tnx g.t ,kasuncj , a.d.hasareli n all others for helping me out...finally i bought it






Nice Ride Brother............
Why Didnt You Bought A Blue Color One?????????????????

අන්තිමේදි ලැබුන ප්රතිඵලය නම් නියමයි..
මොනවා වුනත්..
දැන් කොල්ලා පාරේ දී එහෙම වැඩ දානවා එහෙම නෙවෙයි..
කොයි එකටත් පරිස්සම් වේලා යන්න..
අලුත් බයික් එකේ පාට නම් නියමයි..

අහ් එල එල මේ අරන් තියෙන්නේ
චැසි එක ඛියද බං? ගහල තියෙන්නේ 100 නේද?
හැබැයි ඔරිජිනල් මෙහෙම කඏ එකක් එන්නේ නෑ
ammatasiri maxxa ne ban..maru colour eka![]()
patta ah
apita kohenda badapu malu![]()

නියමයි... හැබැයි හෙමින් ගමන කාටත් ගුණයි....!

සොරි කප් එක නෙමෙයි කලර් එකmna cup ekakda bn..ow machn 100



try try try try try try try try try n try korala thama ban discover 1k wath ganda yannetry n try..one dy u cn fly machn...ela..tnx kollo![]()





සොරි කප් එක නෙමෙයි කලර් එක
හැබැයි චැසි 100 නම් 380ට හොදටම පාඩුයි
130ක් ගන්න තිබ්බා ඔය ගානට
na na machn..matat tama cntrall na badu..1st ekama 60-70ta yanwa...bayen bayen yanne tamaaa....ela...mama yellow gahanna![]()

;0
එල එල, කුරුණගලින් වෙන්න ඇති ගන්න ඇත්තේmeka 3.50 unreg machn....ithuru tika gye duble can ekatai tair light cristl karannai
try try try try try try try try try n try korala thama ban discover 1k wath ganda yanne
ela ela baba wage balaganin man asama bike 1k ban hornet 1.
patta bike eka.mara look 1k thiyenne
ube eke colour 1i double can hinda patta

ඔව්, එක නම් ඉතින් එහෙම තමයි.
කොයි එකටත් බයික් එකේ මුලදි ඒ තරම් හසුරුවා ගන්න
බැරි හින්දා.. පාරේ යද්දි කෙල්ලොන්ව බලාගෙන පැදැව්වේ නැති වුනාට කමක් නෑ..;0
හ්ම්, කහ ගන්න යනවා ද ?![]()
