Maintenance කරන්න සතියට වෙනම දවසක් වෙන්කරනවා නම් හොඳයි නේද...?
එකපාරටම නොදන්වා Maintenance කරන්න සයිට් එක වැහුවම හරිම පාඩුයි. ගොඩක් සාමාජිකයෝ එකතුවෙන දවස්වලටත් එකපාරටම වහනවා.
සිකුරාදා, සෙනසුරාදා,ඉරිදා නැතිව කට්ටිය ටිකක් අඩුවෙන දවස වන සඳුදා රෑට වගේ හැම සතියෙම Maintenance එකට යොදාගන්න එක හොඳයි නේද...?
නැතිනම් දින දෙකකට තුනකට වරක් හෝ කෙටි Maintenance එකක් ලබාදීම හොඳයි නේද...?
එකවර සිදුවන අක්රීයවීමක් සකසන්න නම් කමක් නෑ, නැතිනම් හැකි වෙලාවට කලින් දැනුවත් කිරීමක් කරනවානම් ඒක ගොඩක් ප්රයෝජනවත් වෙයි.
ඔබගේ අදහසුත් දක්වන්න,