව කියල ඒ වගේ ආන්ඩුවක්ද උඹ සාධාරනීකරනය කරන්න හදන්නෙ:lol:
    8 සක්විතිත් කියයිනෙ අනේමං කිසිදෙයක් දන්නෑ මං බබා මගේ එකවුන්ටන් තමයි හොරා උ තමයි චෙක් ලියල සල්ලි අරගෙන තියෙන්නෙ මං උට විරැද්ධව සාක්ෂි දෙන්නම් කියල:lol:
    9 උඹ හිතනවද කේපී හොටුපෙරපෙර ආන්ඩුව සුද්ධකරයි කියල පොඩ්ඩක් 27/08/2010 ලංකාදීප පත්තරේ උගෙ සාකච්චාව බලපන් උ ලැබෙන පලවෙනි අවස්ථාවෙදිම ආන්ඩුවට කෙලිනව අනිවාර්යයි:yes:
    අනික කේපීව එල් ටී ටී එකට විරැද්දව සාක්කි දෙනව නම් මං හිතන්නෙ හිටලර් තමන්ගෙ යටතෙ ඉන්න කෙනෙක්ට විරැද්ධව සාක්ෂි දීල බේරෙන්න තිබුන උ තමයි ඔක්කොම කරේ කියල බේරෙන්න තිබුන අපරාදෙ ඒකාලෙ රාජපක්ෂල හිටිය නම් හිට්ලර්ටත් ඔය අයිඩියා එක දෙන්න තිබුන:lol:
    ඈරත් කේපී එතකොට හිටියෙ පිටරට සුද්දො ඈහුවොත් උඹ මේව දැක්කෙ ටෙල්ෂෝන් එකෙන්ද කියල (මං හිතන්නෙ පරබාකරන් අර හින්දිපිච'චර් වල වගේ පනඈදඈද කේපීට ටෙලිසෝන් කරා කියල කියයිද දන්නෑ:lol: )
    කිසිම ලාංකිකයෙකුව යුධඅපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර අධිකරනයකට ගෙනියන්න නීති නෑ:no:
    අනිත සුදු කොඩ් කථාව ඈරෙන්න ජාත්‍යන්තරව රාජපක්ෂලට එල්ලවෙලා තියෙන ජනමාධ්‍යවේදීන් ඝාතනය පැහැරගැනීම දේහපාලන පලිගැනීම කියන චෝදනා මේගොල්ලො යටපත් කරල අපිට පෙන්න්නෙ සුදුකොඩි කථාව විතරයි
    :yes:
    +රෙප්දමා ඈත
     
    Last edited:

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    Mahinda thamaa godaak kaalekata passee ratata wedak karapu ekama naayakayaa.. mama mahinda unath umba mahinda unath karannee same thing thamaa.. ehema thamaa politics.. SF mooda theeranayak gattaa.. eekata apita karanna deyak nee..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    4 නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙලු :Pආන්ඩුව කියන විදිහට කේපී වැරදි කාරවයක් නෙමෙයිනෙ:lol: අනික කේපී රටේ නීතියට අනුව නෙමෙයි තියාගෙන ඉන්නෙ ඒ වගේ කෙනෙක්ට නීත්‍යනුකූලව කටයුතු කරන්න ඕනෙ නීතිපති නීතිපති දැන් කරන්නෙ මිනිහව බේරන කරම හොයන එකනෙ:lol:
    5 රජයට කෙසේ වෙතත් රාජපක්ෂලට ගත්ත ලැයිස්තුව නම් ගොඩක් දිග ඈති එලිනොකරන්න තියෙන බාධාව මොකක්ද (ලගදි චන්දයක් නැති එකද:lol:)
    7 හයිකොප් එක ආන්ඩුවෙන් ගත්ත සල්ලිවලට බඩුදීල තියෙනව ඒවගේම ඒව අඩුම ලංසුවට දීයලතියෙනව ඒ අතින් බලන කොට ගෝඨාභය මිග් ප්ලේන් අරගත්තෙ ලන්ඩන් වල හෝටල් කාමරයක එඩරස් එක දාල ඒව පත්තරෙත් ගියා අන්තිමේදි ලසන්ත විකරමතුංගට උන දේ හැමෝටම මතක ඈතිනෙ:no:
    අනික උඹම පිලිගන්නවනෙ ආන්ඩුව කොටිගනන් ගැහුව කියල ඒ වගේ ආන්ඩුවක්ද උඹ සාධාරනීකරනය කරන්න හදන්නෙ:lol:
    8 සක්විතිත් කියයිනෙ අනේමං කිසිදෙයක් දන්නෑ මං බබා මගේ එකවුන්ටන් තමයි හොරා උ තමයි චෙක් ලියල සල්ලි අරගෙන තියෙන්නෙ මං උට විරැද්ධව සාක්ෂි දෙන්නම් කියල:lol:
    9 උඹ හිතනවද කේපී හොටුපෙරපෙර ආන්ඩුව සුද්ධකරයි කියල පොඩ්ඩක් 27/08/2010 ලංකාදීප පත්තරේ උගෙ සාකච්චාව බලපන් උ ලැබෙන පලවෙනි අවස්ථාවෙදිම ආන්ඩුවට කෙලිනව අනිවාර්යයි:yes:
    අනික කේපීව එල් ටී ටී එකට විරැද්දව සාක්කි දෙනව නම් මං හිතන්නෙ හිටලර් තමන්ගෙ යටතෙ ඉන්න කෙනෙක්ට විරැද්ධව සාක්ෂි දීල බේරෙන්න තිබුන උ තමයි ඔක්කොම කරේ කියල බේරෙන්න තිබුන අපරාදෙ ඒකාලෙ රාජපක්ෂල හිටිය නම් හිට්ලර්ටත් ඔය අයිඩියා එක දෙන්න තිබුන:lol:
    ඈරත් කේපී එතකොට හිටියෙ පිටරට සුද්දො ඈහුවොත් උඹ මේව දැක්කෙ ටෙල්ෂෝන් එකෙන්ද කියල (මං හිතන්නෙ පරබාකරන් අර හින්දිපිච'චර් වල වගේ පනඈදඈද කේපීට ටෙලිසෝන් කරා කියල කියයිද දන්නෑ:lol: )
    කිසිම ලාංකිකයෙකුව යුධඅපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර අධිකරනයකට ගෙනියන්න නීති නෑ:no:
    අනිත සුදු කොඩ් කථාව ඈරෙන්න ජාත්‍යන්තරව රාජපක්ෂලට එල්ලවෙලා තියෙන ජනමාධ්‍යවේදීන් ඝාතනය පැහැරගැනීම දේහපාලන පලිගැනීම කියන චෝදනා මේගොල්ලො යටපත් කරල අපිට පෙන්න්නෙ සුදුකොඩි කථාව විතරයි
    :yes:
    +රෙප්දමා ඈත

    http://www.elakiri.com/forum/showpost.php?p=8176142&postcount=346
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    1. මම කොතනකදිවත් කිව්වෙ නෑ නැගෙනහිර බේරගත්තෙ කරුන කියල(මගෙ පරණ posts කියවල බලපන්). මම කිව්වෙ නැගෙනහිර සටනෙදි කරුනගෙන් උදව් ගත්ත කියල(ඒව කොටින්ගෙ අභ්‍යන්තර තොරතුරු, උන්ගෙ යුද උපක්‍රම වගේ දේවල්..කරුණ කියන්නෙ කොටින්ගෙ නැගෙනහිර බාරව හිටපු නායකයා. ඒකනිසා ඌ සෑහෙන දේවල් දන්නවා).. යුද්දෙට වැඩි දායකත්වයක් දුන්නෙ ජෙනරාල්. එයාව හිරේ දාල තියෙන්නෙ ඇයි කියල මම කලින් කිව්වා

    2. උඹ කියන විදිහට හිට්ලර් සාක්කිකාරයෙක් කරල ගෝලයො හිරේ දාන්න තිබ්බ මේ විදිහට ඉතිහාසය උනානම්:-

    • ජ්ර්මනිය ජ්ර්මන් නායකයෙක් විසින්ම හිට්ලර් පරාද කරල නිදහස් කරගන්නව (එයාගෙ සංවිදානය X කියල ගනිමු) (Allied forces වලින් නෙමේ, ජර්මන් ස්වදේශික සංවිදානයක් විසින්)
    • හිට්ලර්ව මරන්නෙ නෑ
    • ජර්මනිය නිදහස්කරගත්ත නායකයට(X ගෙ ආණ්ඩුවට) විරුද්දව ජාත්‍යන්තර සංවිදාන එකතුවෙලා, හිට්ලර්ටවිරුද්ද යුද්දෙදි මානවහිමිකම් කඩවුනා කියල නඩුදානව
    • X ගෙ හමුදාවෙ හිටපු ජෙනරාල් කෙනක් X ට විරුද්දව සාක්කි දෙන්න ඉදිරිපත් වෙනව(optional)
    • එතකොට හිට්ලර්ව පරාද කරපු ජර්මන් ආණ්ඩුව(X), එම අදිකරණයට හිට්ලර්ව සාක්කි කාරයෙක් හැටියට ඉදිරිපත්කරනවා, එතනදී හිට්ලර්ට කියනව මානව හිමිකම් කඩවුනේ X ගෙන් නෙමෙයි, හිට්ලර්ගෙ Nazi පක්ශයෙන් කියල. හිට්ලර් මේවට එකඟවෙන්නෙ ඌට සමාව දෙනවා කියල පොරොන්දුඋනොත් විතරයි. ඒක නිසා හිට්ලර්ට සමාව දෙනව. (හුරතල් කරනවා)
    මෙතන වැදගත්ම සිද්දිය තමයි නඩුව යන්නෙ අලුත් ජර්මන් ආන්ඩුව(X) සහ Nazi පක්ශය අතර නෙමේ. ජ්‍යත්යන්තර අදිකරනයේදී, X සහ මානව හිමිකම් සංවිදාන අතර

    3. උඹ අවංකවම හිතනවද මහින්ද KPට කැමතියි කියල? මහින්දගෙ ආණ්ඩුව KPට ඔය විදිහට සලකන්නේ උගෙන් වැඩගන්න පුලුවන් හොඳම ක්‍රමය ඒක නිසා. නැතිනම් ජෙප්පන්ට සටන්පාඨ හදාගන්න ඉඩ දීල ඔහොම කරයිද? රජයට දේශපාලන වාසියක් ගන්නනම් කරන්න ඕන හොඳම වැඩේ KP නඩු අහල හිරේ දාන එක. මිනිස්සුන්ගෙන් බැනුම් අහඅහ ඔහොම කරන්නෙ KPගෙන් රටට වැඩක් ගන්න(රජයේ සාක්ශියට, ඉතුරු කොටි අල්ලන්න, කොටි වත්කම් රජයට ගන්න etc.) ඌව කැමතිකරවගන්නනම් ඌටත් යමක් දෙන්න ඕන නිසා..(නිදහස (හුරතල් කිරීම;))) KP ආණ්ඩුවටවත්, ආණ්ඩුව KPට වත් කැමති නෑ. මේක මම ඉස්සර වෙලා කිව්ව වගේ KPටත් රටටත් දෙකටම වැඩදායක deal එකක්.

    :yes:

    මචන් මට මේවට උත්තර දීල ඇතිවෙලා තියෙන්නෙ. මෙහෙම උත්තර හදන්න සෑහෙන වෙලා යනවා. ඒත් උත්තර දුන්නෙ ප්‍රශ්නවලින් පැනලයයි කියල කියන නිසයි.. windows8ගෙ thread එකට අහක ඉදල හොටදාන්න ගිහින් ම්මත් දාගන්න ලෙඩ :lol:

    අපරාදෙ හිට්ලර්ගෙ කාලෙ රාජපක්ෂ හිටියෙනෑ නැත්නම් පොරට දිවිනසාගන්න වෙන්නෙ නෑනෙ:lol:
    උඹ හිතනවද අවුරැදු 30 ආන්ඩුවට විරැද්ධව වැඩකරපු එකා ආන්ඩුව බේරයි කියල:confused:
    හොදවෙලාවට පරබාකරන්ව මැරැවෙ නැත්නම් උටත් සමාව දෙයි:lol:

    හොට දැම්ම නම් දැන් ඉතින් ඈදපන් අනුන්ගෙ බර කරත්ත:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Nalin Priyantha

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    1. මට මේගැන කියන්න documents මොකුත් නෑ. මම දැනගත්තෙ army එකේ හිටපු මගෙ යාලුව්න්ගෙන්. ඒක නිසා මේ ගැන කතාකරල වැඩක් නෑ

    2. මිනිහෙක්ගෙන් ප්‍රශ්නකරල දැනගන්න එකෙයි ඌත් එක්ක උදවු කලොත් නිදහස් කරනව කියල deal එකකට ඇවිල්ල තොරතුරු ගන්න එකෙයි වෙනසක් තියෙනව කියල උඹට තේරෙන්නෙ නැත්ද? මතක තියාගන්න KP, කරුන කියන්නෙ ltte එකේ ඉහල පෙළේ නායකයො. උන්ට වාසියක් වෙනව කියල දන්නෙ නැත්නම් උන් කීයටවත් සම්පූර්ණ සහයෝගය තමන්ගෙ සටුරට දෙන්නෙ නෑ. තව එකක් කියන්න ඕන ඔය විදිහට පොරොන්දු පිට උදවු ගත්ත එච්චර ප්‍රසිද්ද නැති කොටි තව ඕනතරම් ඉන්නවා. මේක ඕනම රටක යුද්දයක් යද්දි ගන්න strategy එකක්. උඹට ඕකෙ නීතිමය තත්වය ගැන සැකනම් උසාවියේ නඩුවක් දාපන්. එතකොට ඒක බලාගන්න පුලුවන්. (මතකනේ ආණ්ඩුව petrol වලට ගහන tax එක නීති විරෝදියි කියල රවී ආණ්ඩුවට විරුද්දව නඩු දාල දිනුවා.. පස්සේ ජනාදිපති තමන්ගෙ බලය පාවිච්චිකරල තමයි ඒ තීන්දුව ක්‍රියාත්මක නොකලේ. උඹ හරි රවී හරි ජයලත් ජයවර්දන හරි කව්රුහරි නඩුදාල බැලුවොත් උඹටත් ඕකෙ නීතිමය තත්වය හරියටම බලාගන්න පුලුවන්.. ආණ්ඩුව නඩුවපැරදුනොත් ජනාදිපති තමන්ගේ බලය පාවිච්චිකරයි ඒක වෙනම කතාවක්)

    3. KP හුරතල් කරනවද වදදෙනවද කියන එක නෙමේ වැදගත් උගෙන් ගන්න පුලුවන් තොරතුරු ගන්න එක.. KP ගෙන් ගත්ත තොරතුරු මත ජාත්‍යන්තර තවත් ජාත්‍යන්තර කොටිරාල්ලගෙන තියෙනවනේ.. අරෞන්ගෙ billionaire බිස්නස්කාරය Raj Rajarathnam අල්ලන්න පුලුවන් උනෙත් KP නිසා කියල දන්න අය දන්නව.. මේව වලින් ඔප්පු වෙනව ආණ්ඩුව KP සම්බන්දව මේවෙනකම් ගත්ත ක්‍රියාමාර්ග හරි කියල
    Von Braun ගැන කියන එක ගැනනම් මට කියන්න වෙන්නෙ උඹ ඒකාලෙ ලෝක දේශපාලනය ගැන වැඩිය මොකුත් දන්නෙ නෑ කියල තමයි. උඹ අහල තියෙනවද Cold War, Space Race ගැන? Soviet කාරයො 1957දි sputnik satellite එක යවපු එක? Laika, Uri Gagarin? Alexei Leonov ගෙ first space walk එක? මේ ඔක්කොම Soviet union එක ඉස්සරවෙලාම කලේ. අමෙරිකාවෙ space program එක පටන්ගත්තෙ Von Braunගෙ Nazi German යුදාපරාදකාර team එකෙන්. NASA එකේ ඒකාලෙ වැඩකරපු උන්ගෙන් 80% German කාරයො. උන් එහෙම කරේ නැත්නම් sergei koralov ගෙ team එකට දෙන්න ඇමරිකන් කාරයන්ට උත්තරයක් නෑ. ඇමරිකන් කාරයො අවුරුදු 5ක් නෙමෙයි තව මාසයක් පරක්කු උනානම් soviet කාරයො උන්ගෙ N1 rocket එකෙන් හඳට යනව.. ඒක උඹට ගානක් නැතිඋනාට ඇමරිකන් කාරයන්ට ලොකු ප්‍රශ්නයක්.. "40,50,60 යන දශකවල ලෝකේ හොඳම විද්‍යාත්මක මොලවල් වලින් බොහොමයක් එකතුවෙලා තිබ්බේ ඇමරිකාව හා මිත්‍ර පාක්ෂිකයන් වටා කියන එක අමතක කරන්න එපා" කියන එක වැරදියි. 2nd world war ඉදල 79 වෙනකන් ඉස්සරහින් හිටියෙ soviet unionඑක. 78 Soviet Afgan warඑක, සහ උන්ගෙ economy එක 80ගනන්වල මුල කඩන්වැටෙන්න පටන්ගන්නකන් උන් තමයි ඉස්සරහින් හිටියෙ. ඇමරිකන් කාරයො කරේ Nazi යුදඅපරාදකාර scientistsලට සමාව දීල උන්ගෙන් වැඩගත්ත එක.
    http://thepiratebay.org/torrent/5190697/CNN_perspectives_presents_-_Cold_War_(12_Tapes)
    http://thepiratebay.org/search/bbc space race/0/99/0

    1. :rolleyes::rolleyes:

    2. වෙනස තේරෙන හින්ද තමයි ඇහුවේ. මම ඇහුවේ deal එකකට එන්න තිබ්බ අවශ්‍යතාවය මොකක්ද කියල. ඉහල පෙලේ නායකයෝ උන පලියට උන් මිනිස්සු නෙමේද.නිකන් කොටියෙක් අහු උනාම උන් එක්කත් deal ගහනවද? ඕනෑම මිනිහෙක්ගේ කට ඇරවන්න ක්‍රම army එකකට තියෙනවා. ඒවා කරුණට KP ට යොදාගන්න බැරි උන්ට තියෙන ආදරේ වැඩි කමටද:confused:. ප්‍රසිද්ධ නැති කොටින්ගේ නම් එහෙම කිව්වනම්, උඹ ඒකත් දන්න එකේ නම් ටික නොදැන ඉන්න විදියක් නෑනේ. ඒකත් යාලුවෙක්ද කිව්වේ?

    දැන් ලංකාවේ තියෙන්නේ රාජ නීතියනේ බන්. රජාට ඕන විදියට තමා තීන්දුව.උඹම පිළිගන්නවනේ ඒක. මට නඩු දන්න අවශ්‍යතාවයක් නැහැ. මම උඹට කිව්වේ lawyer කෙනෙක්ගෙන් මම අහල confirm කර ගත්ත දෙයක්. උඹ කැමති lawyer කෙනෙක්ගෙන් අහල බලපන් නීති පොතේ ඒ ගැන මොනවද තියෙන්නේ කියල. අපේ රටේ නීතිය අනුව අපරාධකරයෙක්ට රජයේ සාක්ෂිකරුවෙක් උන පලියට සම්පුර්ණ සමාවක් හම්බෙන් නැහැ:no:. උඹ කිව්ව හැටියට රජයේ සාක්ෂිකරුවෙක් උනාම සම්පුර්ණ සමාවක් හම්බෙනවනෙ. ඒක වැරදියි.

    strategy ගැන කියනවනම් බන් උඹ හිතනවද වෙන රට වල හමුදාවල් ත්‍රස්තවාදියෝ එක්ක deal ගහන්නේ ඇමතිකම් ගැන කියල. අවම සිර දඩුවමක් ගැන deal එකක් ගහයි ඕනනම්. නැතුව උන් ඇමතිකම් ඉල්ලන් නැහැ.

    3. රාජ රත්නම්ව ඇල්ලුවේ ලංකාවෙන්ද බන්?:lol::lol: මම දැනන් හිටියේ නෑනේ බන් ඇමෙරිකාවේ FBI එක ලංකාවට අයිති එකක් කියල:lol:. රාජ රත්නම්ව ඇල්ලුවේ ඇමෙරිකාවේ FBI එකෙන් කොටස් වෙළඳ පොලේ සිද්ද උන වංචා සම්බන්ධයෙන්. දැන් ඇප මත නිදහස් වෙලා ඉන්නේ. ත්‍රස්තවාදයට සම්බන්ද වීම ගැන කිසිදු චෝදනාවක් ඇමෙරිකානු රජයෙන් රාජ රත්නම්ට එල්ල වෙලා නැහැ:no:. උට විරුධව නඩුවක් තියෙනවා ලංකාවේ යුද්දයෙන් පීඩා ලැබුවන් විසින්,LTTE එකට මුල්‍ය ආධාර සැපයුවා කියල. ලංකා ආණ්ඩුවෙන් කියල තියෙනවා උ LTTE එකට අවුරුදු ගානක් ආධාර සැපයුව බව හා එය ගැන පරීක්ෂණ පවත්වමින් යන බව. ලංකාවේ ආණ්ඩුව හා සම්බන්ධය එච්චරයි ඔතනට. උඹ දැන් කියන්නේ KP FBI එකට සාක්ෂි දුන්න කියලද? KP FBI එකට සාක්ෂි දුන්න කියමුකෝ, එතකොට කොටස් වෙළඳ පොලේ කරපු වැරද්දක් ගැනද සාක්ෂි දීල තියෙන්නේ:lol::lol::P. මන් කියන් නැහැ උ LTTE එකට සල්ලි දුන් නැහැ කියල. එත් උඹ කියනවා වගේ උගේ අත්අඩංගුවට ගැනීම හා KP අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපේ ආණ්ඩුව ගන්න ක්‍රියා මාර්ග අනුව ඇමෙරිකාවේ FBI එක වැඩ කරන් නෑනේද? ජෝක් කරන්න එපා මචන් මෙතන. අර කලින් කිව්ව වගේ දන්න දේවල් ගැන විතරක් කතා කරමු.දන්නා
    අය දන්නවා කිව්වට අපි දන්නේ නෑනේ බන්. :rolleyes:
    කියවල බලන්න කැමති කට්ටිය.

    Code:
    source

    මචන් අපි කතා කරන්නේ ලංකාව ගැන. Space race එකක් ගැන නෙමේ. ඒක ගැන කියනවනම්, ජර්මානු රොකට් විද්‍යයන්ව රුසියාවෙන් වගේම අමෙරිකවෙනුත් යොදාගත්තා, ඒ වගේම ජර්මානු රොකට් තාක්ෂනය ඒ දෙගොල්ලෝ අතටම පත් උනා. නැතුව ඇමෙරිකාවෙන් තනියම ඒ ඔක්කොම අයිති කරගත්තේ නැහැ. ඒ තාක්ෂනය නැතුව ඒ දෙගොල්ලන්ටම අභ්‍යවකාශය තරණය කරන්න හම්බෙන් නැහැ. ඒ තාක්ෂන
    Von Braun ගේ විතරක් නෙමේ. 30 දශකයේ ඉදන් කරපු ජර්මානු පරීක්ෂණ වල ප්‍රතිපල ඒවා. අනික Von Braun කියන්නේ නාසීන් විසින් බලෙන් යුද කටයුතු සදහා යොදාගත්තා පුද්ගලයෙක්. ඔහුව නාසීන් විසින් හිරේ දල රඳවාගෙන ඉදල තියෙනවා යුද්දේ අන්තිම කාලේ.Von Braun කැමැත්තෙන් ඇමරිකානුවන්ට බර උනේ. අනික Von Braun කියන්නේ නුතන රොකට් තාක්ෂනය හොයාගත්ත කෙනා නෙමේ. ඒක කරේ Robert H. Goddard ඇමෙරිකානුවෙක්. Von Braun ඒ තාක්ෂනය වැඩි දියුණු කළා විතරක් නෙමේ Goddard ගේ රොකට් වල කොටස් පවා ඔහුගේ නිර්මාණ සඳහා යොදාගත්තා.NASA එකේ ශ්‍රම බලකාය ගැන කියනවනම් NASA එක මුලින්ම පටන් ගත්තේ 1958 එතෙක් තිබ්බ NACA එකේ සම්පත් යොදාගෙන. NACA එකේ උන්න 8000 විතර සේවකයෝත් ඒකට අයිතියි.දැන් උඹ කියන විදියට එකෙන් 80% ක් ජර්මන් කාරයෝ වෙන්නේ කොහමද?:confused: ඒ කියන්නේ එකෙන් 6400 ක් විතර ජර්මානු ජාතිකයෝ:eek:.

    උඹ කියන්නේ එකේ වැඩකරපු scientists ලා ගැන විතරක් කියල හිතුවත් ඒක වැරදියි. කලින් කිව්ව වගේ ජර්මානු රොකට් scientists හා ඔවුන්ගේ පරීක්ෂණ මිත්‍ර පාක්ෂිකයන්ගේ වෙනත් රටවලුත් අල්ලගත්ත.
    ඇමෙරිකාව ජර්මන්කාරයෝ හැම එකාවම ඇමෙරිකාවට ගෙනාවේ නැහැ.උඹට ඒ වගේ ප්‍රකාශයක් කරන්න කොහෙන්ද දත්ත ලැබුනේ? මට පෙන්නන්න ඒ කාලේ NASA එකේ වැඩකරපු කට්ටිය ගෙන් 80% ක් විතර ජර්මන් ජාතිකයෝ යැයි කියල තියෙන තැනක්. Space race එකයි Cold war එකයි පටලගෙන කතාකරන්න එපා. අර මට එවපු links ටික උඹ download කරගෙන මුලින් බලල හිටියොත් නරකද. දැන් උඹ කියන විදියට ඇමරිකන් කාරය Von Braun ව ළඟ තියන් හිටියට වැඩක් වෙලා නෑනේ, ඔක්කොම සෝවියට් කාරයෝ මුලින් කරලනේ. "40,50,60 යන දශකවල ලෝකේ හොඳම විද්‍යාත්මක මොලවල් වලින් බොහොමයක් එකතුවෙලා තිබ්බේ ඇමරිකාව හා මිත්‍ර පාක්ෂිකයන් වටා" කියන එක හරි මචන්:yes:. උඹ කියන්නේ රොකට් තාක්ෂනය ගැන විතරයි. මම කියන්නේ මුළු විද්‍යා ප්‍රජාව ගැන. එහෙම නැතුව ඇමෙරිකාවට පරමාණු බෝම්බයක් හදන්න පුළුවන් වේවි කියල හිතනවද? බොහොමයක් මචන් ඔක්කොම නෙමේ.

    උදා: Albert Einstein, Niels Bohr ,Edward Teller ,J. Robert Oppenheimer , Lars Onsager , Robert W. Holley ,Har Gobind Khorana , Archibald Hill , Frederick Banting , Charles Scott Sherrington , Thomas Hunt Morgan , Alexander Fleming , Ernst Boris Chain , Howard Florey, Baron Florey , Alexander R. Todd, Baron Todd , Robert S. Mulliken , François Jacob

    අපිට අදාල නැති දෙයක් ගැනනේ මේ අපි කතාකරන්නේ:rolleyes::P. මේකේ කතාකරන්නේ Space race එක ගැනවත් Cold war එක ගැනවත් නෙමේනේ. අදාල නැති දෙයක් උනත් කියද්දී "
    NASA එකේ ඒකාලෙ වැඩකරපු උන්ගෙන් 80% German කාරයො" වගේ ගොන් ජෝක් කියන්න එපා:lol:. කරුණාකරලා Space race එක ආයේ මෙතනට අදාල කර ගන්න එපා.

    NASA

    Space race
    link
    Von Braun

    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    4. මට ආයෙත් කියන්න තියෙන්නෙ උඹට සැකනම් නඩුදාන්න. ඕක නීතිවිරෝදීනම් රවී කරුනානායක, ජයලත් වගේ උන් කොහොමත් නඩු දානවා. උන් නඩු දාන්නෙ නැත්තෙ එහෙම අවුලක් නැතිනිසා.. උඹ දැන් කියයි නඩු දාල වැඩක් නෑ ජනාදිපති තීන්ඩුව ආවහම බලය පාවිචිචිකරනව කියල. ඒත් නඩුදාල ජනාදිපති එහෙම කරොත් උන්ට දැනට නිකන් බනිනවට වඩා අධිකරනයෙනුත් වැරදියි කියද්දි ආණ්ඩුව KP හුරතල් කරනව කියල ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන්නේ. ඇයි උන් එහෙම නොකරන්නෙ?

    5. චන්ද්‍රිකා කියපු හැමදෙයක්ම කටකහනවට කියපුව තමා:lol:. එයා කියනඒව කවුද පිලිගන්නෙ?;) ltte එකෙන් රජයට ගත්ත වත්කම් මොනවද කියල ක්‍රමානුකුලව පස්සෙ එලිවෙයි..

    6. ඔයාගෙ video එක වගේම මේකත් බලන්න

    7. Hicorp නඩුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම පිලිගන්නවා ආණ්ඩුවට SF කරපු සේවය ගැන හිතල මේක යටගහන්න තිබුන, මොකද ඔයිට වඩා කෝටිගනන් හොරකම් කරපු අය කිසි අවුලක් නැතිව නිදහසේ ඉන්නව..නමුත් මහින්ද බුදුවෙලා නෑනේ..;)

    8. උඹ තේරුම් ගනින් සක්විතිගෙයි KPගෙයි නඩු 2 වෙනස්. KP කියන්නෙ ltte කියන ත්‍රස්තවාදී සංවිදානයේ නායකයා. ලංකාවට විරුද්දව ඇඟිල්ල දික්වෙනකොට අපිට KP නෙමෙයි ප්‍රභාකරන්ව උනත් සාක්කියට දාල උත්තර දෙන්න පුලුවන් (උන් කැමතිනම්.. උන් කැමතිකරගන්න උන්ටත් වාසියක් කරන්න වෙනව). සක්විති කියන්නෙ සල්ලි හොරෙක්.. සක්විති රජයේ සාක්කිකාරයෙක් කරන්නෙ කාට විරුද්දවද? සක්විති උසාවියට ඇවිල්ල මම කෝටි 900ක් හොරකම් කරා කියල සාක්කි දුන්න කියල කාටවත් ඇතිවඩේ මඔකක්ද?

    9. නඩු දැම්මට පස්සෙ සාක්කිකාරයො හොයහොය දඟලනවට වඩා නඩුවට කලින් ඔක්කොම දේවල් හොයාගෙන ඉන්න එක තමයි වඩා හොද. නඩු දායිද කියල දැනගන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ ලෝක ඉතිහාසය කියවන එක විතරයි. 1998දී Slobodan Milosevicව kosovo නිදහස් කරගන්න ගිහිල්ල බොරු යුදාපරාද චෝදනා දාල හිරේ දාපුහැටි කියවලා බලපන්.. (Serbia- Kosovo ප්‍රශ්නෙ 95%ක් විතර ලංකවෙ ප්‍රශ්නෙට සමානයි..)

    මේක සුහද සංවාදයක්. ඒක නිසා මට -ve rep එපා:lol:

    4. කලින් කිව්ව වගේ රාජ නීතිය තමයි.:rofl:

    5. ගත්ත වත්කම් ගැන දැන් කියන්න බැරි ඇයි? වත්කම් අරන් තියෙන්නේ රජයටද නැත්නම් රජ පවුලටද? එත් ඉතින් රාජපස්ස ආණ්ඩුව කියන ඒවා පිළිගන්නේ කවුද (උඹේ පක්ෂේ අය හැර)

    6. ඕකේ කියන්නේ මාධ්‍යවේදියෝ කිව්ව එකක් එයා නැවත ප්‍රකාශ කර කියල. ඔය රැස්වීම පැවත්වුවේ ආණ්ඩුව සුදු කොඩි කතාවක් කිව්ව කියල අණ බෙර ගහන්න පටන් ගත්තට පස්සේ. පුලුවන්නම් ඕකේ මුළු video එක හොයාගෙන බලපන්. ඕකත් අර ටිල්වින් සිල්වා පොදු ලකුණ සීනුව කියල කිව්වට පස්සේ එක එයා නිවැරදි කරලා හංසයා කියල කියන කෑල්ල කපල ITN එකේ ප්‍රකාශය කරේ දිවා රෑ දෙකේම. ඒ වගේ වැඩක් තමා.

    7. ඇයි බන් ඇමරිකාවේ ලියාපදිංචි හයිකෝප් සමාගමකින් යුධ හමුදාවට අවි ආයුධ හෝ වෙනත් කිසිදු උපකරණයක් මිලදීගෙන නැහැ කියල දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරේ. දැන් උඹ කෑගහයි lankaenews කියල. ඉතින් ඕක වැරදිනම් අමාත්‍යතුමාට පුළුවන් නේ ඕක ප්‍රතික්ෂේප කරන්න. හැන්සාර්ඩ් එකේ ලියවෙලා තියෙනවනම් ඒක කරන්න බැරුව ඇති.

    8. මන් එතන උඹට පැහැදිලි කරේ "රජයේ සාක්ෂිකරුවා" කියන එක උඹ පටලවාගෙන හිටපු හින්ද. උඹ කියල තිබ්බ "
    රජය සහ වෙනත් පාර්ශවයක් අතර නඩුවකදී" එකට උඹ දීල තිබ්බ උදාහරණෙ උනේ "ශ්‍රී ලංකා ආන්ඩුවට විරුද්දව ජාත්‍යන්තර යුද අධිකරන නඩුව". මම කියුවේ ඒවගේ එකකට විතරක් රජයේ සාක්ෂිකරුවා කියන එක යෙදෙන් නැහැ කියල.:)

    මචන් රජයේ සාක්ශිකාරයෙක් වෙන්නෙ රජය සහ වෙනත් පාර්ශවයක් අතර නඩුවකදී. (eg. ශ්‍රී ලංකා ආන්ඩුවට විරුද්දව ජාත්‍යන්තර යුද අධිකර්ණ නඩුව)

    මෙතනදි මූ තමයි හොරා. සක්විතිට විරුද්ද නඩුවෙ සක්විතිට විරුද්දව සක්විතිම සාක්කි කාරයෙක් කරන්නෙ කොහොමද
    :lol:

    9. දැන් KP ව සක්ෂිකාරයෙක් කරනවා කියන තර්කෙනේ උඹ ඉන්නේ. එතකොට කියපන් යුද්දේ කාලේ ලංකාවට පය නොගහපු එකෙක් යුද අපරාධ ලංකාවේ උනේ නැහැ කියල කියන එක ජාත්‍යන්තර අධිකරණය
    ක් පිළිගනීවිද?

    Slobodan Milosevic kosovo නිදහස් කරගන්න ගියා, කාගෙන්ද? kosovo කියන්නේ yugoslaviya ව හැදිලා තිබ්බ රටවල් වලින් එකක්(ඒ කාලේ හැටියට ප්‍රාන්ත රාජ්‍ය වගේ.) Slobodan Milosevic ගැනයි yugoslav war එක ගැනයි හරියට කොහෙන්හරි කියවල ඉදපන් Slobodan Milosevic , kosovo නිදහස් කරගන්න ගියා කියන්න කලින්. එතන උනේ ආක්‍රමණයක්.යුගෝස්ලාවියාව හැදිලා තිබ්බ ප්‍රාන්ත රාජ්‍ය අතර සිවිල් යුද්දයක් .
    මට මේකටත් උඹේ space race එකට වගේ උත්තර දෙන්න වෙලාවක් නැහැ. එතන ලංකාවට 95% සමානත්වයක් කොහෙත්ම නැහැ.කරුණාකරලා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හොයල බලල කියපන්.:dull:

    උඹට -rep දෙන්න මට කිසිම ඕනෑකමක් නැහැ බන්.
    :)
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    1. මම කොතනකදිවත් කිව්වෙ නෑ නැගෙනහිර බේරගත්තෙ කරුන කියල(මගෙ පරණ posts කියවල බලපන්). මම කිව්වෙ නැගෙනහිර සටනෙදි කරුනගෙන් උදව් ගත්ත කියල(ඒව කොටින්ගෙ අභ්‍යන්තර තොරතුරු, උන්ගෙ යුද උපක්‍රම වගේ දේවල්..කරුණ කියන්නෙ කොටින්ගෙ නැගෙනහිර බාරව හිටපු නායකයා. ඒකනිසා ඌ සෑහෙන දේවල් දන්නවා).. යුද්දෙට වැඩි දායකත්වයක් දුන්නෙ ජෙනරාල්. එයාව හිරේ දාල තියෙන්නෙ ඇයි කියල මම කලින් කිව්වා

    2. උඹ කියන විදිහට හිට්ලර් සාක්කිකාරයෙක් කරල ගෝලයො හිරේ දාන්න තිබ්බ මේ විදිහට ඉතිහාසය උනානම්:-

    • ජ්ර්මනිය ජ්ර්මන් නායකයෙක් විසින්ම හිට්ලර් පරාද කරල නිදහස් කරගන්නව (එයාගෙ සංවිදානය X කියල ගනිමු) (Allied forces වලින් නෙමේ, ජර්මන් ස්වදේශික සංවිදානයක් විසින්)
    • හිට්ලර්ව මරන්නෙ නෑ
    • ජර්මනිය නිදහස්කරගත්ත නායකයට(X ගෙ ආණ්ඩුවට) විරුද්දව ජාත්‍යන්තර සංවිදාන එකතුවෙලා, හිට්ලර්ටවිරුද්ද යුද්දෙදි මානවහිමිකම් කඩවුනා කියල නඩුදානව
    • X ගෙ හමුදාවෙ හිටපු ජෙනරාල් කෙනක් X ට විරුද්දව සාක්කි දෙන්න ඉදිරිපත් වෙනව(optional)
    • එතකොට හිට්ලර්ව පරාද කරපු ජර්මන් ආණ්ඩුව(X), එම අදිකරණයට හිට්ලර්ව සාක්කි කාරයෙක් හැටියට ඉදිරිපත්කරනවා, එතනදී හිට්ලර්ට කියනව මානව හිමිකම් කඩවුනේ X ගෙන් නෙමෙයි, හිට්ලර්ගෙ Nazi පක්ශයෙන් කියල. හිට්ලර් මේවට එකඟවෙන්නෙ ඌට සමාව දෙනවා කියල පොරොන්දුඋනොත් විතරයි. ඒක නිසා හිට්ලර්ට සමාව දෙනව. (හුරතල් කරනවා)
    මෙතන වැදගත්ම සිද්දිය තමයි නඩුව යන්නෙ අලුත් ජර්මන් ආන්ඩුව(X) සහ Nazi පක්ශය අතර නෙමේ. ජ්‍යත්යන්තර අදිකරනයේදී, X සහ මානව හිමිකම් සංවිදාන අතර

    3. උඹ අවංකවම හිතනවද මහින්ද KPට කැමතියි කියල? මහින්දගෙ ආණ්ඩුව KPට ඔය විදිහට සලකන්නේ උගෙන් වැඩගන්න පුලුවන් හොඳම ක්‍රමය ඒක නිසා. නැතිනම් ජෙප්පන්ට සටන්පාඨ හදාගන්න ඉඩ දීල ඔහොම කරයිද? රජයට දේශපාලන වාසියක් ගන්නනම් කරන්න ඕන හොඳම වැඩේ KP නඩු අහල හිරේ දාන එක. මිනිස්සුන්ගෙන් බැනුම් අහඅහ ඔහොම කරන්නෙ KPගෙන් රටට වැඩක් ගන්න(රජයේ සාක්ශියට, ඉතුරු කොටි අල්ලන්න, කොටි වත්කම් රජයට ගන්න etc.) ඌව කැමතිකරවගන්නනම් ඌටත් යමක් දෙන්න ඕන නිසා..(නිදහස (හුරතල් කිරීම;))) KP ආණ්ඩුවටවත්, ආණ්ඩුව KPට වත් කැමති නෑ. මේක මම ඉස්සර වෙලා කිව්ව වගේ KPටත් රටටත් දෙකටම වැඩදායක deal එකක්.

    :yes:

    මචන් මට මේවට උත්තර දීල ඇතිවෙලා තියෙන්නෙ. මෙහෙම උත්තර හදන්න සෑහෙන වෙලා යනවා. ඒත් උත්තර දුන්නෙ ප්‍රශ්නවලින් පැනලයයි කියල කියන නිසයි.. windows8ගෙ thread එකට අහක ඉදල හොටදාන්න ගිහින් ම්මත් දාගන්න ලෙඩ :lol:

    දැන් උඹ ඔය කියන හැටියට හිට්ලර් එහෙම කිව්වොත් විතරනේ X ගැලවෙන්නේ. සාක්ෂි කුඩුවට නැග්ගට පස්සේ කිව්වොත් මේ ගොල්ලෝ අපේ ජනයා සමූල ඝාතනය කරා කියල. එතකොට මොකද වෙන්නේ?
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක ගැනත් මොනවහරි කිව්වනම්.

    මචන් මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තර දියන්, මේක සන්ධානේ කෙනෙක්ට උනානම් උඹ මෙහෙම හිනාවෙනවද? උඹට මේක හිනා වෙන්න කාරනාවක්ද :eek::dull:

    Thread

    2qbgcna.jpg

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වින්ඩොස්8 සහොදරයා වෙත,

    කාරුණිකව මේ සරල ප්‍රශන ටිකට සරලව පිලිතුරු දෙන මෙන් ඉල්ලමි....

    1) කේ.පී ට යම් වත්කමක් හිමිනම් එය රටට හිමිවිය යුතුද ?? නැත්තම් යම් සේවයක් කල පිරිසකට හිමිවුවොත් එ පිලිබදව ඔබේ අදහස ????

    2) අර චන්දෙ දවස් වල හෙට එනව කිවුව නැව් ටික තාම මග එනවද ??? මෙවන් බොරු මවමින් රටෙ ජනතාව රැවැට්ටීම හරිද?? නැත්තම් අතීතයේ පක්ෂත් එලෙස කල බැවින් එය සාධාරණද ???

    3) යුද්දය නිමවු සමයේ ප්‍රභාකරන්ට පසුව අපට විශාලම විනාශයට වගකියයුත්තා ලෙස අත් අඩංගුවට ගත් කේ.පි පිලිබදව, දැන් දැන් කේ.පී ලොකු වැරදි කරුවකු නොවන බව හුවා දැක්වීමට රජය ගෙනයන ක්‍රියමර්ගය ගැන ඔබේ අදහස ???

    4) ලංකාවට යුද අපරාද චොදනා එල්ල උවොත් කේ.පී එහි සාක්කි කරුවකු වෙන්නෙ කෙසේද ??? මම දන්න තරමින් ඔහු ගැටුම් පැවති ප්‍රදේශ වල ජීවත්වී නත...රජය කියන අන්දමින් ඔහු අවසන සමයේ එල්.ටී.ටී.ඊ ක්‍රියා කර කම් වලට සම්බන්ද වීද නැත........එසේනම් ඔහු සක්ෂි කරුවකු වන්නේ කෙසේද.....කාරුනිකව පහදා දේන්න......

    :yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    3. 2003 passe dayaka wela nathnam eka prasnayak nahane. dayaka wela thibbath prasnayak nahane. ratata ohu danna monawam thorathurak dana ganima hodai.
    dan KP gen ratata anathurak naha ohu sitinne hamuda baraye.

    එතකොට කලින් කරපුව, උඹ කලින් කිව්ව රිමාන්ඩ් කියල, ඊට පස්සේ කිව්ව හමුදා බාරයේ කියල. හමුදා බාරයේ ඉන්න එකෙක්ට උත්සව වලට සහභාගී වෙන්න හැකියාවක් ලැබුනේ කොහමද කියල කිව්වනම්. උඹ මීට කලින් කිව්වේ හමුදා ආරක්ෂාව යටතේ කියල.මම මේක උබෙන් කලිනුත් ඇහුව. හමුදා භාරයේ කියන එකයි හමුදා ආරක්ෂාව කියන එකයි දෙකක් .

    3. thopilage kalawaddatath navy camp eke raja sapa denawa. ewa ganath balapan. harinam okawa mama kalin kiwwa wage 2*2 kuduwe danna ona
    meka uthsawayakata ekka giya ekak kpwa thiyan inne full army araksawa yatathe

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    අපරාදෙ හිට්ලර්ගෙ කාලෙ රාජපක්ෂ හිටියෙනෑ නැත්නම් පොරට දිවිනසාගන්න වෙන්නෙ නෑනෙ:lol:
    උඹ හිතනවද අවුරැදු 30 ආන්ඩුවට විරැද්ධව වැඩකරපු එකා ආන්ඩුව බේරයි කියල:confused:
    හොදවෙලාවට පරබාකරන්ව මැරැවෙ නැත්නම් උටත් සමාව දෙයි:lol:

    හොට දැම්ම නම් දැන් ඉතින් ඈදපන් අනුන්ගෙ බර කරත්ත:lol::lol::lol::lol:

    :lol::yes:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    dan apita 2/3 i eka nisa awalangu kasi walata kade yanne nathuwa oba thumanla tika thamange wadak bala gaththanam hodai
     
    Status
    Not open for further replies.