:::ma NEW ride-HORNET 250:::

shan_n95

Member
Feb 10, 2008
10,228
81
0
tnx g.t ,kasuncj , a.d.hasareli n all others for helping me out...finally i bought it:P

40792_1441579317029_1159441843_31091824_1316591_n.jpg


47262_1441579637037_1159441843_31091825_5600855_n.jpg


47262_1441579677038_1159441843_31091826_5842588_n.jpg


47262_1441579717039_1159441843_31091827_5225201_n.jpg


47262_1441579757040_1159441843_31091828_5898435_n.jpg


47262_1441579797041_1159441843_31091829_6312117_n.jpg


47401_1441580197051_1159441843_31091830_4484252_n.jpg

47401_1441580237052_1159441843_31091831_8136188_n.jpg


47401_1441580277053_1159441843_31091832_7125363_n.jpg



 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්තිමේදි ලැබුන ප්‍රතිඵලය නම් නියමයි.. :)
    මොනවා වුනත්..
    දැන් කොල්ලා පාරේ දී එහෙම වැඩ දානවා එහෙම නෙවෙයි.. :P
    කොයි එකටත් පරිස්සම් වේලා යන්න.. ;)

    අලුත් බයික් එකේ පාට නම් නියමයි.. :D
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අහ් එල එල මේ අරන් තියෙන්නේ
    චැසි එක කීයද බං? ගහල තියෙන්නේ 100 නේද?
    හැබැයි ඔරිජිනල් මෙහෙම කලර් එකක් එන්නේ නෑ
     
    Last edited:

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    අන්තිමේදි ලැබුන ප්‍රතිඵලය නම් නියමයි.. :)
    මොනවා වුනත්..
    දැන් කොල්ලා පාරේ දී එහෙම වැඩ දානවා එහෙම නෙවෙයි.. :P
    කොයි එකටත් පරිස්සම් වේලා යන්න.. ;)

    අලුත් බයික් එකේ පාට නම් නියමයි.. :D


    na na machn..matat tama cntrall na badu..1st ekama 60-70ta yanwa...bayen bayen yanne tamaaa....ela...mama yellow gahanna :cool:
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    අහ් එල එල මේ අරන් තියෙන්නේ
    චැසි එක ඛියද බං? ගහල තියෙන්නේ 100 නේද?
    හැබැයි ඔරිජිනල් මෙහෙම කඏ එකක් එන්නේ නෑ


    mna cup ekakda bn..ow machn 100
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    සොරි කප් එක නෙමෙයි කලර් එක :P
    හැබැයි චැසි 100 නම් 380ට හොදටම පාඩුයි:sorry:
    130ක් ගන්න තිබ්බා ඔය ගානට:baffled:


    meka 3.50 unreg machn....ithuru tika gye duble can ekatai tair light cristl karannai
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    na na machn..matat tama cntrall na badu..1st ekama 60-70ta yanwa...bayen bayen yanne tamaaa....ela...mama yellow gahanna :cool:

    ඔව්, එක නම් ඉතින් එහෙම තමයි. :)
    කොයි එකටත් බයික් එකේ මුලදි ඒ තරම් හසුරුවා ගන්න
    බැරි හින්දා.. පාරේ යද්දි කෙල්ලොන්ව බලාගෙන පැදැව්වේ නැති වුනාට කමක් නෑ.. :P;0
    හ්ම්, කහ ගන්න යනවා ද ?
    :rolleyes:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    meka 3.50 unreg machn....ithuru tika gye duble can ekatai tair light cristl karannai
    එල එල, කුරුණගලින් වෙන්න ඇති ගන්න ඇත්තේ
    3.50ටත් ගනන් වැඩියි බං 100
    හැබැයි බයික් එක නම් වැඩිය දුවලා නෑ වගේ
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    try try try try try try try try try n try korala thama ban discover 1k wath ganda yanne :rofl::rofl:;):dull:

    ela ela baba wage balaganin man asama bike 1k ban hornet 1.
    patta bike eka.mara look 1k thiyenne :)
    ube eke colour 1i double can hinda patta


    ow machn mat me clr ekata hena asaiii...man kalin hitan htye yellow or blue..bt meka dakkata passe meka gahuwe....tnx machn...kawda bn podi ekekta issellama me wage ekak aran denne..mama issellama padde kinatek 49 cc passe sunmo 48cc then fz16 150cc..dan tama meka...ubata issellama discvry ekak aran dena eka gana sathutu weyan:D
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0

    ඔව්, එක නම් ඉතින් එහෙම තමයි. :)
    කොයි එකටත් බයික් එකේ මුලදි ඒ තරම් හසුරුවා ගන්න
    බැරි හින්දා.. පාරේ යද්දි කෙල්ලොන්ව බලාගෙන පැදැව්වේ නැති වුනාට කමක් නෑ.. :P;0
    හ්ම්, කහ ගන්න යනවා ද ?
    :rolleyes:


    kellek issaraha watunoth kohomada athal eka;)