ඔන්න මම හිතුවා අපි අතරින් ගොඩාක් අය කරන ගිනි නරියා නොහොත් Firefox වලින් වැඩ කරන්න ලේසි වෙන්න සපයල තියෙන Add-ons ටිකක් ඔයාලත් එක්ක share කරන්න....මොකද ඕනි තරම් Add-ons තිබුනත් අපේ පාවිච්චියට ඕනි වෙන්නේ බොහොම ටිකයි...පලපුරුද්ද අනුව අපිට පුලුවනි අපි පාවිච්චි කරන ඒවා හැමෝම එක්ක බෙදාගන්න...ඉතින් ඔයාලත් එකතු වෙන්න මේ වැඩේට...මතක තියාගන්න...ඔයාල Use කරන Add-on එකෙන් තියෙන ප්‍රයෝජනයත් එක්කම අපිත් එක්ක කරන්න...වෙන දේත් අපිට කියන්න...සමහරවිට දවසින් දවස Add-ons යාවත්කාලීන වෙන නිසා අලුත් අලුත් ඒ වගේම ප්‍රයෝජනවත් Add-ons ඉදිරියට එන්න පුලුවන්...ඉතින් ඔයාල Follow කරන අයනම් ඒ ආවම මෙතන පල කරන්න අමතක කරන්න එපා..
Click here to visit the page ☜
٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶
—¤ හදිස්සියක් නැහැ...හිමීට පොඩි ලිපියක් හදල මෙතන පල කරන්න ¤—
—(••÷[(Don't forget to post a reply)]÷••)—