පිටසක්වල ජිවින් හා දෙවියො

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම දැන් ටික දවසකට කලින් History Channel එකෙ ගිය වැඩසටහනක් බැලුවා , එ වැඩසටහන නිර්මානය කරලා තිබ්බෙ පුර්නයෙ මෙ ලොකෙට අවයි කියන පිටසක්වල ජිවින් සම්බන්දව ,එ වැඩසටහනෙ ප්‍රදාන කරගත්තෙ Erich von Däniken වටා ඔහු සහ ඔහුගෙ මතය විස්වාස කරන අයට අනුව දෙවියන් යනුවෙන් පැරැන්නන් හැදුන්වුයෙ අහසින් පෘතුවියට පැමිනි පිටසක්වල ජිවින්ට, ඔහු බයිබලයෙන් උදාහරන අරන් පෙන්නනවා එලෙසම බයිබලයට සමකාලිනව ලියපු පොත්වල විස්තර කරලා තියෙන දෙවල් අරන් පෙන්නනවා ,මම Erich von Däniken මෙ සම්බන්දව ලියපු Chariots Of The Gods පොත දැන් ටිකකට කලින් කියවලා ඉවර උනෙ. ඇත්තටම දෙවියන් කියන්නෙ පිටසක්වල ජිවින්ටද? මෙ සම්බන්දව ඔගොල්ලන්ගෙ අදහස් දක්වන්න

    meke pethi dekak thiyanawane bro
    Most of the people who claims that they witnessed aliens are fakes! or some may be actually suffers some psychological deviations which are quite compatible with normal life & we can not identify them as ill people at all!
    they are may be few who have actually seen some strange scenes but even of these there can be some scientific phenomena involved
    And there a small population where those incidents can not be explain by any means at all!
    So aliens?
    For me this alien fact is neither believed nor discarded

    Erich von Däniken might be correct but not completely
    So I'll leave it up to the TIME ( & obviously for the history):P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Torrent >> Ancient Aliens Season 01 Episode 01 Torrent

    ancientalienss01e01hdtv.jpg

    බොහොම ස්තූතියි සහෝ මම ඩවුන්ලෝඩ් කරන්න පටන්ගත්තා:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    meke pethi dekak thiyanawane bro
    Most of the people who claims that they witnessed aliens are fakes! or some may be actually suffers some psychological deviations which are quite compatible with normal life & we can not identify them as ill people at all!
    they are may be few who have actually seen some strange scenes but even of these there can be some scientific phenomena involved
    And there a small population where those incidents can not be explain by any means at all!
    So aliens?
    For me this alien fact is neither believed nor discarded

    Erich von Däniken might be correct but not completely
    So I'll leave it up to the TIME ( & obviously for the history):P

    im jst asking a simple question can God be an Alien race or not?,half of world's population believes tht some form of life may exist out of space ,if U think de believers of aliens r mentally retarded , U should do a serious mental check up ;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    කාල්ප කියන්නෙ පෘතිවියත් එක්ක සමන්තරව තියෙන ලොක වෙන්න බැරිද මචන්:D

    machan budu dahamata anuwa me sakwala kiyanne apita hithganna bari deyak, e tharam wishalai, wenna bari deyak na. mama thawa lipiyaka kiyeuwa(mama hithanne Elakiri ekemai) wena lokeka jeeween awith buduhamuduruwangen bana ahapu bawa. samahara wita meka wenna puluwan, Alien kiyanne hamawelema Oluwa loku as Loku eun wennama one nane!!! mokoda hithanne e gana?
    :yes:
    මෙන්න මේක බලපන්

    Wenda puluwan deviyo pruthuwiyata enne gana sharreerayak mawagena eka nisa aliens la wage enda puluwan 'WENDA PULUWAN' withrai mama kiyanne :)
    :D
    ස්වාමීනි ඔබවහන්සේ දෙවියෙක්ද?
    නැත බමුණ මම දෙවිවයකුනොවේ
    ස්වාමීනි ඔබවහන්සේ දෙවියෙකුද මනුෂ්‍යයෙකුද යක්ෂයෙකුද නොවන්නෙ නම්​ ශබ වහන්සේ කවරෙක්ද ??

    උත්තරය මෙන්න
    ස්වාමීනි ඔබවහන්සේ දෙවියෙක්ද?
    නැත බමුණ මම දෙවිවයකුනොවේ
    ස්වාමීනි ඔබවහන්සේ දෙවියෙකුද මනුෂ්‍යයෙකුද යක්ෂයෙකුද නොවන්නෙ නම්​ ශබ වහන්සේ කවරෙක්ද ??
    මෙ වදන් ඇතුලෙම උත්තරය තියෙනවා නෙද මචන්
    e mathayanam weradi machan:rolleyes:
    deviyanwa pitasakwala geewinta sama karanna ba:no:
    eka thamai mage mathaya:D
    එහෙම වෙන්න බැරි ඇයි කියලා පොඩ්ඩක් කියමුකො:D
    nice post :D +++
    මමත් පෞද්ගලිකව විශ්වාස කරන්නෙ දෙවියන් = පිටසක්වල ජීවීන් කියලා.. මම pyramids ගැන විස්තර හොයද්දි. කියවද්දි මටත් ඕක හිතුනා. මේ thread එකෙ මුල ඉඳන් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=681769&page=18

    :D

    පිටසක්වල ජීවීන් කියන්නෙ ඔලුව ලොකු ජීවීන්ම කියන මතයට කොටු වෙන්න එපා ;) thread starter ගෙ කතාව මම පිලිගන්නවා :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ස්වාමීනි ඔබවහන්සේ දෙවියෙක්ද?
    නැත බමුණ මම දෙවිවයකුනොවේ
    ස්වාමීනි ඔබවහන්සේ දෙවියෙකුද මනුෂ්‍යයෙකුද යක්ෂයෙකුද නොවන්නෙ නම්​ ශබ වහන්සේ කවරෙක්ද ??
    මෙ වදන් ඇතුලෙම උත්තරය තියෙනවා නෙද මචන්

    පිළිතුර තමයි දියුණුමනසක් ඈති මනුෂ්‍යයන් පිටසක්වල ජීවීන් (දෙවියන්) සග සම්බන්ධතා පැවැත්වූ බවයි :yes:
    උදා- බුදුරජානන් වහන්සේ දෙවියන්ට
    හා යක්ෂයන්ට ධර්මය දේශනාකල වග දැක්වෙනවා:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    පිළිතුර තමයි දියුණුමනසක් ඈති මනුෂ්‍යයන් පිටසක්වල ජීවීන් (දෙවියන්) සග සම්බන්ධතා පැවැත්වූ බවයි :yes:
    උදා- බුදුරජානන් වහන්සේ දෙවියන්ට
    හා යක්ෂයන්ට ධර්මය දේශනාකල වග දැක්වෙනවා:yes:

    :yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    පිළිතුර තමයි දියුණුමනසක් ඈති මනුෂ්‍යයන් පිටසක්වල ජීවීන් (දෙවියන්) සග සම්බන්ධතා පැවැත්වූ බවයි :yes:
    උදා- බුදුරජානන් වහන්සේ දෙවියන්ට
    හා යක්ෂයන්ට ධර්මය දේශනාකල වග දැක්වෙනවා:yes:

    :yes: ඒ කාලෙ තිබ්බ අදටත් පැහැදිලි නැති දියුනු තාක්ෂණයට උදව් ලැබුනෙත් ඒ අයගෙන් කියල හිතන්න පුලුවන්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    :yes: ඒ කාලෙ තිබ්බ අදටත් පැහැදිලි නැති දියුනු තාක්ෂණයට උදව් ලැබුනෙත් ඒ අයගෙන් කියල හිතන්න පුලුවන්..

    විශ්වය හරහා ගමන් කරමින් හිටිය තරුන රහතන් වහන්සෙ නමක් ගැන සදහන් වෙනවා නෙද?
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    pitasak walajivin kiyannaeth ape earth 1 wagema thava lokeka venama ma souragaha mandalayak venama lokakyaka haduna diyunu shakthi mattamak thiyana kattiyak deviyan kiyanne ita eha giya deyak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    wenna puluwan
    :D
    ;)
    pitasak walajivin kiyannaeth ape earth 1 wagema thava lokeka venama ma souragaha mandalayak venama lokakyaka haduna diyunu shakthi mattamak thiyana kattiyak deviyan kiyanne ita eha giya deyak

    එ ජිවින් අපිට වඩා තක්ශනිය අතින්අවුරුදු දහස් ගනනක් ඉස්සරහා ඉන්න පිරිසක්. එ පිරිස් මෙ ලොකෙට දැනට වසර 5000කට කලින් අවානම් එ වෙනවිට ජිවත් වෙච්ච මිනිස්සු එ ජිවින්ව දකින්න ඇත්තෙ කොයි වගෙද?:D
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :yes: ඒ කාලෙ තිබ්බ අදටත් පැහැදිලි නැති දියුනු තාක්ෂණයට උදව් ලැබුනෙත් ඒ අයගෙන් කියල හිතන්න පුලුවන්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    TRON

    Member
    Aug 25, 2010
    29
    1
    0
    C|Y|B|E|R|S|P|A|C|E
    petasakwala jeeveen aniwaryayen ma innawa. deviwaru kiyanneth egollanta thamai.
    ape es walata pena shakthe parasayata eha thiyana dewal apita penne na.
    ekiyanne a parasen eha shakthi walin hadichcha jeeveyek langa hitiyath ape es walata pen na.
    kotinma kiyanawa nam api hamogema wateta thiyana aura ekawath apita pahadiliwa dakaganna ba, ithin anith jeeveen gana kawara kathada.
    kirlian photography kiyanne peyawe asata nopenena dewal balaganna kramayak.
    link eka kirlian gana

    http://www.youtube.com/watch?v=qDOi1BLoN3U

    thamange konduata pele tail bone eke harie Kundalini kiyala yaluwek inna bawath amathaka karanna epa.

    Reality is stranger than fiction!
     
    :)
    Elaz. All I have to say is, Truth is out there. But no one has the URL. :cool:
    :yes:

    ehema pita sakwala jiwin innawanam ai ban me hamadama hangi muthtan karanne...direct awith talk karanne nathte ai ??
    එ කතාවෙත් ඇත්තක් තියෙනවා
    ane manda ithin owa...... wennath puluwan nowennath puluwan...
    :nerd: