Maintenance issue..

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Maintenance කරන්න සතියට වෙනම දවසක් වෙන්කරනවා නම් හොඳයි නේද...?


    එකපාරටම නොදන්වා Maintenance කරන්න සයිට් එක වැහුවම හරිම පාඩුයි. ගොඩක් සාමාජිකයෝ එකතුවෙන දවස්වලටත් එකපාරටම වහනවා.


    සිකුරාදා, සෙනසුරාදා,ඉරිදා නැතිව කට්ටිය ටිකක් අඩුවෙන දවස වන සඳුදා රෑට වගේ හැම සතියෙම Maintenance එකට යොදාගන්න එක හොඳයි නේද...?


    නැතිනම් දින දෙකකට තුනකට වරක් හෝ කෙටි Maintenance එකක් ලබාදීම හොඳයි නේද...?


    එකවර සිදුවන අක්‍රීයවීමක් සකසන්න නම් කමක් නෑ, නැතිනම් හැකි වෙලාවට කලින් දැනුවත් කිරීමක් කරනවානම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.


    ඔබගේ අදහසුත් දක්වන්න,
     
    • Like
    Reactions: thilangr8

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    එකවර සිදුවන අක්‍රීයවීමක් සකසන්න නම් කමක් නෑ, නැතිනම් හැකි වෙලාවට කලින් දැනුවත් කිරීමක් කරනවානම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.:yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "සඳුදා රෑට වගේ හැම සතියෙම Maintenance එකට යොදාගන්න එක හොඳයි නේද...?"

    Honda Idea ekak :yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    දැන් මේ මාසේ ඇතුලත කීප සැරයක්ම මේ විදිහට Maintenance කරා... රෑට මේ වැඩේ යොදාගත්තනම් හොදයි තමයි...:yes::yes::yes:
     

    **dulan**

    Well-known member
  • Aug 20, 2008
    2,293
    253
    83
    Galle
    දැන් මේ මාසේ ඇතුලත කීප සැරයක්ම මේ විදිහට Maintenance කරා... රෑට මේ වැඩේ යොදාගත්තනම් හොදයි තමයි...:yes::yes::yes:
    :yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ane manda ada dawasema chat bar eka mamad dakke na e wagema karana ekak eka para karanan hodai kiyana eka mage idea eka mokada mata nan Elakiri marama slow wela....