මම දැන් ටික දවසකට කලින් History Channel එකෙ ගිය වැඩසටහනක් බැලුවා , එ වැඩසටහන නිර්මානය කරලා තිබ්බෙ පුර්නයෙ මෙ ලොකෙට අවයි කියන පිටසක්වල ජිවින් සම්බන්දව ,එ වැඩසටහනෙ ප්රදාන කරගත්තෙ Erich von Däniken වටා ඔහු සහ ඔහුගෙ මතය විස්වාස කරන අයට අනුව දෙවියන් යනුවෙන් පැරැන්නන් හැදුන්වුයෙ අහසින් පෘතුවියට පැමිනි පිටසක්වල ජිවින්ට, ඔහු බයිබලයෙන් උදාහරන අරන් පෙන්නනවා එලෙසම බයිබලයට සමකාලිනව ලියපු පොත්වල විස්තර කරලා තියෙන දෙවල් අරන් පෙන්නනවා ,මම Erich von Däniken මෙ සම්බන්දව ලියපු Chariots Of The Gods පොත දැන් ටිකකට කලින් කියවලා ඉවර උනෙ. ඇත්තටම දෙවියන් කියන්නෙ පිටසක්වල ජිවින්ටද? මෙ සම්බන්දව ඔගොල්ලන්ගෙ අදහස් දක්වන්න
meke pethi dekak thiyanawane bro
Most of the people who claims that they witnessed aliens are fakes! or some may be actually suffers some psychological deviations which are quite compatible with normal life & we can not identify them as ill people at all!
they are may be few who have actually seen some strange scenes but even of these there can be some scientific phenomena involved
And there a small population where those incidents can not be explain by any means at all!
So aliens?
For me this alien fact is neither believed nor discarded
Erich von Däniken might be correct but not completely
So I'll leave it up to the TIME ( & obviously for the history)







